?Dr.මහේෂ් - බව්වෙක් කොච්චර වයසක් වෙනකොටද පාවෝ ගහන්න ඕනේ ...?
පොඩි කාලෙදි වෙන මොනවද ගහන්න ඕන ඉංජෙක්සන්?
හැම ඉංජෙක්සන් එකේම මිළ ගනන් එක්ක මට කියන්න පුලුවන්ද ?



වැඩි නැද්දකොහොමත් රුපියල් 10,000 ක් විතර වෙන් කරපං වැඩේට![]()

වැඩි නැද්ද![]()
![]()

දොස්තර ගණන් කියන්නේ බල්ලාගේ ජාතිය, බල්ලා ගෙනාපු වාහනේ, ගෙනාපු අය බල්ලට තියන සැලකිල්ල බලලයි.
. හොද සිංහලෙන් "මෙහෙ වරෙන්, බුදියාගනින්" වගේ කතා කරන්න. බල්ලව සල්ලි වලටද ගත්තේ කියල දොස්තර ඇහුවොත් 'නෑ මූව නිකන් හම්බුනේ' කියපන්
. 


හ්ම්ම් එහෙමත් සීන් එකක්දවැඩි නෙමෙයි ඕක මදිත් වෙයි, බෙහෙත ගැන නෙමෙයි දොස්තරගේ තමයි ගණන. බෙහෙත 150, 200 යි දොස්තරට 500, 600දොස්තර ගණන් කියන්නේ බල්ලාගේ ජාතිය, බල්ලා ගෙනාපු වාහනේ, ගෙනාපු අය බල්ලට තියන සැලකිල්ල බලලයි.
වැඩේ අඩුවෙන් ගොඩ දාගන්න පුළුවන් මෙහෙම කරොත්
පළමු ක්රමය: බල්ලව වැඩිය පොෂ් ගතියට පෙන්වන්නේ නැතුව, පරණ දම්වැලකින් ඌව ගැටගහගෙන අරන් යමන්. වාහනෙකින් නම් යන්නේ වාහනේ දොස්තරට නොපෙනෙනේ දුරකින් නවත්තලා බල්ලව පයින් අරන් ගියොත් හොදයි. අනික බල්ලට ඉංග්රීසියෙන් කතා කරලා වැඩේ අනා ගන්න එපා. හොද සිංහලෙන් "මෙහෙ වරෙන්, බුදියාගනින්" වගේ කතා කරන්න. බල්ලව සල්ලි වලටද ගත්තේ කියල දොස්තර ඇහුවොත් 'නෑ මූව නිකන් හම්බුනේ' කියපන්
.
දෙවන ක්රමය: ඉන්න තැනකින් දොස්තර මහේෂ හොයාගෙන පොර ලගට බල්ලව අරන් යමන්![]()
... එහෙනම් මම උබ කියපු විදිහට වැඩේ කොරල බලන්නම්... ඔයාට ගොඩක් ස්තූතියි උපදෙස් වලට 
... අපේ පූසට කැන්ස්ර් එකක් හැදිල අපේ දොස්තර ලගට ගෙනිච්චා... ඉන්ජෙක්සන් එකක් ගැහුවා.. බෙහෙත් වගයක් ලියල දුන්න මාසෙන් හොද උනා ගත්තෙ රු:400/- හැබයි ඒ පූසෙක් නිසා වෙන්න ඇති 

අහ්... බොහොම ස්තූතියි දොස්තර අංකල්Dog vaccination shedule
6 weeks-parvo
8 weeks-DHL
12 weeks-parvo,DHL booster
13 weeks-anti rabies
oya okoma vaccine tikata oyata maximum ru 2500k yay vaccine walata kawruth doctersla wadipura gane na

හරි හැරී ඔන්න එහෙනම් අපි පුවොන්ටත්![]()

oya
wenna one na anith ayata poowonta
karanna dunna nam hari 
holman meow ekek![]()
bohaahaaaa meowwww 
aqt animals
obviously 
oya
wenna one na anith ayata poowonta
karanna dunna nam hari
![]()


