ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
t0401.gif
t09026.gif
holman meow ekek :baffled:
 
Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Dr.මහේෂ් - බව්වෙක් කොච්චර වයසක් වෙනකොටද පාවෝ ගහන්න ඕනේ ...?
    පොඩි කාලෙදි වෙන මොනවද ගහන්න ඕන ඉංජෙක්සන් ;)?
    හැම ඉංජෙක්සන් එකේම මිළ ගනන් එක්ක මට කියන්න පුලුවන්ද ?
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Dr.මහේෂ් - බව්වෙක් කොච්චර වයසක් වෙනකොටද පාවෝ ගහන්න ඕනේ ...?
    පොඩි කාලෙදි වෙන මොනවද ගහන්න ඕන ඉංජෙක්සන් ;)?
    හැම ඉංජෙක්සන් එකේම මිළ ගනන් එක්ක මට කියන්න පුලුවන්ද ?

    කොහොමත් රුපියල් 10,000 ක් විතර වෙන් කරපං වැඩේට :lol::lol::lol:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    වැඩි නැද්ද :P :P

    වැඩි නෙමෙයි ඕක මදිත් වෙයි, බෙහෙත ගැන නෙමෙයි දොස්තරගේ තමයි ගණන. බෙහෙත 150, 200 යි දොස්තරට 500, 600 :baffled::baffled: දොස්තර ගණන් කියන්නේ බල්ලාගේ ජාතිය, බල්ලා ගෙනාපු වාහනේ, ගෙනාපු අය බල්ලට තියන සැලකිල්ල බලලයි.

    වැඩේ අඩුවෙන් ගොඩ දාගන්න පුළුවන් මෙහෙම කරොත්

    පළමු ක්‍රමය: බල්ලව වැඩිය පොෂ් ගතියට පෙන්වන්නේ නැතුව, පරණ දම්වැලකින් ඌව ගැටගහගෙන අරන් යමන්. වාහනෙකින් නම් යන්නේ වාහනේ දොස්තරට නොපෙනෙනේ දුරකින් නවත්තලා බල්ලව පයින් අරන් ගියොත් හොදයි. අනික බල්ලට ඉංග්‍රීසියෙන් කතා කරලා වැඩේ අනා ගන්න එපා:no::no:. හොද සිංහලෙන් "මෙහෙ වරෙන්, බුදියාගනින්" වගේ කතා කරන්න. බල්ලව සල්ලි වලටද ගත්තේ කියල දොස්තර ඇහුවොත් 'නෑ මූව නිකන් හම්බුනේ' කියපන්:rolleyes:.

    දෙවන ක්‍රමය: ඉන්න තැනකින් දොස්තර මහේෂ හොයාගෙන පොර ලගට බල්ලව අරන් යමන්
    :P:P:P
     
    • Like
    Reactions: Dinosaur767

    හ්ම්ම් එහෙමත් සීන් එකක්ද :(... එහෙනම් මම උබ කියපු විදිහට වැඩේ කොරල බලන්නම්... ඔයාට ගොඩක් ස්තූතියි උපදෙස් වලට :D
    මම ගන්න හදන්නෙ ඩැෂන්ඩ් කෙනෙක් ඒක නිසා වැඩිය ගන්නෙ නැති වෙයි :P... අපේ පූසට කැන්ස්‍ර් එකක් හැදිල අපේ දොස්තර ලගට ගෙනිච්චා... ඉන්ජෙක්සන් එකක් ගැහුවා.. බෙහෙත් වගයක් ලියල දුන්න මාසෙන් හොද උනා ගත්තෙ රු:400/- හැබයි ඒ පූසෙක් නිසා වෙන්න ඇති ;)
    දොස්තර මහේෂ් ඉන්නෙ නුවර මම ඉන්නෙ නුගේගොඩ අන්න ඒකයි ප්‍රශ්නෙ නැත්තන් අනිවා ගෙනියවා:(
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    තව දෙයක් මට දැන්ගන්න තියෙනවා... බව්වෙක් එයාගෙ අම්ම ලග අඩුම තරමෙ කොච්චර කාලයක් ඉන්න ඕනෙද ?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    :lol::yes: oya :love: wenna one na anith ayata poowonta :love: karanna dunna nam hari :rofl:

    අර crazy දාලා තියෙන්නේ පූවොන්ට වෙනම thread එකකුත්, ඉතින් අනේ බවුවොන්ට හැරී අඩු සැලකිල්ලක්නේ තියෙන්නේ :(:(:(