ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
pedigree eka kiyanne parapura ban...

ballage amma tatta kawda..

seeya acchi kwda.. monada eyala gatta medals balu competetion valin :P:P:P

arava meva tama itin... :D:D:D
dannawa bung :angry: ithin ethakota ai 20,000 wenne?? ammawa thaththawa balala ganna puluwan lu, pedigree nathuwa 14,000 lu.anna eka poddak pahadili karala deepanko :)
 
arun1987

Member
Aug 27, 2008
1,142
113
0
dannawa bung :angry: ithin ethakota ai 20,000 wenne?? ammawa thaththawa balala ganna puluwan lu, pedigree nathuwa 14,000 lu.anna eka poddak pahadili karala deepanko :)

ehema tama ban eeken kiyanne kohevath awlak na kiyana eka prove karanna... ehema gana vadi vena eka normal.. :yes::yes::yes:
 
arun1987

Member
Aug 27, 2008
1,142
113
0
so 14,000 eka gaththat ekai...20,000 gaththath ekai neh?? :oo:

ehemanam awlak na machan... health condition eka hodanam.. vaccine hariyatama karalanam prashnayk venne naa...

uba godak posh vagenam and tikak lokuvata kiyanna oonenam muuta pedigree tiyanava kiyala ehema gattata kamak naa.. :rolleyes::rolleyes::rolleyes:
 
  • Like
Reactions: GingerBread

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
bad-cat3.jpg
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කෝ අපේ බ. දොස්තර ? ?

පොඩි ප්‍රශ්නයක් තියනවා. දැන් ටික කාලෙකට කලින් අපේ ජිනීගේ ඇගේ මෙන්න මෙයාලා බෝවුනා.

Dog_Ticks_2.JPG

ඊට පස්සේ අපේ බ. දොස්තර එයාට injection එකක් එහෙම ගහලා වැඩේ ගොඩ දාලා දුන්නා. අයෙත් පාරක මෙන්න මුන් ඉන්නවා දැකලා මම ගල්කිස්සේ pet shop එකකින් අහල DETICK කියලා පුංචිම පුංචි කුප්පියක තියන බේතක් ගෙනත් මෙයාව නාවලා ඇගට දාලා මැක්කෝ ටික නැති කළා.

මට දැන ගන්න ඕනේ මොනවා හරි Anti Tick shampoo එකක් තියනවාද කියලා (අර Bolfo අපි මෙයාට දාන්නේ නෑ, මොකද ඒ powder ඒක දැම්මහම මෙයාගේ ඇගේ තුවාල එනවා)
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කෝ අපේ බ. දොස්තර ? ?

    පොඩි ප්‍රශ්නයක් තියනවා. දැන් ටික කාලෙකට කලින් අපේ ජිනීගේ ඇගේ මෙන්න මෙයාලා බෝවුනා.

    Dog_Ticks_2.JPG

    ඊට පස්සේ අපේ බ. දොස්තර එයාට injection එකක් එහෙම ගහලා වැඩේ ගොඩ දාලා දුන්නා. අයෙත් පාරක මෙන්න මුන් ඉන්නවා දැකලා මම ගල්කිස්සේ pet shop එකකින් අහල DETICK කියලා පුංචිම පුංචි කුප්පියක තියන බේතක් ගෙනත් මෙයාව නාවලා ඇගට දාලා මැක්කෝ ටික නැති කළා.

    මට දැන ගන්න ඕනේ මොනවා හරි Anti Tick shampoo එකක් තියනවාද කියලා (අර Bolfo අපි මෙයාට දාන්නේ නෑ, මොකද ඒ powder ඒක දැම්මහම මෙයාගේ ඇගේ තුවාල එනවා)

    machan balu patiyage wade harigiye na neda
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan balu patiyage wade harigiye na neda

    මොන වැඩේ ගැනද දැන් උඹ ඔය අහන්නේ........:eek::eek::eek:. මොකද දැන් බර ගානක් මගෙන් බල්ලෝ ගැන ඇහුවා :P:P. මට ඊයේ රෑ හීනෙනුත් පෙනුනේ බල්ලෝ:baffled::baffled::baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කෝ අපේ බ. දොස්තර ? ?

    පොඩි ප්‍රශ්නයක් තියනවා. දැන් ටික කාලෙකට කලින් අපේ ජිනීගේ ඇගේ මෙන්න මෙයාලා බෝවුනා.

    Dog_Ticks_2.JPG

    ඊට පස්සේ අපේ බ. දොස්තර එයාට injection එකක් එහෙම ගහලා වැඩේ ගොඩ දාලා දුන්නා. අයෙත් පාරක මෙන්න මුන් ඉන්නවා දැකලා මම ගල්කිස්සේ pet shop එකකින් අහල DETICK කියලා පුංචිම පුංචි කුප්පියක තියන බේතක් ගෙනත් මෙයාව නාවලා ඇගට දාලා මැක්කෝ ටික නැති කළා.

    මට දැන ගන්න ඕනේ මොනවා හරි Anti Tick shampoo එකක් තියනවාද කියලා (අර Bolfo අපි මෙයාට දාන්නේ නෑ, මොකද ඒ powder ඒක දැම්මහම මෙයාගේ ඇගේ තුවාල එනවා)
    hapoy ticks la chaterma saththu tama bun bowene kohmda meya wena balo eka assareta yanwada ANTICK kiyla ekak tiynwa habay podak hoygna amaru wey aye tiynwa TACK TICK kiyla ekak tiba dan eka na hodama wade vet kenek hmbela injectin 1k tiynwa eka gahaganin bolfo nam wadak na eka patawunta witry hoda