ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    After 3 months
    Rottweiler

    imag0029edit1.jpg


    :):)
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මෙන්න මගේ පුන්චි පැටියා. ගෙනාවෙ ඊයෙ. හරිම දන්ගක්කරය. අහු උන දේ හපනවා.

    වර්ගය - ලැබ්‍රොඩෝ රිට්‍රීවර් - LABRADOR RETREIVER
    වයස - සති 6
    නම - ලියෝ (පිරිමි සතෙක්)
    පාට - ගෝල්ඩන් යෙලෝ












    :love: :love:
     

    wader

    Member
    Mar 23, 2010
    68
    0
    0
    man laga black lion shephard kenek innawa. but lion shep kiyala ballo vargayak nane.
    eka lion shepherd kiyala danaganne kohomada? gahenu sathek thama inne. thani kalu. plz help. un gana vistara tikak denna.
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    මෙන්න මගේ පුන්චි පැටියා. ගෙනාවෙ ඊයෙ. හරිම දන්ගක්කරය. අහු උන දේ හපනවා.

    වර්ගය - ලැබ්‍රොඩෝ රිට්‍රීවර් - LABRADOR RETREIVER
    වයස - සති 6
    නම - ලියෝ (පිරිමි සතෙක්)
    පාට - ගෝල්ඩන් යෙලෝ


    Lovelyyyyyyyyyyyy :love::love::love::love::love:


    පට්ට :cool::love:
    තව ටිකක් ලොකු පොටෝස් දාහන් :growl:
    :yes: :yes:

    After 3 months
    Rottweiler

    imag0029edit1.jpg


    :):)

    luking sooooo smart :love::love::love:
     

    niruz87

    Member
    Mar 28, 2012
    29
    53
    0
    38
    මෙන්න මගේ බලු මල්ලී.. එයාගෙ නම BOY..ඔන්න ඉතින් අපේ කොල්ලො සෙට් එක්ක මාත් එක්ක රණ්ඩුවට එනවා හෙම නෙමෙයි... :D:D:D එයා ඩොබර්මන් කෙනෙක්. වයස හරියට ම මාස 5යි..

    Boy.jpg


    දවල් දවසෙම තනියම ගේ ඇතුලෙ ඉන්නෙ.. හවස 6 වෙද්දි අපි ගෙදර ආවෙ නැත්නම් ඉවරයි.. ටෙඩි බෙයාර්ස් ලා ඉරලා, වතුර එක පෙරලලා, fridge එක උඩට නැගලා.. ගේම වනසලා... හැබැයි 6 ට කලින් කවුරුම හරි ආවොත් නම් ඔය අවුල් මොකුත් නෑ. හැබැයි ඉතින් අපි නාලා කාලා බීලා ඉන්න කලින් එයා එක්ක සෙල්ලම් කරලා ඉන්න ඕන..:lol:

    අපේ ගෙදරට එලාම් එකක් ඕන නෑ දැන්.. හරියට ම 5.30 ට ඇවිත් ඇහැරවන්නෙ මෙයා තමයි.. අපිට ආදරේකට නෙමෙයි. එයාගෙ කිරි එක හදවා ගන්න..

    කපටි ගහක් මෙයා.. මොනවට හරි බැන්නොත් බිම දිගා වෙලා මූණත් බිම තියන් අහිංසක බැල්මක් දාගෙන ඔළුව වත් උස්සන්නෙ නැතුව ඉන්නවා.. ගැට ගැහුවත් එහෙමයි. ඒ ඉන්න ගමන් කෑ ගහන්නෙ එයාද කියල වත් හොයා ගන්න බැරි වෙන්න ඇත්තටම පොඩි ළමයෙක් අඩනවා වගේ සද්දෙකින් කෑ ගහන්නෙ.. හැබැයි ඉතින් තරහ ගිහින් බුරන කොට නම් අපිත් බය වෙනවා..

    මේ අද කෑම හදන කල් ඉන්න බැරුව දාන බැල්ම...

    DSC_0012_2.jpg


    (ගිය සතියෙ අපි ගෙදර එන්න පරක්කු වෙලා එයාගෙ විටමින් එකක් උඩක තිබිලා අරන් ඔක්කොම කාලා.. ඒ සැරට මූණෙ තුවාල වගයක් ආවා..)
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඔන්න බන් මාත් ගෙනාව කුක්කෙක්ව, තාම සති 6යි මෙයාට :yes: :love:... මෙයාගෙ නම කාලො :P
    අහුවෙන එක හපනවා, සෙල්ලමටමයි :rofl:... මගෙ ඇග උඩට නැගල මූන ලෙවකන්න තියෙනව නම් ඒ හැටි දෙයක් නෑ මෙයාට :baffled: :P
    පාන්දර 6 විතර වෙද්දි අපිව නැගිට්ටවනව කිරි බොන්න :angry: :P.. මස් දෙන්නෙ නෑ, එළවළු විතරයි... ගොටුකොල වලට ගොඩක් ආසයි :love: :yes:

    soz1.jpg


    gfwr.jpg
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    ඔන්න බන් මාත් ගෙනාව කුක්කෙක්ව, තාම සති 6යි මෙයාට :yes: :love:... මෙයාගෙ නම කාලො :P
    අහුවෙන එක හපනවා, සෙල්ලමටමයි :rofl:... මගෙ ඇග උඩට නැගල මූන ලෙවකන්න තියෙනව නම් ඒ හැටි දෙයක් නෑ මෙයාට :baffled: :P
    පාන්දර 6 විතර වෙද්දි අපිව නැගිට්ටවනව කිරි බොන්න :angry: :P.. මස් දෙන්නෙ නෑ, එළවළු විතරයි... ගොටුකොල වලට ගොඩක් ආසයි :love: :yes:

    soz1.jpg


    gfwr.jpg


    Niyama German Shepherd machan. Maara lassanai.