ElaKiri Policy regarding Political discussions or other arguments!

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
ඔය කතාවට මාත් එකග වෙනව, එකපාරක් ඔය වගේ ත්‍රෙඩ් එකකට මායි තව රෙප් කොටු 4 තියෙන මෙම්බර් කෙනෙකුයි ගිහින් පෝස්ට් දැම්මා, අන්තිමට අපි දෙන්නට රෙප් 20ලු

යකෝ.......:shocked::shocked:
මම පුදුම වෙන්නෙ...... Thread නොදාන.... Chat වල විතරක් ඉන්න
උඹට කොහෙන් රෙප් කොටු 3 ආවද කියල....:lol::lol::lol:

රහසක් තියනවනම්...... අපිටත් කියපන් බන්....:frown::rofl::rofl::lol::lol:
මෙකෙ Thread එකක් open කරල publish කරමු:lol::lol:
http://www.elakiri.com/forum/forumdisplay.php?f=19
 
  • Like
Reactions: thilangr8

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    nice to have a chat with you too bro. Umba kiyanne new thread dana eka new members lata block karanna kiyalane. eth egollonta reply danna puluwan existing thread walata. Enisa eka echchra sarthaka wena ekak na.
    Anyway umba adahas dakwuwata thank you.

    ow ow eka eththa GT !!:) awwlak naa mage adahasak withrai ne !!:cool:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    wonder how you manage it but the reps seems to be following you were ever you go :lol::lol:

    කොහොම උනත් ඔය රෙප් සීන් නං හෙන චාටර්
    බබාලා වගෙ අඩනවා මට - රෙප් දීලා කියලා නිකං අතින් පයින් යනවා කියල :rofl::rofl::rofl:

    ලැබෙන දෙයින් සතුටු වෙලා ඉන්න දන්නෙ නැහැ
     
    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    මම ඔක්කොටම එකගයි බට් අර අසබ්‍ය වචන කියන්න එපා කියන එකට එකග නැ
    මොකද ** දාලා කියන කොට අවුලක් නැනෙ
    නැත්තං මෙතන නිකං මොන්ටිසෝරි එක වගෙ තමා ඉන්න වෙන්නෙ
    කාට හරි බනින්න වෙන්නෙත් ඔයා හරි නෝටි අනී කියලා තමා

    other than that මම ඔක්කොටම එකගයි

    onna oka thama case eka... other than that baila wedak nehe.. rules tika thiyenawa eka follow karana ekai eththe.. oyata ***** dala baninna ona nam ona tharam sites thiyenawa ewata.. methana ewilla api okkoma eka family ekak wage inne... family eke kunuharapa kiyagana, asabya widihata inna gaththoth mala keliyai.. :oo:

    tharaha wenna epa kiwwuwata eth ohoma kunuharapa kiyagana inna ewun hithanne eka thama lokuma deh kiyala.. kunuharapayak kiyagana adiya polowe gahala hitiyama un porawal kiyala.. oyath eh thathwayata nowetewi kiyala prarthana karanawa.. :no:

    nothin personal ah... :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    යකෝ.......:shocked::shocked:
    මම පුදුම වෙන්නෙ...... Thread නොදාන.... Chat වල විතරක් ඉන්න
    උඹට කොහෙන් රෙප් කොටු 3 ආවද කියල....:lol::lol::lol:

    රහසක් තියනවනම්...... අපිටත් කියපන් බන්....:frown::rofl::rofl::lol::lol:
    මෙකෙ Thread එකක් open කරල publish කරමු:lol::lol:
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=19

    පී එම හරහා ගොඩක් අයට උදව් කිරීමේන්

    උදා - සින්හල ටයිප් කරන්න කියල දෙන එක
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    onna oka thama case eka... other than that baila wedak nehe.. rules tika thiyenawa eka follow karana ekai eththe.. oyata ***** dala baninna ona nam ona tharam sites thiyenawa ewata.. methana ewilla api okkoma eka family ekak wage inne... family eke kunuharapa kiyagana, asabya widihata inna gaththoth mala keliyai.. :oo:

    tharaha wenna epa kiwwuwata eth ohoma kunuharapa kiyagana inna ewun hithanne eka thama lokuma deh kiyala.. kunuharapayak kiyagana adiya polowe gahala hitiyama un porawal kiyala.. oyath eh thathwayata nowetewi kiyala prarthana karanawa.. :no:

    nothin personal ah... :)

    ihi ihi (c)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    යකෝ.......:shocked::shocked:
    මම පුදුම වෙන්නෙ...... Thread නොදාන.... Chat වල විතරක් ඉන්න
    උඹට කොහෙන් රෙප් කොටු 3 ආවද කියල....:lol::lol::lol:

    රහසක් තියනවනම්...... අපිටත් කියපන් බන්....:frown::rofl::rofl::lol::lol:
    මෙකෙ Thread එකක් open කරල publish කරමු:lol::lol:
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=19

    උඹටත් ඉඳල ඉඳල හොඳ හොඳ දේවල් තමයි මතක් වෙන්නෙ :lol: :lol:
     
    Status
    Not open for further replies.