ඉතින් නොදා ඉදපන්කෝ. ඉවරයිනේ.
උබත් සතුටින් අපිත් සතුටින්.
දුක් මහන්සියෙන් type කරලා දාපු thread එක close කරපු ඔබ දෙපළට සෙව්වන්දි මෑණි පිහිටයි
Answers 10ක් තියෙනවා කියන්නෙම බන් poll එකක් වැඩක් නැහැ.. Poll හොදයි options 5ට අඩු දෙයක් ගැන අහන්න නම්.. ඊට වඩා දික් උනාම distribution ඒක බලලා හොද idea එකක් ගන්න බෑ..
ඔව් ඒක ඇත්ත ගොඩක්වෙලාවට. ඒත් සමහර දේවල් වලදි choices ගොඩක් තියෙනවානෙ, ඒවා 5 ට අඩු කරන්න බෑ, හැබැයි vote කලාට පස්සේ 60% විතර පොදුවේ තෝරගත්ත ඒවා 3ක් විතර ලොකු වෙනසක් එක්ක උඩට එනවා. උදාහරණයක් පහලින් දාන්නම්
ආන්සර් 10 තියන ප්‍රශ්ණ උත්තර දාපන් ටිකක් පල්ලෙහින්
Q. 225න් කැමතිම මන්ත්‍රී [multiple choices]
A1. නාමල් ස'
A2. සජිත් ස'
A3. අනුර ස'
:
A224. සීතා මැඩම්
A225. ඩයනා මැඩම්


මට ඕනි වුණේ computer shops ගැන අහලා poll එකක් දාන්න. ඒත් answers විදියට දාන්න ඕනි ප්‍රසිද්ධ shops 15 ට වඩා තියෙනවා. එතනදි තමයි answers 10 limit එක ප්‍රශ්නයක් වුණේ. ඒත් තව ඒ වගේ ගොඩක් poll වලදි limit එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මං හිතන්නෙ නෑ දැන් තියෙන limit එක වෙනස් කරා කියලා ඒකෙන් හානියක් වෙයි කියලා ප්‍රයෝජනයක් මිසක්