Elakiri Poll එකක answers 10 ට සීමා කර තිබීම

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Poll එකක answers 10ට සීමා කරලා තියෙන එක වෙනස් කරන්න පුලුවන්නම් හොඳයි. මේ සීමාව හින්දා answers 10 ට වඩා තියෙන සමහර ප්‍රශ්න Poll එකක් විදියට දාන්න බැරිවෙනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතින් නොදා ඉදපන්කෝ. ඉවරයිනේ.
    උබත් සතුටින් අපිත් සතුටින්.
    ත්‍රෙඩ් closed 🤣🤣🤣

    Answers 10ක්‌ තියෙනවා කියන්නෙම බන් poll එකක්‌ වැඩක් නැහැ.. Poll හොදයි options 5ට අඩු දෙයක් ගැන අහන්න නම්.. ඊට වඩා දික් උනාම distribution ඒක බලලා හොද idea එකක් ගන්න බෑ..

    වැරදි නම් නිවැරදි කරත්වා..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    Poll එකක answers 10ට සීමා කරලා තියෙන එක වෙනස් කරන්න පුලුවන්නම් හොඳයි. මේ සීමාව හින්දා answers 10 ට වඩා තියෙන සමහර ප්‍රශ්න Poll එකක් විදියට දාන්න බැරිවෙනවා
    ආන්සර් 10 තියන ප්‍රශ්ණ උත්තර දාපන් ටිකක් පල්ලෙහින්
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉතින් නොදා ඉදපන්කෝ. ඉවරයිනේ.
    උබත් සතුටින් අපිත් සතුටින්.
    ත්‍රෙඩ් closed 🤣🤣🤣
    දුක් මහන්සියෙන් type කරලා දාපු thread එක close කරපු ඔබ දෙපළට සෙව්වන්දි මෑණි පිහිටයි 🤧

    Answers 10ක්‌ තියෙනවා කියන්නෙම බන් poll එකක්‌ වැඩක් නැහැ.. Poll හොදයි options 5ට අඩු දෙයක් ගැන අහන්න නම්.. ඊට වඩා දික් උනාම distribution ඒක බලලා හොද idea එකක් ගන්න බෑ..
    ඔව් ඒක ඇත්ත ගොඩක්වෙලාවට. ඒත් සමහර දේවල් වලදි choices ගොඩක් තියෙනවානෙ, ඒවා 5 ට අඩු කරන්න බෑ, හැබැයි vote කලාට පස්සේ 60% විතර පොදුවේ තෝරගත්ත ඒවා 3ක් විතර ලොකු වෙනසක් එක්ක උඩට එනවා. උදාහරණයක් පහලින් දාන්නම්

    ආන්සර් 10 තියන ප්‍රශ්ණ උත්තර දාපන් ටිකක් පල්ලෙහින්
    Q. 225න් කැමතිම මන්ත්‍රී [multiple choices] 🥴

    A1. නාමල් ස'
    A2. සජිත් ස'
    A3. අනුර ස'
    :
    A224. සීතා මැඩම්
    A225. ඩයනා මැඩම්

    🥴🥴🥴

    මට ඕනි වුණේ computer shops ගැන අහලා poll එකක් දාන්න. ඒත් answers විදියට දාන්න ඕනි ප්‍රසිද්ධ shops 15 ට වඩා තියෙනවා. එතනදි තමයි answers 10 limit එක ප්‍රශ්නයක් වුණේ. ඒත් තව ඒ වගේ ගොඩක් poll වලදි limit එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මං හිතන්නෙ නෑ දැන් තියෙන limit එක වෙනස් කරා කියලා ඒකෙන් හානියක් වෙයි කියලා ප්‍රයෝජනයක් මිසක්
     
    • Like
    Reactions: Don GasCan