Elakiri Post Reach එක අඩු වෙයි ද?

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    6,157
    679
    113
    අලුත් Design එක නිසා Post Reach එක අඩු වෙයි ද පරණ එළකිරි එකට වඩා
    මොකද කස්ටිය හිතන්නේ
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    394
    68
    28
    England
    අපි දාපු ත්‍රෙඩ් එක අපිට ආයි පලවෙනි කොමෙන්ට් එක විදිහට bump කරන්න බැරි නිසා අඩු වෙයි..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    26,070
    10,946
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ වීව්ස් අඩු වෙලා මිතුරෙ.. එලකිරි ඇල්ගරිදම් එක මට විරුද්දව වැඩ කරන්න මම ඌට කිසි වරදක් කරල නැ
    කුනුහපර කියන එකත් අඩු කරන්න ඉන්නෙ

    නැත්නම් මට කෙනෙහිලි කම් කරන අය කිප දෙනෙක් ජීටි සර්ට කියල සිස්ටම් එක ඇතුලෙන් මොනව හරි කරල...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    31,782
    3,337
    113
    127.0.0.1
    අපි දාපු ත්‍රෙඩ් එක අපිට ආයි පලවෙනි කොමෙන්ට් එක විදිහට bump කරන්න බැරි නිසා අඩු වෙයි..
    thread bump karanakota mala karadarayak. phone eka pirenna notification enawa
    ethakota wadak athi thread ekaka notification balagannath baha.

    dan meke trending, latest, new posts saha eka eka widihata thiyena thread pennanawa. phone walata notification hitan ewanawa. news feed ekakuth thiyenawa.
    ithin thread eka poddak hari wadagath kamak thiyenawanam eka minissu balanawa.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    2,237
    728

    Help ekak wage illalla daapu thread ekakdi kawuruth reply karan nathuwa yata giyoth mokada karanne?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    27,586
    2,921
    113
    Colombo
    meme thread එක update වෙන්නේ නෑ.
    IKL ගේ ත්‍රෙඩ් අප්ඩේට් වෙන්නේ නෑ.
    එකලග පෝස්ට් දාන්න බැරි නිසා :(
    ඉතින් රිච් බහින එක අහන්නත් දෙයක්ද
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    3,751
    1,389
    113
    දාපු thread එකක්නම් reach වෙයි සුපිරියට notification එන නිසා... ඔන්නැති වල්පල් thread අවුලක් නැතුව වැටෙයි... අනික රතුකොටු කාරයෝ හොයන්න බැරි නිසා ඉස්සර අපි හිතලම bump නොකරපු thread පවා දැන් bump වෙයි හොයන්න බැරි නිසා..

    හැබැයි පැය ගනන් කට්ට කාගෙන type කරන්න ඕනෙ වැදගත් thread වැටෙන එක අඩුවෙයි, Rep System එක නැති නිසා:no:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    31,782
    3,337
    113
    127.0.0.1
    Help ekak wage illalla daapu thread ekakdi kawuruth reply karan nathuwa yata giyoth mokada karanne?
    ඕක ගැනත් දාලා තිබ්බ gt post එකක්. ඒකට තමයි Question kiyala thiyenne ekak. Eka dammama homepage eke questions kiyala filter wela enawa udata. හොයන්න පුළුවන් උදවු කරන්න කැමති කෙනා ට.
    Trending questions හිටං thiyenawane. New question gannath puluwan. Latest questions gannath puluwan.
    Question nowana service ekak illana wage dewal walata kalin kiwwa widihata response enawane. Anika members ලා ට තමන්ට help කරන්න බැරි නම් bump කරනවා ගොඩක් උන්
     
    • Love
    Reactions: NaiRobi

    udsic

    Well-known member
  • Mar 16, 2008
    2,917
    498
    83
    asylum bro kiuwa widihata dark reader extension eka use karanna. math eka use karanna eka nattan dark theme ekak daanakan elakiri enne na
    Thanks, Feels good.

    1589966582062.png

    And do you know that you can just press "prt sc" and paste here..cool
     
    Attachments

    • 1589966581827.png
      1589966581827.png
      184.8 KB · Views: 7