Elakiri-Problem ?

Status
Not open for further replies.

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මෙන්න මේකයි ප්‍රශ්නෙ....:(
    Crome
    එකෙන් පෝස්ට් දානකොට පෙන්නන්නෙ Code View එකෙන්,:growl:

    Untitled1.jpg

    හැබැයි Firfox එකෙන් පෙන්නන්නෙ Design View එකෙන්.:frown:

    Untitled.jpg

    මට දැනගන්න පුලුවන්ද Crome එකෙන් Design View විදියට හදාගන්නෙ කොහොමද කියල.:dull:

    දන්නෙ නැත්නම් බම්ප් එකක් වත් දාල යන්න.:)
    කමෙන්ට් කරන හැමෝටම රෙප් දෙනවා:)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්නෙ නැත.......
    බම්ප්..............


    කරුණාකර මේකට රෙප් දෙන්න එපා. රෙප් දෙන්න ඕන යම් ඉහල මට්ටමේ දෙයක් එළකිරිය වෙනුවෙන් එළිදැක්වූවා ම......
     
    • Like
    Reactions: cool-sasika

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    දන්නෙ නැත.......
    බම්ප්..............


    කරුණාකර මේකට රෙප් දෙන්න එපා. රෙප් දෙන්න ඕන යම් ඉහල මට්ටමේ දෙයක් එළකිරිය වෙනුවෙන් එළිදැක්වූවා ම......

    කමක් නෑබන්... :P :rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Machan chrome/safari wage webkit browser wala oka wada karanne naha. Firefox, Internet explorer wage ewa wala witharai wada karanne.
     
    • Like
    Reactions: cool-sasika

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    firefox wala machan editor eke real time render wenawa.chrome eke ehema naha.firefox thamai godakma web designing/developing walata use karanne.eka fonts/unicode walatath hondata support karana nisa :D
     
    • Like
    Reactions: cool-sasika

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    Editor eka wenas karanawa issarahata. Ethakota nikamma wada karai.
    ෂුවර් එකටම වැඩ කරයි නේද? කවද වගේද වෙනස් කරන්නෙ? :nerd:

    මොකද එකෙන් පෝස්ට් දාන්න හරිම කරදරයි :growl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ෂුවර් එකටම වැඩ කරයි නේද? කවද වගේද වෙනස් කරන්නෙ? :nerd:

    මොකද එකෙන් පෝස්ට් දාන්න හරිම කරදරයි :growl:
    Firefox use karanna. Editor eka wenas kalath oya hama dema wada karanne naha. Firefox ekata purudu wena eka thama karanna wenne.
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    Firefox use karanna. Editor eka wenas kalath oya hama dema wada karanne naha. Firefox ekata purudu wena eka thama karanna wenne.
    Firfox thamy kalin use kare, passe crome walata maru una.... ayeth ithin firfox maru wemu ehenam :rolleyes:
    ekama aula thiyenne, machin eka format karata passe bookmark tikath nathi wena eka, crome nam aulak na gmail sing in dunnama ekai,....:dull:

    ekata piliyamak nadda ?
     
    Status
    Not open for further replies.