Last edited:
දන්නෙ නැත.......
බම්ප්..............
කරුණාකර මේකට රෙප් දෙන්න එපා. රෙප් දෙන්න ඕන යම් ඉහල මට්ටමේ දෙයක් එළකිරිය වෙනුවෙන් එළිදැක්වූවා ම......

කොහොමටවත් හදාගන්න බැරිද?Machan chrome/safari wage webkit browser wala oka wada karanne naha. Firefox, Internet explorer wage ewa wala witharai wada karanne.
Editor eka wenas karanawa issarahata. Ethakota nikamma wada karai.කොහොමටවත් හදාගන්න බැරිද?

ෂුවර් එකටම වැඩ කරයි නේද? කවද වගේද වෙනස් කරන්නෙ?Editor eka wenas karanawa issarahata. Ethakota nikamma wada karai.


එල මචන්firefox wala machan editor eke real time render wenawa.chrome eke ehema naha.firefox thamai godakma web designing/developing walata use karanne.eka fonts/unicode walatath hondata support karana nisa![]()

Firefox use karanna. Editor eka wenas kalath oya hama dema wada karanne naha. Firefox ekata purudu wena eka thama karanna wenne.ෂුවර් එකටම වැඩ කරයි නේද? කවද වගේද වෙනස් කරන්නෙ?
මොකද එකෙන් පෝස්ට් දාන්න හරිම කරදරයි![]()
Firfox thamy kalin use kare, passe crome walata maru una.... ayeth ithin firfox maru wemu ehenamFirefox use karanna. Editor eka wenas kalath oya hama dema wada karanne naha. Firefox ekata purudu wena eka thama karanna wenne.

Firefox walath bookmark sync thiyanawa
https://support.mozilla.org/en-US/kb/how-do-i-set-up-firefox-sync
