ElaKiri Programmer's Club

  • Jul 6, 2012
    10,677
    2,901
    113
    07-07-2017 05:17 PM Karanna wedak naththan kata puka wahan edapan miniho -11

    ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ
    එනකොටම රේප් කපලා සැහෙන්න
    පුදුම මිනිස්සු තමා මේ සමාජේ ඉන්නේ

    Eka eka mentality bn.
    8+ ;)
     
    • Like
    Reactions: ilanganthilaka

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    MSC එක කරපු අය ඉන්නවානම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද කොහේන්ද කලේ කියලා PM එකකින් හරි කමක් නැ
    Mscit.jpg

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    MSC එක කරපු අය ඉන්නවානම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද කොහේන්ද කලේ කියලා PM එකකින් හරි කමක් නැ
    Mscit.jpg

    aluth thread ekak daapan..wedagath wei :) Msc ekak hodaida? MBA ekak hodaida kiala hithenawa :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    aluth thread ekak daapan..wedagath wei :) Msc ekak hodaida? MBA ekak hodaida kiala hithenawa :rolleyes:
    ඹව් මචන් අලුත් ත්රෙඩ් එකක් දැම්මා නම් හොදයි තමා
    developer කෙනෙක් නිසා මුලින් msc එකක් කරලා ඉට පස්සේ වැඩ කරන industry side එකක් බලලා තමා mba එක කරන්න වෙන්නේ මන් හිතන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machanla web development mula idan yanawa nam adatagalapenna poddak flow ekak dapallako.. topics tika..
    මමත් එහෙන් මෙහෙන් අල්ල ගත්ත එවා තමා තියෙන්නේ හරි flow එකක ගිහින් නැ
    html
    css
    javascript
    jquery
    boot strap
    wordpress
    node.js
    ...
    ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මමත් එහෙන් මෙහෙන් අල්ල ගත්ත එවා තමා තියෙන්නේ හරි flow එකක ගිහින් නැ
    html
    css
    javascript
    jquery
    boot strap
    wordpress
    node.js
    ...
    ..
    :) thx...
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    MSC එක කරපු අය ඉන්නවානම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද කොහේන්ද කලේ කියලා PM එකකින් හරි කමක් නැ
    Mscit.jpg

    Mamath karanna inne

    I appreciate a lot the interest you have shown towards ICBT Campus & thank you very much for inquiring about the Master of Science in Information Technology Programme - Cardiff Metropolitan University (UK) (UGC Approved). Herewith I’m sending you the details of the Programme Structure, Fees structure, Duration, Commencing Date s & other necessary details. (Necessary documents also mentioned in)

    v Lectures conducting by Cardiff University approved local lecture panel.

    1) Syllabus

    Modules

    · Technology Adoption
    · Technology Project management
    · Legal Applications in Technology
    · Team Software Development Project
    · Requirements Engineering
    · Object – Orientated Programming
    · Architectures and Operating Systems
    · Information Security Management
    · Research Methods for Technology Dissertation
    · Technology Dissertation

    2) Fee Structure

    Option No: 01
    · Registration Fee : Rs. 50,000.00 (Before the commencement)
    · Balance : Rs. 419,300.00 (Within one week after the commencement)
    Total Course Fee : Rs. 469,300.00 (5% Discount included )

    Option No: 02
    · Registration Fee : Rs. 50,000.00
    · Balance Payment : Rs. 37,000.00 12 Months

    3) Duration

    · 18 Months

    4) Next Intake

    · January 2018 ( Applications processing now)

    5) Admission procedure - Entry requirements

    · Bsc Degree IT or Equivalent or
    · Professional Qualification & Related work experience

    6)

    Ekathu wela Karamu Machan U Koheda
     
    • Like
    Reactions: IDG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,493
    113
    මමත් එහෙන් මෙහෙන් අල්ල ගත්ත එවා තමා තියෙන්නේ හරි flow එකක ගිහින් නැ
    html
    css
    javascript
    jquery
    boot strap
    wordpress
    node.js
    ...
    ..

    html
    css
    javascript
    jquery
    boot strap
    PHP
    wordpress
    node.js
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    python patha kohomada ban dan industry eke? :yes:

    python ERP walata yanawa nam kohomada salaries ehema? :) job adui nam thama eth.... :sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    python patha kohomada ban dan industry eke? :yes:

    python ERP walata yanawa nam kohomada salaries ehema? :) job adui nam thama eth.... :sorry:

    මම නම් දන්න විදියට ලංකාවෙ පයිතන් වලින් ERP වගේ ඒව නම් කරන තැන් තියනවද කියන එක සැකයි
    ගොඩක් තැන් වල පයිතන් වලින් කරන්නෙ සිම්පල් ඇප්ලිකේශන් සහ ටෙස්ට් ඔටෝමේශන් (මට හිතෙන විදියට ලංකාවෙ පයිතන් කරන තැන්වල වැඩිහරියක් කරන්නෙ ටෙස්ට් ඔටෝමේශන්)
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මම නම් දන්න විදියට ලංකාවෙ පයිතන් වලින් ERP වගේ ඒව නම් කරන තැන් තියනවද කියන එක සැකයි
    ගොඩක් තැන් වල පයිතන් වලින් කරන්නෙ සිම්පල් ඇප්ලිකේශන් සහ ටෙස්ට් ඔටෝමේශන් (මට හිතෙන විදියට ලංකාවෙ පයිතන් කරන තැන්වල වැඩිහරියක් කරන්නෙ ටෙස්ට් ඔටෝමේශන්)

    Python ERP walata use krne na thama machan lankawe nam.. Python kiyne Django use krnawa ithin :confused: but lankawe karana companies thiynwda dane na :P
     
    • Like
    Reactions: robaiya

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    Python ERP walata use krne na thama machan lankawe nam.. Python kiyne Django use krnawa ithin :confused: but lankawe karana companies thiynwda dane na :P

    lankawe company dekak thiye prasida echari danata thiyene. balamu any way thanks :)