ElaKiri Programmer's Club

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    :(:(
    wadagath dewal add wela thiyanawa ban :nerd: . thawa mona mona wage ewa
    meke katha kaloth hodaida kiyala idea eka denna balanna. wede hoda widihaya geniyanna thawa wenas wenna one kohomada :eek: patan gaththaa witharane adupadu hadagamu :cool:

    නෑ මං කිව්වෙ සමහරු චැට් ත්‍රෙඩ් එකක් කරගෙන. මං හිතුවෙ තමන් දන්න පොඩි හරි දෙයක් මේකෙ ශෙයා කරයි කියල.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචන් මට පොඩි උදව්වක් කරල දෙන්න පුලවන්ද? උබට RegEX පුලුවන් නිසා ගේමක් නැති වෙයි. මම EMOTICANS පෙන්නන්න පොඩි PHP කෑල්ලක් ගැහැව්ව. නමුත් ඒකේ එක වගේ TEXT කෑලි තියෙන පැටර්න් වලදි ඒව වැඩ කරන්නෑ අනිවා මේක කරන පුලුවන් Rexgex වලින් විතරයි.

    මචන් මේ හෙල්ප් එක දීපන් කොහොමහරි. ලොකු උදව්වක්...:yes::yes::)

    Smilies walata RegEx gahanda epa slow. strpos() :yes: kawadawath kelinma Regular Expression yanda epa. :no:
     
    Last edited:

    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    මචන් මට පොඩි උදව්වක් කරල දෙන්න පුලවන්ද? උබට RegEX පුලුවන් නිසා ගේමක් නැති වෙයි. මම EMOTICANS පෙන්නන්න පොඩි PHP කෑල්ලක් ගැහැව්ව. නමුත් ඒකේ එක වගේ TEXT කෑලි තියෙන පැටර්න් වලදි ඒව වැඩ කරන්නෑ අනිවා මේක කරන පුලුවන් Rexgex වලින් විතරයි.

    මචන් මේ හෙල්ප් එක දීපන් කොහොමහරි. ලොකු උදව්වක්...:yes::yes::)

    me handbook eka reference karapan machan :yes:

    http://it-ebooks.info/go.php?id=188-1384578761-e6f8e64306f037b5073c2122db1c0fc4
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    කට්ටියට වැදගත් දෙයක් දෙන්නත් එපයි.

    Zeal::offlineDocumentationBrowser
    F7gUZOK.png

    මේකේ ඉතින් හැම API එකේම reference තියනවා. ඕක එන්නේ empty. option ගිහින් තාමාට ඕනි language එක බාගන්නයි තියෙන්නේ :yes:
    Code:
    http://zealdocs.org/
     
    Last edited:
    • Like
    Reactions: K_ZONE

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    නෑ මං කිව්වෙ සමහරු චැට් ත්‍රෙඩ් එකක් කරගෙන. මං හිතුවෙ තමන් දන්න පොඩි හරි දෙයක් මේකෙ ශෙයා කරයි කියල.

    සහෝ, මාතෘකාවක් නැතුව මේකෙ දන්න දන්න දේවල් දාන්න බැනෙ බං, දැනුම එලියට එන්න නම් එලියට අදින්න ඕන, මේකෙ ඉන්නවා හොද වැඩ කාරයො, උන්ගෙ දැනුම දැක්කම අපිටත් ආස හිතෙනවා අපිටත් ඒවගේ වෙන්න පුලුවන් නම් කියලා,
    ඒත් ඒවගේ එකක් මතක් වෙන මතක් වෙන වෙලාවට මෙතන ඇවිල්ලා දාන්න කාටවත් අමාරුවක් නැ බං, හොදට ඉගෙන ගත්ත එකක් කියන්නෙ අනිවා Busy පොරක්, ඌට රැ10 න් පස්සෙ වත් Free නැ, වැඩ නැත්තනම් පොතක් හරි බලනවා, ඉතින් ඒ වගේ එකක්ව මෙතනට ඇදල ගන්න ඕන, හැමදාම reply ටික කියෙව්වා කියලා මේකෙ අලුත් දේවල් තියෙයි කියලා හිතන්න එපා බ්‍රෝ, :yes:

    මේක කාගෙවත් අදහස් දාන්න කාගෙවත් Blog එකක් වත් journal එකක්වත් නෙමෙයිනෙ බං, මෙක discussion forum එකක් නිසා කවුරුහරි ඇහුවොත් තමයි දෙයක් දාන්නෙ.

    අනිත් එක මචො මේකෙ Thread එකේ නම ElaKiri Programmer's Club නෙ බං, ඉතින් කට්ටිය ඇවිත් ප්‍රශ්න අහලා, උත්තර ලැබිලා උන් උන් එකතුවෙනවා, ඉතින් උන් කතා කරනවා. ඒක අපිට නවත්ත්න බැනෙ බං, අපිට බැනෙ කියන්න එක එකා යාලුවෙන්න බැ ඔක්කොමල තනි තනියෙන් ඉන්න කියලා. :sorry::sorry:

    මම නම් දෙතුන් දෙනෙක් එක්කම Chat කලා thread එකේ, ඒත් ඒ උදේට කාපුවයි, ඉස්සර නාපුවයි නෙමෙයි, අනිවා මොනා හරි මේ පැත්තට අදාල දෙයක් ගැන, උබට කෙසේවෙතත් මට නම් මේ ත්‍රෙඩ් එකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා, :no::no:

    මම නම් තාම ඉගෙන ගන්න දේවල් තියෙන්වා, ඒ නිසා මේකෙ අකුරකින් හරි Reply එකක් දාපු උන් ඔක්කොටම ස්තූතියි, උබලගෙ නිහතමානිත්වය ගැන , දැනුම ගැන මට නම් ආඩම්බරයි, බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ "පූජාච පූජනීයානං, පංඩිතානංච සේවනං" කියලනෙ. .

    මම උබල ඔක්කොටම ගරු කරනවා වගේම උබලා වගේ උන් ටිකක් ආශ්‍රය කරන්න ලැබීම මට නම් සතුටක්.
    :(
    අනිත් උන්ගෙ චැට් වලින් ඉගෙන දෙයක් නැ කියන්නෙ ඇයිද කියලා මම නම් දන්නෙ නැ. :(

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Sublime::Code Editor (IDE)

    mLJzdF5.png

    මේක ගැන මන් කියන්නේ නෑ. පාවිච්චියෙන් පසු මාව අමතයි. notepad++ දැන් ඉතිහාසගත වෙලා. අනික මේක unregistered කියල වැටෙන්නේ. අවුලක් නැත. indefinite trail :). මේකේ බලපත්‍රය 70$. පාඩු නෑ.
    Code:
    http://www.sublimetext.com/
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    දන්නෙ නැති නිසා අහන්නෙ . ඔය system එකට client application එකක්/ admin panel එකක් හෝ වෙබ් interface එකක් වත් නැද්ද screen shot එකක් දාන්න.

    headbashwall.gif

    e bola, umba lankave indalath millenniumIT eka gena danne nedda ? :shocked:
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~

    සහෝ, මාතෘකාවක් නැතුව මේකෙ දන්න දන්න දේවල් දාන්න බැනෙ බං, දැනුම එලියට එන්න නම් එලියට අදින්න ඕන, මේකෙ ඉන්නවා හොද වැඩ කාරයො, උන්ගෙ දැනුම දැක්කම අපිටත් ආස හිතෙනවා අපිටත් ඒවගේ වෙන්න පුලුවන් නම් කියලා,
    ඒත් ඒවගේ එකක් මතක් වෙන මතක් වෙන වෙලාවට මෙතන ඇවිල්ලා දාන්න කාටවත් අමාරුවක් නැ බං, හොදට ඉගෙන ගත්ත එකක් කියන්නෙ අනිවා Busy පොරක්, ඌට රැ10 න් පස්සෙ වත් Free නැ, වැඩ නැත්තනම් පොතක් හරි බලනවා, ඉතින් ඒ වගේ එකක්ව මෙතනට ඇදල ගන්න ඕන, හැමදාම reply ටික කියෙව්වා කියලා මේකෙ අලුත් දේවල් තියෙයි කියලා හිතන්න එපා බ්‍රෝ, :yes:

    මේක කාගෙවත් අදහස් දාන්න කාගෙවත් Blog එකක් වත් journal එකක්වත් නෙමෙයිනෙ බං, මෙක discussion forum එකක් නිසා කවුරුහරි ඇහුවොත් තමයි දෙයක් දාන්නෙ.

    අනිත් එක මචො මේකෙ Thread එකේ නම ElaKiri Programmer's Club නෙ බං, ඉතින් කට්ටිය ඇවිත් ප්‍රශ්න අහලා, උත්තර ලැබිලා උන් උන් එකතුවෙනවා, ඉතින් උන් කතා කරනවා. ඒක අපිට නවත්ත්න බැනෙ බං, අපිට බැනෙ කියන්න එක එකා යාලුවෙන්න බැ ඔක්කොමල තනි තනියෙන් ඉන්න කියලා. :sorry::sorry:

    මම නම් දෙතුන් දෙනෙක් එක්කම Chat කලා thread එකේ, ඒත් ඒ උදේට කාපුවයි, ඉස්සර නාපුවයි නෙමෙයි, අනිවා මොනා හරි මේ පැත්තට අදාල දෙයක් ගැන, උබට කෙසේවෙතත් මට නම් මේ ත්‍රෙඩ් එකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා, :no::no:

    මම නම් තාම ඉගෙන ගන්න දේවල් තියෙන්වා, ඒ නිසා මේකෙ අකුරකින් හරි Reply එකක් දාපු උන් ඔක්කොටම ස්තූතියි, උබලගෙ නිහතමානිත්වය ගැන , දැනුම ගැන මට නම් ආඩම්බරයි, බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ "පූජාච පූජනීයානං, පංඩිතානංච සේවනං" කියලනෙ. .

    මම උබල ඔක්කොටම ගරු කරනවා වගේම උබලා වගේ උන් ටිකක් ආශ්‍රය කරන්න ලැබීම මට නම් සතුටක්.
    :(
    අනිත් උන්ගෙ චැට් වලින් ඉගෙන දෙයක් නැ කියන්නෙ ඇයිද කියලා මම නම් දන්නෙ නැ. :(

    thumbs_up_smiley.gif
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඒක නම් හොද ප්‍රශ්නයක් තමයි :lol: කට්ටිය හොද හොද Programmer ලා උනාට ඔය වගේ තැන් වලදි ඇන ගන්නවා, (මමත් ඇතුලුව:shocked::lol:)

    RegeX, grep, Xpath වගේ දෙවල් නම් මට උනත් ටික දවසකට පස්සෙ ආයෙ කරන්න උනාම කොහෙන් හරි ආයෙ බලන්නම වෙනවා, අපේ අනිත් Programmer ලාගෙ අදැකීම් මොනවද මේ පැත්තෙන් ?

    :lol::frown::)

    Google App Engine ekath ekka winda dukak man jeewitheta amataka karanne :no: nee. YAML + RegEx :sorry:
     
    Last edited:

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ubala use karana IDE eka mokak da ? mama sublime use karanne eth eka tikak netbeans wage advance una nam hodai hithenawa .

    web server ekaka domain eka change karanna danna kenek innawada ? mage gawa parana server ekak thiyenawa eke domain eka change karala aluth website ekak danna oni mata .
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    ubala use karana IDE eka mokak da ? mama sublime use karanne eth eka tikak netbeans wage advance una nam hodai hithenawa .

    web server ekaka domain eka change karanna danna kenek innawada ? mage gawa parana server ekak thiyenawa eke domain eka change karala aluth website ekak danna oni mata .

    domain ekak machan uba purchase karala ganna onane ban:confused:naththan free ekak hadaganin:yes:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Codeigniter patta machan.mama php karana kaale oka thamai mulinma use karapu framework eka.MVC thamai ithin.normal and mid level sites walata patta.habai security wise godak advance site ekakata Zend wage ekaka security eka wadi.habai CakePHP wala lines 5-6kin gahanna ona code eka Codeigniter wala lines 2-3 kin gahanna puluwan :D oka thamai dan nagala ena framework eka.Community ekath patta :D

    math CI walin thama patan gaththe . thamath eka thama karanne :nerd: . CI use karana un kiyapanko hoda tips tikak . mata eye set wuna CI methods auto completion danna widiyak . oni kenek innawa nam kiyanna dannam :) .

    kaatada puluwan Software Crack karanawa kiyana eka gana podi hadinweemak karanna
    matath dana ganna asai

    mama python learn karanna stat kala :D language aka hodai ne? industry ake python walata jobs thiyanawada?
    machan uba study karanna patan gaththa version eka mokak da ? math patan ganna inne python 2 karanawada 3 karanawada kiyala hitha ganna baruwa inne . 3 eke syntax tikak wenas . thama godak libs ehema support karanne na . 2 ekata thama godak libs hadala thiyenne .
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Sublime::Code Editor (IDE)

    mLJzdF5.png

    මේක ගැන මන් කියන්නේ නෑ. පාවිච්චියෙන් පසු මාව අමතයි. notepad++ දැන් ඉතිහාසගත වෙලා. අනික මේක unregistered කියල වැටෙන්නේ. අවුලක් නැත. indefinite trail :). මේකේ බලපත්‍රය 70$. පාඩු නෑ.
    Code:
    http://www.sublimetext.com/

    මචන් මේකේ වෛරස් නැති ක්‍රැක් එකක් නැද්ද. ? :confused: පට්ට ide එක. :D