ElaKiri Programmer's Club

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    RECURSIVE BN :yes::yes: kENDO UI WALIN EASY EKEN KRNNA PULUWAN

    machanla mama database eke thiyana user_id ekata adalawa sponser_id eka
    search karala mewage tree ekak hadagannawa. user_is eken search kalama e
    userge tree eka enawa.

    mata one me tree eke nodes wala level eka mokakda kiyala daganna

    pic004.jpg

    me wage tree eke nodes wala level number eka ganne kohomada php walin
    karana widiha gana help ekak denna puluwan aya :confused:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    Yii framework weddek innawada... kelama wela inne.. database ekakin log wenna dannawa yii framework eka use karala
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    machanlas vb.net hoda nadda..ubalage idea monada

    උඹේ අවශ්‍යතාවය කියපං.. හොඳ නරක තීරණය වෙන්නෙ අවශ්‍යතාවය අනුව..
    නැව් දාහක් තිබ්බත් වැඩක් නෑනෙ එගොඩ වෙන්න තියෙන්නෙ ඇලකින්න්නං නැව් දාහෙන් පොල් ගාන්නද ?
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    උබ Php Script run කරන්නෙ මොන Server එකකද ? Windows ද Linux ද :D

    Windows වල නම් ඔය වැඩේ කරන්න පුලුවන් The DOTNET class එකෙන්.
    http://php.net/manual/en/class.dotnet.php

    C# වලින් lib dll එකක් හදාගනින්, ඒක PHP වල පාවිච්චි කරන්න පුලුවන්.

    Java වලිනුත් ඔය වගේම දෙයක් කරන්න පුලුවන්.

    Delphi, VB6 වගේ SDK එකක් තියෙනවා නම්...
    http://us2.php.net/manual/en/book.com.php

    ඒ එකක් ව්අත් හරියන්නෙ නැත්නම් PHP වල Web Service එකක් හදලා C# ඇප් එකකින් Call කරපන්... කරන්නද බං වැඩ නැත්තෙ :D

    ගල් භාගයක් අරන් වරෙන් අපේ ගෙවල් පැත්තෙ, දෙන්නම් සොලුශන්ස් බඩ යන්නම :D

    :no::no::no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,622
    113
    Gampaha
    web post ekak kiwwe ban form processing da ?

    More details​
    අඩේ මාර ගැම්මක් එනව එලකිරියෙන්.. ඊයෙත් පට්ට උදවුවක් ලැබුන. මේකයි සීන් එක.. තේරෙයිද දන්නෙ නෑ මම කියන එක. මට මේක හරියට කියා ගන්නත් බෑ. මේ සයිට් එකෙන් මට search කරන්න ඕනෙ. ඒත් රිසාල්ට් එක එන්නෙත් ඒ link එකෙන්මනෙ. මම bot එකක් හරහා execute කරන්න යන්නෙ. ඒකට පැරා වලින් යවන්න ඕනෙනෙ ඉල්ලන details. ඒත් මම යැව්වට result page එක return වෙන්නෙ නෑ. return වෙන්නෙ current page එකමයි. ඒ කියන්නෙ para වල අවුලක්. අන්න ඒ para තමා ඕනෙ. උදවු ඉල්ලන සයිට් එක මේකයි

    --------------------------------------------------------------------------
    උදා කියන්නම්..
    මේ සයිට් එකත් ඕක වගේමයි. ඒත් ඕකෙන්,
    Key = data[Search][keyword], Value = "aa"
    key = data[Search][vendor_category][], Value = "stores"

    ඔන්න ඔය දෙක එක්ක post කරපු ගමන් result page එක ලස්සනට එනව. ඒත් මේකෙ එහෙම එන්නෙ නෑ. ඒකයි අවුල. මට දැන ගන්න ඕනෙ මේ සයිට් එක වගේම key values වලින් ඒ සයිට් එකෙත් post කරල ගන්න පුලුවන්ද එහෙම ගන්න පුලුවන් නම් key values මොනාද කියලයි.

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    අඩේ මාර ගැම්මක් එනව එලකිරියෙන්.. ඊයෙත් පට්ට උදවුවක් ලැබුන. මේකයි සීන් එක.. තේරෙයිද දන්නෙ නෑ මම කියන එක. මට මේක හරියට කියා ගන්නත් බෑ. මේ සයිට් එකෙන් මට search කරන්න ඕනෙ. ඒත් රිසාල්ට් එක එන්නෙත් ඒ link එකෙන්මනෙ. මම bot එකක් හරහා execute කරන්න යන්නෙ. ඒකට පැරා වලින් යවන්න ඕනෙනෙ ඉල්ලන details. ඒත් මම යැව්වට result page එක return වෙන්නෙ නෑ. return වෙන්නෙ current page එකමයි. ඒ කියන්නෙ para වල අවුලක්. අන්න ඒ para තමා ඕනෙ.
    උදවු ඉල්ලන සයිට් එක මේකයි

    --------------------------------------------------------------------------
    උදා කියන්නම්..
    මේ සයිට් එකත් ඕක වගේමයි. ඒත් ඕකෙන්,
    Key = data[Search][keyword], Value = "aa"
    key = data[Search][vendor_category][], Value = "stores"

    ඔන්න ඔය දෙක එක්ක post කරපු ගමන් result page එක ලස්සනට එනව. ඒත් මේකෙ එහෙම එන්නෙ නෑ. ඒකයි අවුල. මට දැන ගන්න ඕනෙ මේ සයිට් එක වගේම key values වලින් ඒ සයිට් එකෙත් post කරල ගන්න පුලුවන්ද එහෙම ගන්න පුලුවන් නම් key values මොනාද කියලයි.

    1. :dull::dull: check karala balanna oni
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    mata therena widiyata kiyannam.expert kenekta kiyala thmai solve karanna wenne.(mage web based knowledge eka nam zero)

    http://gassaferegister.co.uk/registe...dbusiness.aspx

    meke submit eke JS method ekakuth thiyenawa neda?.....

    eka nisa wenna one directly post denne naththe.:dull::dull::dull:

    uba meka java(web or swing) walinda karanne?
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"

    අඩේ මාර ගැම්මක් එනව එලකිරියෙන්.. ඊයෙත් පට්ට උදවුවක් ලැබුන. මේකයි සීන් එක.. තේරෙයිද දන්නෙ නෑ මම කියන එක. මට මේක හරියට කියා ගන්නත් බෑ. මේ සයිට් එකෙන් මට search කරන්න ඕනෙ. ඒත් රිසාල්ට් එක එන්නෙත් ඒ link එකෙන්මනෙ. මම bot එකක් හරහා execute කරන්න යන්නෙ. ඒකට පැරා වලින් යවන්න ඕනෙනෙ ඉල්ලන details. ඒත් මම යැව්වට result page එක return වෙන්නෙ නෑ. return වෙන්නෙ current page එකමයි. ඒ කියන්නෙ para වල අවුලක්. අන්න ඒ para තමා ඕනෙ.
    උදවු ඉල්ලන සයිට් එක මේකයි

    --------------------------------------------------------------------------
    උදා කියන්නම්..
    මේ සයිට් එකත් ඕක වගේමයි. ඒත් ඕකෙන්,
    Key = data[Search][keyword], Value = "aa"
    key = data[Search][vendor_category][], Value = "stores"

    ඔන්න ඔය දෙක එක්ක post කරපු ගමන් result page එක ලස්සනට එනව. ඒත් මේකෙ එහෙම එන්නෙ නෑ. ඒකයි අවුල. මට දැන ගන්න ඕනෙ මේ සයිට් එක වගේම key values වලින් ඒ සයිට් එකෙත් post කරල ගන්න පුලුවන්ද එහෙම ගන්න පුලුවන් නම් key values මොනාද කියලයි.

    සොන්ටලේ, උබේ ඔය JSOAP සබන් කැල්ල මම ගගට විසිකරනවා දැන් නම්... GRRRRR :angry:

    ඔය ෆෝම් එකේ අපේ Data Submit වෙන්නෙ නම් POST එකෙන්, අර මම කලින් හදලා දීපු ප්‍රොජෙක්ට් එකේ විදියටම තමයි (http://www.eatwellguide.org එකේ වගේ)

    PHP:
    Document doc = Jsoup.connect("http://gassaferegister.co.uk/registersearch/findbusiness.aspx")
            .data("__LASTFOCUS", "")
            .data("__EVENTTARGET", "")
            .data("__EVENTARGUMENT", "")
            .data("__VIEWSTATE", "")
            .data("__SCROLLPOSITIONX", "0")
            .data("__SCROLLPOSITIONY", "0")
            .data("ctl00$ctl00$m_searchBox", "Search site")
            .data("ctl00$ctl00$ContentPlaceHolder1$phSearchHeader$ddGasType2", "Natural Gas")
            .data("ctl00$ctl00$ContentPlaceHolder1$phSearchHeader$ddWorkType", "Gas Cooker")
            .data("ctl00$ctl00$ContentPlaceHolder1$phSearchHeader$txtPostcodeStandard", args[0])
            .data("ctl00$ctl00$ContentPlaceHolder1$phSearchHeader$btnFindStandard", "Mi")
            .data("data[Search][city]", "Find")
            .data("ctl00$ctl00$ContentPlaceHolder1$phSearchHeader$hidPostcodeStandard", "")
    
    		  // user agent set karapan nathnam Server ekata yanna dena ekak na
    		  .userAgent("Mozilla/5.0 (Windows NT 6.3; WOW64) AppleWebKit/537.36 (KHTML, like Gecko) Chrome/38.0.2125.101 Safari/537.36")
    		  .post();
    		  System.out.println(doc); // will print html source of Result page

    අපි සාමාන්යෙන් GET වලදි වගේ වෙනම Page එකකට Submit කරන්නෙ නැ POST වලදි, Document එක මුල POST වෙලා බඩු ඇවිත් තියෙනවා නම් Results පෙන්නන්නයි, POST Empty නම් Form එක පෙන්නන්නයි තමයි හදන්නෙ. (Php වල is_set)

    PHP:
    if (isset($_POST["search"]) && !empty($_POST["search"])) {
        //Print Results    
    }else{  
        //Print Form
    }

    මෙන්න බඩු. ලබ්බෙ ජාවා මට නම් පේන්න බැ, උබ හින්දා තමයි Install කරෙත් :angry::angry::oo:

    PHP:
    import java.io.IOException;
    import org.jsoup.Jsoup;
    import org.jsoup.nodes.Document;
    import org.jsoup.nodes.Element;
    import org.jsoup.select.Elements;
     
    public class සොන්නයා{
    	public static void main(String[] args) throws IOException {
    
            .data("ctl00$ctl00$ContentPlaceHolder1$phSearchHeader$txtPostcodeStandard", "kzone") //< == gaanige nama gahapan :P

    		//print all search Results on page
    		Elements ele = doc.select("ul li input");
    		for(Element l: ele){
    			System.out.println("Result: " +.attr("value"));
    		}
    	}
    }

    කලින් හදලා දුන්න වැඩ වල ගාන දුන්නෙත් නැ තාම, අපි හදලා දෙනවා මූ හම්බ කරනවා :baffled:

    මේ අන්තිම එක :rofl::angry::P:oo::oo::baffled::dull::frown::no:

    හරි ගියේ නැත්නම් අඩාගෙන වරෙන් හදලා දෙන්නම් :P:P

    PHP:
    E:\Java>path C:\Program Files\Java\jdk1.8.0_05\bin
    
    E:\Java>javac "-cp" ";org.jsoup.jar" "සොන්නයා.java"
    
    E:\Java>java "-cp" ";org.jsoup.jar" "සොන්නයා"
    Result: Cantray, Inverness, Inverness-Shire
    
    Result: Centre 21, Warrington, Cheshire
    
    E:\Java>

    අර දෙනවා කිව්ව බෝතලේත් තාම හම්බ උනේ නැ :(

    අඩේ උබ නම් දෙයියෙක්.. පට්ට බන්.. ඔව් මම ඒ විදියට live http headers බලාගෙන para හොයාගත්ත. ඒත් මෙන්න මේක
    live http headers වලින් අහු උනේ නෑනෙ. data("ctl00$ctl00$ContentPlaceHolder1$phSearchHeader$hidPostcodeStandard", "")
    මේකෙ
    .data("ctl00$ctl00$ContentPlaceHolder1$phSearchHeader$btnFindStandard", "Mi")
    value එකයි දැන්මෙ වැරදියට. අපෝ මම SESSION_SECURITYTOKEN, URLEncoder.encode ඔක්කොම දාල විකාරයක් කරන් උන්නෙ. client ට මල පැනල බන්.. එපා කියයිද මන්ද දැන්.. දවල් තිස්සෙම ඉවරද ඉවරද කිය කියා ඇහුව. හැංගිල උන්නෙ. :dull:
    මූ ඊමේල් 500K ඉල්ලනව. මම එච්චර ඇදලම නෑ. කලින් එකෙත් ඇද්දෙ 100K.. අඩේ මේ java code එක php වලින් run කරවල වෙන server එකකට upload කරල scrape කරන්න බැරිද.. පැය 4-5ක් යයි වගේ.

    එල මේක ඉවර උනාම මම ඔහෙන් collect කරගන්න මෙහෙ කීල්ස් එකකින් බෝතලේකට ගෙවන්නම්. :yes:..ඒ විදියට පුලුවන් නම්. නැත්නම් ගන්න පුලුවන් වව්චරයක් වත් එවන්නම්.. :rofl: පට්ට තෑන්ක්ස්. :cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මචන්ලා මට codeignitor practically useකරන හැටි ගැන තියන වීඩියෝ lessons ටිකක් හොයලා දෙන්න
    මගේ ලග දැන් තියනව CMS එකක් හදන හැටි ගැන video lesson එකක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    java | Netbeans

    මට ඕනේ java වලදි එක JFrame එකක තියෙන label එකක තියෙන text එකක් වෙන JFrame එකක ඉදන් setText කරන්න.

    Label එක තියෙන JFrame එකේ මම ලිවුවා මෙහෙම
    Code:
    public void loadstatus(String status){
            labelstatus.setText(status);
        }

    ඊට පස්සේ මම වෙන JFrame එකක ඉදලා මෙහෙම ලියනවා

    Code:
    JFrame1.loadstatus(" message here");

    ඒත් error එනවා මිසක් මේක වැඩ කරන්නේ නැනෙ

    මට අවශ්‍ය JOptionPane එකකින් notification එකක් දෙනවා වෙනුවට main JFrame එකේ තියෙන label එකකටම ඒ ඒ messages display කරන්නයි. මොකද එතකොට user ට OK OK click කර කර ඉන්න ඕන නැනෙ
     
    Compile error ekak nam
    main jframe eke thiyena label eka public static karanna.
    Main.labelstatus.setText(status);
    nath nam public witharak karala
    new Mian().labelstatus.setText(status);

    oyage widiyata,
    new JFrame1().loadstatus(" message here"); ;)

    Runtime error ekakda enne? :rolleyes: