ElaKiri Programmer's Club

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කොල්ලනේ java වලට අනාගතයක් තියෙයිද ? මම දැන් spring hibernate jsp ඒවා කරන්නේ . ඉක වෙඉද දන්නේ නෑ

එකක් මත්තෙම නැහෙන්නැතුව අහුවෙන සේරම කරපං :D ඉවරයිනෙ :D
C# වලට නම් අනාගතයක් තියේ වගේ :yes:
 
negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,235
    4,030
    113
    :baffled: :baffled: :baffled:
    තෝ කියන්නෙ මිනිස්සු මැරුණාම නැඟිටින්නෑ කියලද ? :baffled:
    නැඟිටල ඉස්සරහට අහුවෙන එකාව කන්නෑ කියලද ? :baffled:
    බලාගෙන ඉඳපල්ලකො :baffled:
    උඹලට ඕව පස්සෙ තේරෙයි :baffled:

    ohhh
    not again :P
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    නෑ මචන් ..ඹකේ වැරැද්ද හොයන්න හෙන ගේමක් දීලා බැරිම තැන while loop අයින් කරල දැම්මා.. දැන් වැඩේ ගොඩ...

    :rolleyes: :rolleyes: :rolleyes:
    ලූප් අයිං කිරීම විසඳුමක්ද බං.. ලූප් නැතුව කොහොමද අපි ජීවත් වෙන්නෙ ? :no: :no:
    ඔහොම වෙලාවක පේලියෙන් පේලියට උඹ ස්ටෝ කරගන්න වෙරියබල් වල වැලියු එක ඩිස්ප්ලේ වෙන්න cout << දිදී බලපං උඹ බලාපොරොත්තුවෙන එකම ඇවිල්ලද කියල.. :yes: එහෙම කලාම හොයාගන්න :yes:
    [/QUOTE]
    එල මචන් ...හොද අදහසක් ස්තූතී වේවා:D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PHP:
    #include<stdio.h>
    
    void main(){
          int i,n,t,power;
          float p,r,ammount;
          
          printf("enter the investment: ");
          scanf("%f",&p);
          printf("enter the anual rate: ");
          scanf("%f",&r);
          printf("enter the number of years: ");
          scanf("%d",&t);
          printf("enter the number of times compound in the eyar: ");
          scanf("%f",&n);
          i=1;
          while(i<t){
                  power=n*t;
                  ammount= p*((1+ r/n)*power);
                  printf("final amount for %d is %f ",t,ammount);
                   i++;
                  }
                  
        fflush(stdin);
        getchar();
    menna me cord eka harida kihanko me pseudo code ekata

    PHP:
    Variable Declarations
    int t, n, i, Power
    float Final_Amount, P,r
    INPUT “Number of Years:” t
    INPUT “Annual Interest:” r
    INPUT “Number of Times Compounded Per Year:” n
    INPUT “Initial Investment:” P
    BEGIN
    i = 1
    WHILE (i < t ) DO
    Power ← n*t;
    Final_Amount ← P*((1 + r/n)^Power);
    PRINT “Final Amount = £ “Final_Amount;
    PRINT “Year = “ i ;
    Print newline
    i++
    END WHILE LOOP
    END

    ANSWER EKA ENNE - ganankne....
    ara ^power ekai *power ekai dala thiyena sybol; eke wenasa hindada???
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    අපි i = 5යි කියලා හිතමු.

    i += 1 වලදී i වල අගය 6 යි.

    නමුත්

    i++ වලදී i වල අගය 5යි කියලා අරගෙන ඉදිරියට යන්නේ එකක් එකතු කරගෙන. ඒ කියන්නේ loop එකක යද්දී ඒ මොහොතේ 5 යි කියල අරගෙන එකක් එකතු කරනවා අගය කියවීමෙන් පස්සේ.
    Pre increment and post increment
    ++i and i++ :cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    html උදවුවක් ඕනෙ. මට මෙන්න මේ table එක html වලින් හදල දෙන්නකො.. borders styles ඕනෙ නෑ. තනි row එකයි table එකට තියෙන්නෙ.

    34e93s3.jpg

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    PHP:
    #include<stdio.h>
    
    void main(){
          int i,n,t,power;
          float p,r,ammount;
          
          printf("enter the investment: ");
          scanf("%f",&p);
          printf("enter the anual rate: ");
          scanf("%f",&r);
          printf("enter the number of years: ");
          scanf("%d",&t);
          printf("enter the number of times compound in the eyar: ");
          scanf("%f",&n);
          i=1;
          while(i<t){
                  power=n*t;
                  ammount= p*((1+ r/n)*power);
                  printf("final amount for %d is %f ",t,ammount);
                   i++;
                  }
                  
        fflush(stdin);
        getchar();
    menna me cord eka harida kihanko me pseudo code ekata

    PHP:
    Variable Declarations
    int t, n, i, Power
    float Final_Amount, P,r
    INPUT “Number of Years:” t
    INPUT “Annual Interest:” r
    INPUT “Number of Times Compounded Per Year:” n
    INPUT “Initial Investment:” P
    BEGIN
    i = 1
    WHILE (i < t ) DO
    Power ← n*t;
    Final_Amount ← P*((1 + r/n)^Power);
    PRINT “Final Amount = £ “Final_Amount;
    PRINT “Year = “ i ;
    Print newline
    i++
    END WHILE LOOP
    END

    ANSWER EKA ENNE - ganankne....
    ara ^power ekai *power ekai dala thiyena sybol; eke wenasa hindada???

    P*((1 + r/n)^Power (pseudo)
    p*((1+ r/n)*power) (c++)

    මේ තැන් දෙකේ අවුලක් තියෙනව වගේ නේ ?
    ප්සූඩො එකේ (1 + r/n) වල power වෙනි බලය p ගෙන් වැඩි කරද්දි
    සී++ වල (1+r/n) p වලිනුයි power වලිනුයි වැඩිකල්ලනෙ..
    pow() දාල පවර් එක ගන්නෙ :yes:
    නැත්තං ඊට වඩා හොඳයි උඹම ලූප් එකක් දාල වෙනම ෆන්ක්ශන් එකක් ලියාගනිං පවර් එක calc වෙලා එන්න :yes:
    ඊට පස්සෙ ඒකෙන් එන ඖට්පුට් එක p වලිං වැඩි කරපං.. :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    html උදවුවක් ඕනෙ. මට මෙන්න මේ table එක html වලින් හදල දෙන්නකො.. borders styles ඕනෙ නෑ. තනි row එකයි table එකට තියෙන්නෙ.

    34e93s3.jpg

    PHP:
    <table>
    <tr><td rowspan=2>value 1</td> <td rowspan=2>value 2</td> <td rowspan=2>value 3</td><td rowspan=2>value 4</td> <td rowspan=2>value 5</td> <td rowspan=2> value 6</td> <td> value 7</td> <td> value 8</td> </tr>
    <tr> <td> value 9 </td> <td> value 10 </td> </tr>
    </table>

    හරිද දන්නෙත් නෑ බං.. වැඩිය html කෙරෙන්නෑ.. චෙක් කල්ල බලල ගනිං..
    html මේ වගේ ප්‍රශ්නයක් අහනව කියන්නෙ බොහෝ විට මොකක් හරි එග්සෑම් එකකටනෙ ?
    ඔව්ව තනියම හොයාගෙන ලියපං කුකුලොහ් :baffled:
    එතකොට තමා මතක හිටින්නෙ..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,848
    9,230
    113
    එක තැනක නෑ
    කොල්ලනේ java වලට අනාගතයක් තියෙයිද ? මම දැන් spring hibernate jsp ඒවා කරන්නේ . ඉක වෙඉද දන්නේ නෑ

    Kisi awulak naha machan. Mamath karanne JAVA. Bank Ekaka work karanne. Ambanekata wada ban. Java plus c# wage karapan. Depaththama danagena inna eka hondaine :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    PHP:
    <table>
    <tr><td rowspan=2>value 1</td> <td rowspan=2>value 2</td> <td rowspan=2>value 3</td><td rowspan=2>value 4</td> <td rowspan=2>value 5</td> <td rowspan=2> value 6</td> <td> value 7</td> <td> value 8</td> </tr>
    <tr> <td> value 9 </td> <td> value 10 </td> </tr>
    </table>
    හරිද දන්නෙත් නෑ බං.. වැඩිය html කෙරෙන්නෑ.. චෙක් කල්ල බලල ගනිං..
    html මේ වගේ ප්‍රශ්නයක් අහනව කියන්නෙ බොහෝ විට මොකක් හරි එග්සෑම් එකකටනෙ ?
    ඔව්ව තනියම හොයාගෙන ලියපං කුකුලොහ් :baffled:
    එතකොට තමා මතක හිටින්නෙ..
    පට්ට මචෝ වැඩේ හරි.. නෑ බන් එක්සෑම් නෙමේ මේකටයි ඕනෙ උනේ.. :cool:

    xdyuio.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    P*((1 + r/n)^Power (pseudo)
    p*((1+ r/n)*power) (c++)

    මේ තැන් දෙකේ අවුලක් තියෙනව වගේ නේ ?
    ප්සූඩො එකේ (1 + r/n) වල power වෙනි බලය p ගෙන් වැඩි කරද්දි
    සී++ වල (1+r/n) p වලිනුයි power වලිනුයි වැඩිකල්ලනෙ..
    pow() දාල පවර් එක ගන්නෙ :yes:
    නැත්තං ඊට වඩා හොඳයි උඹම ලූප් එකක් දාල වෙනම ෆන්ක්ශන් එකක් ලියාගනිං පවර් එක calc වෙලා එන්න :yes:
    ඊට පස්සෙ ඒකෙන් එන ඖට්පුට් එක p වලිං වැඩි කරපං.. :yes:

    :oo::oo::oo::oo: me kalakanni bcs eke pseudo codsne bun thiyenne...eken kalanana iwarai....:dull::dull::dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :oo::oo::oo::oo: me kalakanni bcs eke pseudo codsne bun thiyenne...eken kalanana iwarai....:dull::dull::dull:

    bcs විතරක් නෙමේ බොල.. ඕලෙවල් වලටත් දෙන්නෙ ප්සූඩො කෝඩ් තමා :yes:
    දිග ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දි සරලව කටුවට ලියාගන්න ඕක වටිනව :yes:
    කෙලින්ම ලැන්ග්වේජ් එකෙන් ලියනවට වඩා බුදියගන්න ගමං වගේ හිතල ප්සූඩො ව්අලිං කටුගාල පස්සෙ ඒක බලං ලිව්වෑකි :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    :shocked: කුමක්ද බං ඔය ? :eek:
    Java list එකකට Default cell render එක extend කරල custom cell render එකක් ලිව්ව html codes එක්ක. Textfield 8 ටම එක drop down list එකයි.. ඒක table එකක් විදියට html වලින් සෙට් කලා :cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Java list එකකට Default cell render එක extend කරල custom cell render එකක් ලිව්ව html codes එක්ක. Textfield 8 ටම එක drop down list එකයි.. ඒක table එකක් විදියට html වලින් සෙට් කලා :cool:

    තේරුණා වගේ ඉන්න ඕනෙ :baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PHP:
    int closeUp(int min){ //this time as a function with param
    int vp;
    int wp=0;
    for(vp=0;vp<8;vp++)
    if(v[vp]>=min)
    w[wp++]=v[vp];
    return wp; //return the number of elements copied

    menna meke ai bn w[wp++]=v[p]; dala thiyenne>>.methana w[wp]=v[vp]; nemda enne??:dull::dull::dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    PHP:
    int closeUp(int min){ //this time as a function with param
    int vp;
    int wp=0;
    for(vp=0;vp<8;vp++)
    if(v[vp]>=min)
    w[wp++]=v[vp];
    return wp; //return the number of elements copied
    menna meke ai bn w[wp++]=v[p]; dala thiyenne>>.methana w[wp]=v[vp]; nemda enne??:dull::dull::dull:
    මොකද්ද බන් ඕකෙ තේරුම හෝඩිය ඉගෙන ගන්නෙ නැතුව අකුරු කියවන්න බෑ.. :dull::angry: pre increment post increment කියන්නෙ බේසික්.. programming වල පලවෙනි දවසෙ lesson එක. උබ BCS SD නම් කරන්නෙ දවස් දෙකක් ඇතුලත ඔය lesson එක කියල දෙනව. :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha