ElaKiri Programmer's Club

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    එල. ඔක්කොම එකෙ තියෙන එකනම් හොදයි . loading slow නැද්ද ?

    අනෙ බන් ඔක බලගෙන අනික් උන් interface design කරන්න da?. system diagram එක නෙතුව ඔකෙන් මොනව කොරන්නඩද . බය නැතුව දාන්න . එලකිරි business ලැබුනොත් මටත් සලකන්න. මමනෙ උබලව ෆොර්ම් කරෙ image දාන්න.

    එකේ තියෙන එක තමයි බං හොද, ඒක තමයි Reuseability එක. වෙන වෙනම Programs ගොඩක් maintain කරනවට වඩා ලේසියි එකක් කරන එක.

    ඒත් ඔක්කොම එක executable file එකක තියන්නෙ නැ, එහෙම උනොත් java program එකක් වගේ Slow වෙනවා, Main exe එක මම නම් 50mb පනින්න හදන්නෙ නැ, වෙන වෙනම libs වලට කඩලා Dll වල තමයි Images උනත් තියන්නෙ, Forms User Control වගේ හදලා වෙනම තියන්නෙ,

    ඕන වෙලාවට විතරක් API එකෙන් DLL එක Memory එකට Load කරලා පස්සෙ Manual ම Unload කරනවා, අනිත් එක මගෙ Setup වලින් assembly අනිවාර්යෙන් ngen කරලම තමයි Client ට Install වෙන්නෙ, ඉතින් ලොකු ප්‍රශ්නයක් නැ,

    මගේ Hobby එකක් තමයි ලංකාවෙ අනිත් Software Company වල හදපු System එකතු කරන එක සහ Crack කරලා බලන එක, ඉතින් එහෙම බලපු හැම හොද Company එකකම System එක ඔය වගේ තමයි.

    මේ ලගදි මට යාලුවෙක් දුන්න Softlogic එකේ System එක, ඒක ඇතුලේ ලංකාවෙ තියෙන හොදම Company ගොඩක Software එක තියෙනවා. ඒක නම් පට්ට System එක සමහරවිට elakiriයොත් ඉන්න ඇති Developing Team එකේ. . .

    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk

    Delphi එකෙ ඔය dll wise loading/unloading internally handle වෙනව (හරියට architect කලොත් ). [tested by my self]
    මම කරන එක ( තව Indian කෙනෙකුත් එක්ක ) 25 mb . modules 13 ක් තියෙනව ( accounting,hr,inventory....) .
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    Delphi ඉගෙන ගන්න කැමති අය Lazarus try කරල බලන්න.

    http://www.lazarus.freepascal.org/
    100% free , 100% standalone
    Lazarus_IDE_OpenGL.png

    compile කරපුවාම 12Mb exe එකක් හදෙයි ගනන් ගන්න එපා 2.3Mb වලට අඩුකරන්න පුලුවන්.
    cross platform.
    750px-Lazarus_1.0_Carbon.png

    https://en.wikipedia.org/wiki/Lazarus_(IDE)

    syneditsyncro.gif

    Support ඔනෙ උනොත් කියන්න :nerd:

    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    මේකට නම් නෙවෙයි reusability එක කියන්නෙ. :no:

    ලොල්, හරි හරි බං, මම මේ කියන්නෙ ඒ reusability එක නෙමෙයි බං, මගේ රීයූස් ඇබිලිටි එක, මට හැම Program එකේම ඒවා පාවිච්චි කරන්න පුලුවන් එක :lol: ..

    යකො වචනයක් එහෙ මෙහෙ වෙන්න බැනෙ බං :lol::lol::lol:

    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    ලොල්, හරි හරි බං, මම මේ කියන්නෙ ඒ reusability එක නෙමෙයි බං, මගේ රීයූස් ඇබිලිටි එක, මට හැම Program එකේම ඒවා පාවිච්චි කරන්න පුලුවන් එක :lol: ..

    යකො වචනයක් එහෙ මෙහෙ වෙන්න බැනෙ බං :lol::lol::lol:

    එක දිගට වචන එහෙ මෙහෙ kara කරගන්න එපා බන් අපිත් අප්සට් ගහනව.
    මම හිතුවෙ මෙකත් 4න් බෙදල ගන්න ඔනෙ කියල. :lol:

    ඔක්කොම එකේ තියෙන එකෙන් ඉන්ටර්නල් classes template karala reuse කරන්න පුලුවන්.
    :nerd::yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    අපි නැති ටිකේ කට්ටිය බරටම වැඩ පටන් අරන් නේ. එල එල ජයවේවා!. දැන් ආපස්සට ත්‍රෙඩ් එක බලන්ඩ ඕනේ :D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    අපි නැති ටිකේ කට්ටිය බරටම වැඩ පටන් අරන් නේ. එල එල ජයවේවා!. දැන් ආපස්සට ත්‍රෙඩ් එක බලන්ඩ ඕනේ :D

    ඕව් බන් දවසක් මග ඇරුණොත් සෑහෙන පස්සට යන්න වෙනවා :yes:;)
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ලොල්, හරි හරි බං, මම මේ කියන්නෙ ඒ reusability එක නෙමෙයි බං, මගේ රීයූස් ඇබිලිටි එක, මට හැම Program එකේම ඒවා පාවිච්චි කරන්න පුලුවන් එක :lol: ..

    යකො වචනයක් එහෙ මෙහෙ වෙන්න බැනෙ බං :lol::lol::lol:

    ඉතින් ඕක ගෙඩිය පිටින් එක මොඩියුල් එකක ලියනවට වඩා වෙන වෙනම කඩල ලියන එක නේද හොද?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මචන්ලා php දන්න අයගෙන් මට හෙල්ප් එකක් ඕනේ. php වලින් raw printing කරන්න පුලුවන්ද
    මචන්ලා. ඒ කියන්නේ බිල් එකක් වගේ php වලින් හදාගන එක කෙලින්ම button එක press
    කරපු ගමන print වෙන්න හදාගන්න මට ඕනේ. pos එකක් වගේ එකක් තමා මම හදලා තියෙන්නේ.
    මෙන්න මේ වගේ එකක් තමා මම හදලා තියෙන්නේ.
    https://demo.phppointofsale.com/index.php/sales
    මට ඕනේ බිල් එක කෙලින්ම pos printer එකකින් වගේ ප්‍රින්ට් කරගන්න.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    https://github.com/dewmal/spring3-hibernate4-thymeleaf-angularjs-maven

    ඔය ෆ්‍රෙර්ම්වර්ක් එක මම හදා ගත්තෙ වෙබ් ඇප් හදන්න්න ලේසි වෙන්න.ඔක්කොම කරල තියෙනෙන් කැමති කෙනෙක්ට අරගෙන තමන්ගෙ වැඩකට ගන්න පුළුවන්. මට ඔය ටික හදා ගන්න සති 3ක් විතර ගියා.
    ප්‍රශ්න තියෙනව නම් පී.එම් හරි ඊමේල් හරි කරන්න.වෙලා තියෙන විදිහට උදව් කරන්නන්.

    1.Spring 3
    2.Hibernate 4
    3.Jackson
    5.angularjs

    ඊට අමතරව ඔය තියෙන ෆ්‍රේම්වර්ක් ගැනත් උදව් ඕනි නම් කියන්න. දන්න පොඩ්ඩ කියල දෙන්නන්.
     
    Last edited:

    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    https://github.com/dewmal/spring3-hibernate4-thymeleaf-angularjs-maven

    ඔය ෆ්‍රෙර්ම්වර්ක් එක මම හදා ගත්තෙ වෙබ් ඇප් හදන්න්න ලේසි වෙන්න.ඔක්කොම කරල තියෙනෙන් කැමති කෙනෙක්ට අරගෙන තමන්ගෙ වැඩකට ගන්න පුළුවන්. මට ඔය ටික හදා ගන්න සති 3ක් විතර ගියා.
    ප්‍රශ්න තියෙනව නම් පී.එම් හරි ඊමේල් හරි කරන්න.වෙලා තියෙන විදිහට උදව් කරන්නන්.

    1.Spring 3
    2.Hibernate 4
    3.Jackson
    5.angularjs

    ඊට අමතරව ඔය තියෙන ෆ්‍රේම්වර්ක් ගැනත් උදව් ඕනි නම් කියන්න. දන්න පොඩ්ඩ කියල දෙන්නන්.
    හොද වැඩක් .:yes:
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    මචන්ලා php දන්න අයගෙන් මට හෙල්ප් එකක් ඕනේ. php වලින් raw printing කරන්න පුලුවන්ද
    මචන්ලා. ඒ කියන්නේ බිල් එකක් වගේ php වලින් හදාගන එක කෙලින්ම button එක press
    කරපු ගමන print වෙන්න හදාගන්න මට ඕනේ. pos එකක් වගේ එකක් තමා මම හදලා තියෙන්නේ.
    මෙන්න මේ වගේ එකක් තමා මම හදලා තියෙන්නේ.
    https://demo.phppointofsale.com/index.php/sales
    මට ඕනේ බිල් එක කෙලින්ම pos printer එකකින් වගේ ප්‍රින්ට් කරගන්න.
    printer එක connect කරල තියෙන්නෙ වෙබ් server එකටද local pc එකටද?
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    local pc එකට මචන්
    මචන් concept එකක් විදියට අපි තෙරුන්ගන්න ඔනෙ internet browser එක pc hardware layer එකෙන් වෙන් කරල තියෙන්නෙ security standard එකක් විදියට .
    හැබැයි අපි
    ඔය limit එක පාස් කරන්න කරමත් තියෙනව .

    eazy way :javascript
    window.print(); //PM if you need more info about this concept

    ඉලග ක්රමේ තමයි add-on එකක් හෝ active-X එකක් client pc browser එකට install කරන එක අපෙ button click එකෙදි addon එක trigger වෙලා print වෙන්න

    ඉලග ක්රමේ තමයි මම කැමතිම එක
    ඔයාගෙම client side browser එකක් develop කරල local pc වලට install කරන එක. (උදා: SAP) . ඔයාට ඔන සෙල්ලමක් දාගන්න පුලුවන් pc
    hardware එක්ක.

    • Like
    Reactions: ilanganthilaka

    මම දැනට ප්‍රින්ට් කරන්නේ මේ ෆන්ෂන් ඒකෙන් මචන්
    Code:
    function invoic_print(){ 
    if (window.print) {
    var prtContent = document.getElementById("invoice");
    var WinPrint = window.open('','','left=0,top=0,width=900,height=auto,toolbar=0,scrollbars=1,status=1');
    WinPrint.document.write(prtContent.innerHTML);
    WinPrint.document.close();
    WinPrint.focus();
    WinPrint.print();
    WinPrint.close();
    } 
    }
    </script>

    මෙම කලාම කෙලින්ම ප්‍රින්ට් වෙන්නනේ නැ. print dialog box එක හරහා printer එක තෝරලා
    තමා මේකෙන් වැඩේ කරන්න වෙන්නේ. උබ කීවෙත් මේ වගේ එකක්ද ?

    addon හදන එක ගැන මම වැඩිය දන් නැ මචන්.
    පුළුවන් නම මට addon හදන්නයි custom web browser එකක් හදන්නයි use කරන technology
    ගැන පොඩ්ඩක් කියන්නකෝ. එතකොට පොඩ්ඩක් මට හොයලා බලන්න පුළුවන්