ElaKiri Programmer's Club

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මැශින් කෝඩ් ලියන්නෙ මොකෙන්ද ? :)

    machan ubata me thiyena problem walata solution mama dipu pdf wala thiyenawa.

    comment ekakin explain karanna amarui.kiyawalama therum ganna.

    oyage godak problem walata solution hoyanna hardware knowledge eka hodatama ona.

    mama dunna pdf wala e gana hodata explain karala thihyenawa.

    poddak read karala balanna.:):):):):):):)
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    හිතවත් අයියලා

    මේ මම හදන්නේ table එකේ තියන data ටික JTable එකකට ගන්න.
    ඒත් ඒක එන්නේ එක column එකක් විතරයිනේ. මගේ code එකේ වැරැද්ද හොයලා දෙන්න පුලුවන්දෝ
    stuid , stuname කියල column දෙකක් තියෙනවා. stuid එක විතරයි එන්නේ

    මේක මම කලේ youtube එකේ තිබුන එකක් බලාගෙන. ඒකෙ නම් තිබුනේ MSSQL වලින්. මම කරන්නේ MYSQL වලින්

    තව තැන්වල තිබුනා rs2xml කියල library එකක් දාලා කරන ක්‍රමයක්. මේක Library එකක් නැතිව කරන්න බැරිද

    Java , NetBeans:):):)

    Code:
     public RegGui() {
            initComponents();
            try {
                Connection c= (Connection) dbConn.getConnection();
                Statement s=c.createStatement();
                ResultSet rs1= s.executeQuery("Select * From details");
                ResultSetMetaData rsmetadata =(ResultSetMetaData) rs1.getMetaData();
             
                int columns=rsmetadata.getColumnCount();
                DefaultTableModel dftm =new DefaultTableModel();
                Vector column_name=new Vector();
                Vector data_rows=new Vector();
                    
                    for (int i = 1; i <columns; i++) {
                        column_name.addElement(rsmetadata.getColumnName(i));              
                }
               dftm.setColumnIdentifiers(column_name);
                
                while(rs1.next()){
                    data_rows=new Vector();
                    for (int j = 1; j <columns; j++) {
                        data_rows.addElement(rs1.getString(j));
                        }
                    dftm.addRow(data_rows);
                        }
                tbl1.setModel(dftm);
                
            } catch (Exception ex) {
                JOptionPane.showMessageDialog(this, ex);
            }     
        }
    264hsts.png
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    columns variable ekata ena value eka keeyada?
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    palaweni for loop eka wenas karala balanna pahala widiyata

    Code:
    or (int i = 1; i <[COLOR="Blue"]=[/COLOR]columns; i++) {
                        column_name.addElement(rsmetadata.getColumnName(i));              
                }

    බඩු වැඩ අයියේ. loop දෙකම = දාලා change කලාම හරිගියා
    බොහොම ස්තුතියි
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    string, int, char කියන්නේ වේරියබල් නේමේ බන්. ඒවා ඩේට ටයිප්ස් වේරියබල් ටයිප්ස් කිව්වට අවුලක් නෑ. උබට ඔච්චර පරතරේටම ඉගෙන ගන්න ඕන නම් ජාව වලින් පටන්ගෙන හරියන්නෑ. උබ ඇසෙම්බ්ලි ඉගෙන ගනින්. තව C වගේ. C හයිලෙවල් කියල ගැනුනත් ලෝ පැත්තට ගොඩක් බරයි. ඒකෙදී ගොඩාාාක් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕන. කොටින්ම අපි ඇරේ එකක් හැදුවත් ඒකේ එලිමන්ට්ස් කීයක් තියෙනවද කියල වත් දන්නෑ. ඒවත් අපි කියන්න ඕන. ඒවගේම ඩේටා කොපි නොකර අදාල මෙමරි ඇඩ්රස් එකටම කෝල් කරනන පුලුවන් පට්ට වැඩ තියෙනව. මේනිසා ගොඩාක් ඔප්ටිමයිස් කෝ්ඩ් ලියන්න පුලුවන්. අනික මේවලින් හැදෙන්නේ මැෂීන් කෝඩ්ස්. කම්පියුටර් ප්‍රොසාට තේරුම් ගන්න පුලුවන් එකම දේ මැෂීන් කෝඩ් එක විතරයි. මිනිහ ඒව ලොජික් ගේට් අර ගේ මේ ගේට් වලින් යවල ඇත් වෙන විද්‍යුත් විශමතාවලින් තමයි කම්පියුටර් එක දුව්නේ.

    උදා ගනින්.....

    මම මනසින් ගානක් හදනව. හිතමු 10යි 30යි එකතු කරනව කියල. මුලින්ම කිරන්නේ දහය සහ 30 කියන දේ මතකයට දාගන්නව. පස්සේ එකතු කිරීම කියන අපි විසින් හදාගත්තු දෙයක් කරනවා පස්සේ පිලිතුර ගන්නවා

    පීසී උනත් මෙහෙමයි අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට හැදෙන මැෂීන් කෝඩ් තනියම රන් කරන්න බෑ ප්‍රොසාට මිනිහට තාවකාලික උදව්වට මෙමරිය ඕන කරනව. ඒකට තමයි ram තියෙන්නෙ.

    ඔය රැම් එකත් බයිට් කියල කොටස් වලට කඩල තියෙනව. ගොඩක් අවස්තාවලදී int වලට බයිට් 4ක්, char වලට බයිට් 1 වගේ වෙන් වෙනව. මේව ප්ලැට්ෆෝම් එක අනුව වෙනස් වෙනව.

    ඉතින් උබට තේරෙනවනේ. ඔය තරම් ලෝලෙවල් උබට හිතන් යන්නඕන නම් හාඩ්වෙයා ගැන පට්ට දැනුමක් වගේම ෆස්ට් ජෙනරේෂන් ලැන්වේජස් ඉගෙන ගන්න වෙනවා ඇත්තටම ඒවට භාශාවක් කියන්නත් බැරි තරම්.

    මටනම් ලොකු තේරුමක් නෑ ඔච්චර මැරෙන්න ඉතාමත් අත්‍යාවශය නැනකදී හැරෙන්න සාමාන්‍ය ලැන්වේජ් එකකින් වැඩේ ගොඩදානව ඇරෙන්න. අද කාලේ පීසී වල ප්‍රොසෙසින් පවර්, රැම් ඕන තරම් තියෙනව නේ. හැබැයි උබ මයික්‍රොකොන්ට්‍රෝලින් වගේ කරනව නම් ලෝ ලෙවල් ලැන්ව්ජ් කරන එක හොඳයි. උබ arduino කිට් එකක් අරන් වැඩ කරල බලපන් රාස්බෙරිෆයි වගේ මයිකොප්‍රොසෙසර්ස් දැන්ම ගන්න එපා. එතකොට උබට හොඳ වැටහීමක් ලැබෙයි. තව නෙට් එකේ බලපන් බයිනරි ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. හැබැයි ප්‍රායෝගික වැඩ ලෝකයේදී උබට මේව කොතරම් උවමනා වේවිදැයි යන්න නම් මම දන්නෑ මලේ. :no::no:

    අනිත් එක උබට ඕන විදියට ‍ඩේට ටයිප් හදන්න බෑ. මොකද මේවට කෙලින්ම හාඩ්වෙයා බලපානව.
    ජාව කතාව ගත්තොත් ජාවා ලියල තියෙන්නේ වෙන භාෂාවලින්නේ බන් උබ ඔය කියන print() method එක වැඩ කරන කෝඩ් නම් මම දන්නෑ. :no::no: මටඒවලින් වැඩකුත්නෑ :no:

    අපි ඉතින් සාමාන්‍ය ජීවිතේ කරන්නේ මේවගේ

    method_name(int age, int id_number){
    output_method(age,id_number);
    }
    main(){
    method_name(28,24546546);
    }

    දේවල් තමයි. :lol::lol::lol: ඕනනම් තව පොඩ්ඩක් කම්ප්ලෙක්ස් වෙයි. :lol:

    පරතරේට ඉගෙන ගන්න තියෙන කැමැත්ත නම් හොඳයි, ඒත් අනේ මන්ද. :dull:

    markhaloce ට එයාපෝට් 1px ගෙන් හොද උත්තරයක් හම්බ වෙලා.

    markhaloce ට මම කලිනුත් පාරක් කිව්වා වගේ ඔය තරමට ඕක හාරන්න උනක් තියෙන එක නම් වටිනවා, ඒත් ඒ උන හැදෙන්න ඕන ක්‍රමයක් තියෙන්වා, ටික ටික උන අරන් එකට බෙහෙත් කරලා හරි ගිහින් වැරදිලා හොදවෙලා වැඩි වෙලා අන්තිමට තමයි සහලවලම උන ගන්න ඕන,
    එහෙම නැතුව ඉපදුන ගමන්ම ඩෙන්ගු ගැදුනොත් සෙත්තපෝච්චි තමයි :)

    ඔයාට තියෙන ලොකූප්‍රශ්නෙ තේරුම් ගන්න ඔන නම් ඔයා ජාවා අල්ලගෙන ඉන්නෙ වැරදිම තැනක,
    ඒක හරියට සිමින්ති කොට්ටයක් ගන්න තරු පහේ හෝටලයකට ගිහින් වගේ,

    ඔයා දැනට ඔය එහෙන් මෙහෙන් අල්ලන ඉන්න ඒවා ටික අතඇරලා Hardware ඉගෙන ගන්න,
    ප්‍රොසෙසර් එකේ අපි දෙන Instructions වැඩ කරන හැටි ඉගෙන ගන්න,
    ප්‍රොසෙසරයකට ඒකට තෙරෙන Instructions බොහොම සුලු ප්‍රමානයක් තියෙනවා, (සුලු කිව්වට සුලුම නැ) කොයි ලැන්ග්වේජ් එකෙන් program එක හදුවත් අන්තිමට Compile වෙන්නෙ ඔය Instructions වලට.

    Virtual Machines, Frameworks, Interpreters වලින් ඇවිල්ලා Processor එකට මේක කරපං කියන්නෙ ඔය Language එකෙන්, ඒක ඉගෙන ගන්න පුලුවන් එච්චර අමාරු නැ,

    මේ Instructions set එක එහම නැත්නම් Assembly එක ප්‍රොසෙසර් එකෙන් එකට වෙනස් වෙනවා,
    ඒ නිසා තමයි X86 Instructions set එකෙන් ලියපු Computer Program එකක්
    ARM Instructions set එක තියෙන Mobile Phone වල වැඩ කරන්නෙ නැත්තෙ,

    අපි Android APK එකක් Windows වල Run කරනකොට Simulator එකකින් කරන්නෙ ARM Instructions set එක virtually app එකට පෙන්නනන එක,

    ගොඩාක් වෙලවට අපිට පාවිච්කි වෙන X86 Assembly එක මේ තියෙන්නෙ,

    [URL="http://en.wikibooks.org/wiki/X86_Assembly/Other_Instructions"]http://en.wikibooks.org/wiki/X86_Assembly/Other_Instructions[/URL]

    ඔකත් එක්ක x64 වෙනස් වෙන විදිය මෙතන තියෙන්වා

    https://software.intel.com/en-us/articles/introduction-to-x64-assembly

    ඉටත් වඩා පහල යන්න ඔන නම් MicroControllers ගැන ගැබුරටම ඉගෙන ගන්න. Arduino ත් හොදයි ඒත් එකේ තියෙන්නෙ C එ නිසා කෙලින්ම AMTEL හරි PIC වලට හරි බහින්න, එතනින් ඔයාට වයර් ඔන් ඕෆ් කරන තැන ඉදන්ම ඉගෙන ගන්න පුලුවන් :) කොම්පුටරෙත් වෙන්නෙ ඔකම තමයි,

    මටත් උබට වගේ මේ උන හැදුනා OL කාලෙ, ඒ කාලෙ නම් මේ වා පස්සෙ දුවන්න කාලෙ තිබ්බා, ඒ වගෙ ඔයාටත් කාලය තියෙනවා නම් හොයන්න,

    ඒත් ඕවා ඉගෙන ගනිපුවා දැන් ඔන වෙන්න කොහෙන් හරි Exploit එකක් ලියන්න Shell Code එකක් ලියන වෙලවක හරි, මොකක් හරි Reverse Engineer කරන / Crack කරන වෙලාවට තමයි, ඒ ඇරෙන්න වෙන අවශ්‍ය වෙන දෙයක් මම නම් දන්නෙ නැ,

    ඒත් ඒ තරම් වත් උවමනා වෙන්න නම් අනිවාර්යෙන් හැකිං පැත්තට බහින්න ඔන, සාමාන්ය Programmer කෙනෙක්ට අවශ්යම වෙන්නෙ නැ,
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අඩේ :D ඒ ලින්ක් දෙකට තැන්කියු වේවා,, :) පට්ට.. රෙප් දුන්න...
    මගෙ කොටු දෙකයි තියෙන්නෙ.. (markhaloce) rep7+ කියල රෙප් දුන්නෙ.. එහෙම දෙන රෙප් ගනං ගැනෙනවද ? එලකිරි එකට අලුත්.. නැත්තං කොටු දෙක හින්ද මට රෙප් දෙකද දෙන්න පුළුවන් ?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    අඩේ :D ඒ ලින්ක් දෙකට තැන්කියු වේවා,, :) පට්ට.. රෙප් දුන්න...
    මගෙ කොටු දෙකයි තියෙන්නෙ.. (markhaloce) rep7+ කියල රෙප් දුන්නෙ.. එහෙම දෙන රෙප් ගනං ගැනෙනවද ? එලකිරි එකට අලුත්.. නැත්තං කොටු දෙක හින්ද මට රෙප් දෙකද දෙන්න පුළුවන් ?

    OK, ASM ටිකක් ඉගෙන ගන්නකො, ඔය උන හොදටම හොදවෙයි, ඒ වගේම හොදම දැනුමක් එයි ඔයාට, Windows වලදි MASM හොදයි, ඉගෙන ගන්න ඒත් වඩාම හොද Linux Box එකක NASM ඉගෙන ගන්න පුලුවන් නම්, MASM වලදි Windows API එක පාවිච්චි වෙනවා ඒත් Linux වලදි හරි Windows වල හරි NASM ඉගෙන ගන්න පුලුවන් නම් ගොඩක් ගැබුරට යන්න පුලුවන් :)

    ඔයා ඒක හරියටම වැඩ කරන හැටි බලාගන්න ඔන නම් ඉස්සරවෙලා C++ වල වගේ පොඩී Program එකක් ලියන්න, පොඩිම එකක්, C++, DELPHI, VB6, C වල විතරක් හැබැයි, Java හෝ .net වල ලියලා බැ,

    ඉට පස්සෙ olly dbg වලින් හරි IDA PRO හරි ඔයාගෙ Program එක DEBUG කරලා බලන්න, ඒතකොට ඔයාට බලාගන්න පුලුවන් අපි මොනා හරි Click කරන්කොට ඇතුලෙ වෙන්නෙ මොනාද කියලා.

    OLLYDBG වලින් අපි EXE එකක් run කරනකොට වෙනදේ ASM වලින් පෙන්නන්නවා. ප්‍රොසෙසර් එකේ Instructors / STACK එකට Variables, data යන හැටි, ඒවාගෙ මෙමරි ඇඩ්‍රස්, Registers වල Flags අනං මනං ඔක්කොම බලාගන්න පුලුවන්, පොඩිම exe එකක් උනත් ASM lines 10,000 කට විතර කැඩෙනවා, බලන් ඉන්න ආසයි ;)

    ollydbg-refscreen.png

    OllyDbg2.gif

    මන් නම් මුකුත් දන්නේ නෑ ඕන්..මාත් එහෙනම් පැත්තකින් ඈදිගත්තා.:)

    අහ්, හරි එක්කෙනා කිව්වෙ :D ඔයාගෙ තියෙන Qualifications මෙතන ඉන්න 99 ක්ටම නැ හලො, :D

    මෙතනනින් පස්සෙ මේ හැමෝම අහන ඒවට ඉස්සරවෙලාම උත්තර දෙන්න ඔන ඔයා තමයි :P

    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    *****
    OK, ASM ටිකක් ඉගෙන ගන්නකො, ඔය උන හොදටම හොදවෙයි, ඒ වගේම හොදම දැනුමක් එයි ඔයාට, Windows වලදි MASM හොදයි, ඉගෙන ගන්න ඒත් වඩාම හොද Linux Box එකක NASM ඉගෙන ගන්න පුලුවන් නම්, MASM වලදි Windows API එක පාවිච්චි වෙනවා ඒත් Linux වලදි හරි Windows වල හරි NASM ඉගෙන ගන්න පුලුවන් නම් ගොඩක් ගැබුරට යන්න පුලුවන්

    ඔයා ඒක හරියටම වැඩ කරන හැටි බලාගන්න ඔන නම් ඉස්සරවෙලා C++ වල වගේ පොඩී Program එකක් ලියන්න, පොඩිම එකක්, C++, DELPHI, VB6, C වල විතරක් හැබැයි, Java හෝ .net වල ලියලා බැ,

    ඉට පස්සෙ olly dbg වලින් හරි IDA PRO හරි ඔයාගෙ Program එක DEBUG කරලා බලන්න, ඒතකොට ඔයාට බලාගන්න පුලුවන් අපි මොනා හරි Click කරන්කොට ඇතුලෙ වෙන්නෙ මොනාද කියලා.

    OLLYDBG වලින් අපි EXE එකක් run කරනකොට වෙනදේ ASM වලින් පෙන්නන්නවා. ප්‍රොසෙසර් එකේ Instructors / STACK එකට Variables, data යන හැටි, ඒවාගෙ මෙමරි ඇඩ්‍රස්, Registers වල Flags අනං මනං ඔක්කොම බලාගන්න පුලුවන්, පොඩිම exe එකක් උනත් ASM lines 10,000 කට විතර කැඩෙනවා, බලන් ඉන්න ආසයි
    *****

    :O අඩේ.. මේ ටික නං සෑහෙන්න වටිනව :D නෝට්පෑඩ් එකක ලියල සේව් කරගත්ත.. :) පස්සෙයි මේක වටින්නෙ..