Elakiri Quick Reply Advanced

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඔව් ඔව් ක්‍රෝම් :yes:

    මෙන්න මේක
    quickreply.gif
    එබුවම කර්සර් එක අර ටැග් මැදට සෙට් උනානං කෙලින්ම ටයිප් කරන්න පුළුවන්. දැන් ඒක අගට සෙට් වෙන්නේ ආය මැදින් සිලෙක්ට් කරන්න ඕනේ :yes: පුළුවන් වෙලාවක ඒක බලන්නකෝ

    අඩෝ දැන් පොඩ්ඩක් බලපන් මන් ඔය පොස්ට් එකේ කියල තියෙන විදියට Update කරලා. ඒක දැම්මා :)
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    හානේ...ගොඩක් වටිනවා යාලුවේ.ඔයාට මේ වගේ තව ඒවා කරන්ඩ යොධ බල යොධ ශක්තිය ලැබෙන්ඩ ඕනි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අපේ කිරල ගේ එක්ස්ටෙන්ෂන් එකත් හොඳයි මාත් මේක තම දාගෙන හිටියේ මෙච්චරකල් :yes: කැමති අය ඒකත් බලන්න මේකත් බලන්න හොඳයි කියල හිතෙන එක පාවිච්චි කරන්න :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපේ කිරල ගේ එක්ස්ටෙන්ෂන් එකත් හොඳයි මාත් මේක තම දාගෙන හිටියේ මෙච්චරකල් :yes: කැමති අය ඒකත් බලන්න මේකත් බලන්න හොඳයි කියල හිතෙන එක පාවිච්චි කරන්න :yes:

    ඔව් ඔව් බ්‍රෝ. කැමති එකක් පාවිච්චි කරන්න. මොක පාවිච්චි කලත් එන්නේ එළකිරියේ නේ.. ;)
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Rep 5+

    thanks bro
    එල එල ඒ පාර හරි :)

    ela ela bro
    හානේ...ගොඩක් වටිනවා යාලුවේ.ඔයාට මේ වගේ තව ඒවා කරන්ඩ යොධ බල යොධ ශක්තිය ලැබෙන්ඩ ඕනි
    එල මචෝ
    අපේ කිරල ගේ එක්ස්ටෙන්ෂන් එකත් හොඳයි මාත් මේක තම දාගෙන හිටියේ මෙච්චරකල් :yes: කැමති අය ඒකත් බලන්න මේකත් බලන්න හොඳයි කියල හිතෙන එක පාවිච්චි කරන්න :yes:
    :yes::yes::yes::)

    ela ela wada bro,Thanks.
    +8:cool:

    View attachment 70634

    ela ela bro

    ඔව් ඔව් බ්‍රෝ. කැමති එකක් පාවිච්චි කරන්න. මොක පාවිච්චි කලත් එන්නේ එළකිරියේ නේ.. ;)

    :yes::yes::yes::)