ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    යකෝ මුන් ඔක්කොම නස්කාර් එකට එක්කන් යන්න ඕන එවුන් නේ මෙතන ඉන්නේ.:rofl::rofl::rofl:..

    bike වල විදින එවුනුත් සැහෙන්න ඉන්නවා.:yes::rofl::rofl:

    me awrudu 2kata withara kalin ban...dan racing type ekata modify karala thiunne...:P

    මචන් කාර් එක modify කලාම value එකට මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද?:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    bike වල විදින එවුනුත් සැහෙන්න ඉන්නවා.:yes::rofl::rofl:

    මචන් කාර් එක modify කලාම value එකට මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද?:confused:

    මෙහෙමයි. මොඩිෆයි කලාම ඒ ජාතියෙම බුවෙක් එනකන් ඉන්න ඕනේ විකුනන්න.
    ඇංජින් මොඩිෆිකේශන් අව්ලක් නෑ, බොඩිය වෙනස්කලාමනම් සොරි
    විකුනගන්න හරිම අමාරුයි
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපිට කොයින්ද ඇමෙරිකා කැනඩා අපි ඉතින් උස් උස්වැටකෙයියාවේ හිටපු ගමෙහ් කොල්ලෝ නේ සමහර අය කියනවා 110 යන්න පුළුවන් කියලා බයික් වල එකේ gear 10 එනවා ඇති බන්. බලපන් අපි ගමෙහ් කුකුලෝ වෙලා අපිට තියෙන්නේ 5 gear bike බන්.. අනාථ කුකුල්ලු නේ :(

    අපිට තියෙන්නේ 4 gear bike බන්..
    අපි අන්තිම අනාථ කුකුල්ලු නේ :dull::(;)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    sHgD122.jpg

    In Normal Road Galle Colombo.............. :) :):):)

    ane manda me wahane hatiyata matanam hithanna bha me widiyata yanna puluwan weyi kiyala, ekko speed meter eka anith paththa gahalada koheda
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    අපිට තියෙන්නේ 4 gear bike බන්..
    අපි අන්තිම අනාථ කුකුල්ලු නේ :dull::(;)

    අපෝ මොනාද බන් උඹල වැඩක් නෑ.:rolleyes:
    මගේ bike එකේ gear 21ක් තියනවා.:yes::shocked:

    හැබැයි mountain bike එකක්.:P :lol::rofl:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපෝ මොනාද බන් උඹල වැඩක් නෑ.:rolleyes:
    මගේ bike එකේ gear 21ක් තියනවා.:yes::shocked:

    හැබැයි mountain bike එකක්.:P :lol::rofl:
    :lol: මගේ mountain bike එකට gear18 යි . අරන් දැනට අවුරුදු 12 ක් වෙනවා. තාමත් එලටම තියෙනවා .මට එක අරන්දුන්නේ 5 හි ශිෂ්‍යත්වේ පාස් උනාට ! අදටත් මම එකට හරිම ආදරෙයි බන් :love:. දැන් නම් එක පාවිච්චි කරන්නේ පොඩි මල්ලි .:D;)
     
    aruna47

    Well-known member

  • අපිට තියෙන්නේ 4 gear bike බන්..
    අපි අන්තිම අනාථ කුකුල්ලු නේ :dull::(;)

    රිදිලා රිදිලා නකියාට රිදිලා

    :lol: මගේ mountain bike එකට gear18 යි . අරන් දැනට අවුරුදු 12 ක් වෙනවා. තාමත් එලටම තියෙනවා .මට එක අරන්දුන්නේ 5 හි ශිෂ්‍යත්වේ පාස් උනාට ! අදටත් මම එකට හරිම ආදරෙයි බන් :love:. දැන් නම් එක පාවිච්චි කරන්නේ පොඩි මල්ලි .:D;)

    kids_bike_children_bicycle_girl_bike_small.jpg

    :rofl::rofl::rofl::rofl:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    CT 100
    100KM/h
    Petrol uparima arala 95 octain gahala alluva dotatama panadura moratuwa aluth paare:rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    pissuda bn hodata balapan edit krala naa meka.real 4to ekak :) :)

    puluwannam hondayi ban, but mata oka wiswasa karanna tikak amaruyi kaarana keepayak matha.

    01.18- car ekaka anthima gattata yanda tharam engima hondayida?

    02. car eke hadaya wenas karala nisa waayu prathirodaya

    03. fiber keli amunala nisa oya kiyana speed ekata ganiddi ewage kotas ithuru weyida?

    04. waahane anthima speed ekatath yaddi kisima helaweemak nathuwa photo ganeema.

    05. lankawe samanya paaraka patta dawal oya speed ekata yanda puluwanda?

    06. galle colombo road eke 100ta yaddith wahane helawenawa boho thanwala
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    puluwannam hondayi ban, but mata oka wiswasa karanna tikak amaruyi kaarana keepayak matha.

    01.18- car ekaka anthima gattata yanda tharam engima hondayida?

    02. car eke hadaya wenas karala nisa waayu prathirodaya

    03. fiber keli amunala nisa oya kiyana speed ekata ganiddi ewage kotas ithuru weyida?

    04. waahane anthima speed ekatath yaddi kisima helaweemak nathuwa photo ganeema.

    05. lankawe samanya paaraka patta dawal oya speed ekata yanda puluwanda?

    06. galle colombo road eke 100ta yaddith wahane helawenawa boho thanwala
    anthima deka nam weradi puthe.. maath maha dawale galle rode eke rawathwaththe idala katubeddata wenakal 100km/h gihin thiyenawa. kisi paddillak na