ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

roshan.88

Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    anthimata giye discover 125m 105 hadisiyema kos gediyak ava bn main road akata kandak udin.bike aka udin giya accharai mathaka.dn nm bus ake thamai.
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මිහින්තලේ ඉඳන් මැදවච්චි පාරේ උදේ 6.30ට වගේ....

    DSC_0275.JPG


    උපරිම 165kmph

    ඒත් ෆොටෝ එක ගත්තේ මේ ගාණට
    (මොකද ඒ වේගෙන් ශුවර් නැති නිසා 4n එක අතට ගත්තේ අඩුකරලා)


    මේ නවත්තල මැදවච්චියේ.....

    DSC_0277.JPG


    මේකයි වාහනේ

    fortuner-rocks.jpg


    අවධානම් වැඩක්.... මේ කරාට නැවත නොකරමි.....
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    corolla 121 - 130kmph (highway)
    axio - 150kmph (highway)
    starlet - 140kmph (highway)
    hero honda Glamour - 90kmph
    13921026_592018834318941_17298903933562469_n.jpg
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමනම් 120 /130 විතර ඩ්‍රයිව් කරලා තියනවා එත් යාලුවෙක් එක්ක දවසක් 180 /190 විතර ගියා උන්ගේ ලෑන්ඩ් කෘසර් එකක