Elakiri radio.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
කරමු මචංලා...
මං EK Join උනෙත් ඔය Radio එක නිසා...
3.gif
3.gif
3.gif
3.gif
3.gif


picture.php

 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ කරනවනම් හොඳයි කට්ටියම එකතුවෙලා. අපේ කට්ටියට ආයිත් සෙට් වෙලා ෆන් එකක් ගන්න වගේ ම තමන්ගෙ හැකියාවන් පෙන්වන්නත් හොඳ අවස්ථාවක්නෙ.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එළ එළ කරනවනම් හොඳයි කට්ටියම එකතුවෙලා. අපේ කට්ටියට ආයිත් සෙට් වෙලා ෆන් එකක් ගන්න වගේ ම තමන්ගෙ හැකියාවන් පෙන්වන්නත් හොඳ අවස්ථාවක්නෙ.

    අනිවා මාලිංග අයියේ හොදට කැපවීමෙන් කරන්න පුලුවන් කට්ටියක් ගන්න තමයි බැලුවේ මෙ සැරේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා මාලිංග අයියේ හොදට කැපවීමෙන් කරන්න පුලුවන් කට්ටියක් ගන්න තමයි බැලුවේ මෙ සැරේ

    ඔව් ඒක හොඳයි. ඒ වගේ සෙට් එකක් ඉන්නවනම් ඉතින් හරි සැලැස්මක් අනුව කරහම වැඩේ නැගල යයි. වැඩසටහනුත් ටිකක් විවිධ වුනොත් කොහොමත් කට්ටියට එපාවෙන්නෙ නැහැනෙ :D
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    xId21.jpg


    Elakiri radio eka ayith start karanna idea ekak tiyanawa
    wadeta set wela shows karanna kamathi aya me thread eka post karanna.

    ithuru unoth matath ida thiyapalla :P

    ඕන සපෝට් එකක් ඕන එකෙක්ට දෙන්නං....................

    මැස්සා මැස්සා :P

    අන්තිම සැරේ..
    සිකුරාදා මගේ..
    මෙදා සැරේ..
    සිකුරාදා හරි සෙනසුරාදා හරි දවස් දෙකෙන් එකක් කරන්නම්..

    yakoz metanath ekak :P
    ela ela ;)


    muwath set karan ekak karapan ;)

    Elakiri Interactive Radio Back To The Action

    Ok, i,ll join. give me a 2 hour band...



    Ammo... Ubala dakinnath asai. parana set eka innawa dekkama mara sathutui..
    Onna mata nam ahan inna witharai puluwan.
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අන්තිම සැරේ..
    සිකුරාදා මගේ..
    මෙදා සැරේ..
    සිකුරාදා හරි සෙනසුරාදා හරි දවස් දෙකෙන් එකක් කරන්නම්..

    ආ ගිහාන් ලොක්කා...
    :cool::cool::cool::cool::cool:


    aniwa aniwa uba ape top fan kenak ne radio karana kaale ;)

    නැතුව නැතුව සහෝ...
    ගිය පාර ගිහානයටනේ Help කලේ...
    මේ පාර ගැන්සියටම ඕන Help එකක් දෙන්නම්...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    picture.php