ELAKIRI & - REPS

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    idea එක නම් හොදය්.......එත් ඒක හින්ද රණ්ඩු වෙන එක තවත් එළකිරි එකේ වැඩි වේය්ද දන්නේ නෑ.:rolleyes::rolleyes::rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උඹ කියන කතාවත් ඇත්ත...හැබැයි මචො උඹ හැබෑ ලොකේදිත් ඔහොම ඉන්න ගියොත් උඹට sorry.com තමයි...

    සයිබර් ලෝකයයි සෑබෑ ලෝකයයි පටල ගන්න නෑතුව හිටියහම හරි.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මම නම් කියන්නේ Reputation System එකේ කුනුහරපෙන් බැනලා REP දාලා තිබ්බොත් අපිට Report කරන්න බොත්තමක්(
    report.gif
    ) තිබ්බනම් ඒක ලොකු දෙයක්

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    Mozilla

    Well-known member
  • මම නම් කියන්නේ Reputation System එකේ කුනුහරපෙන් බැනලා REP දාලා තිබ්බොත් අපිට Report කරන්න බොත්තමක්(
    report.gif
    ) තිබ්බනම් ඒක ලොකු දෙයක්

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    :eek::eek: බොත්තම විතරද අඩු බොට?
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Thanq Dunna REP- Ekata

    reputation_neg.gif
    ELAKIRI & - REPS 04-08-2011 09:23 PM ane thoge huththe boththama..... GTRZ

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    බලපන් මුන් කොච්චර බලුවෙලාද කියන්නේ GTRZ ගේ නම දාලා REP- දෙන්නෙ:(:(:(

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    100% ඇත්ත මචන්. ඕක තමා මේ රෙප් සීන් එකේ තියෙන ලොකුම දුර්වලතාවය.
    දැන් අලුත්ම විදිය තමා තඩි කුණුහරප පිංතුර දාලා දෙන ඒක.
    ඕකට ඇඩ්මින් ඉක්මනටම මෝනා හරි කරනම් තමා හොඳ.
    හැබැයි මේ වගේ ත්‍රෙඩ් වලට වැඩි අයුශ නෑ.
     
    • Like
    Reactions: anju.r

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ELAKIRI & - REPS 04-08-2011 09:23 PM Hikkz

    මේක කැපුවේ කරු උනත් රේප් පවෙර් 4ක් තියෙන එකෙක්.ඒ කියන්නේ පරණ එකෙක්...

    මගේ REP කපලා තියෙන්නේ රේප් පවර් 2 තියන එකෙක්

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    • Like
    Reactions: anju.r

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :eek::eek: බොත්තම විතරද අඩු බොට?

    :lol::lol:

    ඒ අදහසත් හොදයි...

    Thanq Dunna REP- Ekata

    reputation_neg.gif
    ELAKIRI & - REPS 04-08-2011 09:23 PM ane thoge huththe boththama..... GTRZ

    --------------------------------------------------------------------------------------------------------------------​

    Share with me

    ELAKIRI & - REPS 04-08-2011 09:23 PM Hikkz

    මේක කැපුවේ කරු උනත් රේප් පවෙර් 4ක් තියෙන එකෙක්.ඒ කියන්නේ පරණ එකෙක්...

    මගේ REP කපලා තියෙන්නේ රේප් පවර් 2 තියන එකෙක්

    reputation_neg.gif
    ELAKIRI & - REPS 04-08-2011 09:33 PM Illan kanawa kiyanne okata thamai.......
    reputation_neg.gif
    ELAKIRI & - REPS 04-08-2011 09:16 PM puka nodi idapan.... GTRZ ayya

    ඔය තියෙන්නෙ මට දීපු තෑගි. සතුටින් බාර ගන්නව... නමත් එක්ක හේතුවත් දැම්මනම් තමා වටින්නේ...ආ එක හේතුවක් තියනව... ඉල්ලන් කෑම
     
    Last edited:
    • Like
    Reactions: shenoxxx

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මොකක්ද බන් මේ හෑම මගුලටම Share with me කියලා දාන්නේ??:nerd:

    අපෝ ඔක මෙතන දැම්මොත් GTRZ මට නඩු දායි:lol::lol::lol:

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    100% ඇත්ත මචන්. ඕක තමා මේ රෙප් සීන් එකේ තියෙන ලොකුම දුර්වලතාවය.
    දැන් අලුත්ම විදිය තමා තඩි කුණුහරප පිංතුර දාලා දෙන ඒක.
    ඕකට ඇඩ්මින් ඉක්මනටම මෝනා හරි කරනම් තමා හොඳ.
    හැබැයි මේ වගේ ත්‍රෙඩ් වලට වැඩි අයුශ නෑ.

    ඔව් බන් එක දවසක් ඔහොම දාල මම රිපොර්ට් කරපුහාම හරි ගියා. මේ වගෙ ත්‍රෙඩ් වලට වැඩි අයුශ නැහැ වගේම -රෙප් ගොඩක් හම්බෙනව. එක හින්ද සමහර අයට මේක කියන්ඩ ඔනෙ වෙලා තිබ්බත් තමන්ගෙ අදහස් හන්ගන් ඉන්නව කියන්නෙ නැතුව. මොකද අමාරුවෙන් ගන්න රෙප් පොයින්ට්ස් අඩු කර ගන්ඩ කැමති නැති හින්ද... මේ ත්‍රෙඩ් එකට GTRZ අයියගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනව...
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සිගිති කේස් එකක් නේ.......... ඔය බැනලා දාන එව්වට හිනා වෙලා
    අමතක කරපන් ඇගේ වදිනවද.....
    මටත් බැනලා කුනුහරප දාලා-රෙප් එනවා ඕනේතරම්.....:D
     
    Status
    Not open for further replies.