ELAKIRI & - REPS

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මුන් ඇවිල්ලා thread එක කනවා මම යනව බන් යන්න:(:(:(:(
    ඔහොම නෝමල් එකේ පෝස්ට් කරන්න මචන් :)
    ඒක බලං ඉන්න එකාටත් කරදරයක්, උබටත් කරදරයක් නේ ඕක පේස්ට් කර කර ඉන්න :) ;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මුන් ඇවිල්ලා thread එක කනවා මම යනව බන් යන්න:(:(:(:(
    ලොකු උදව්වක්.. ශෙයා විත් මී:lol:

    අනේ බන් ආයිත් ඕක පේස්ට් කරන්න එපා. ඔලුවත් රිදෙනවා අපේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙම නෙමේ යාළු... වලි යන්න හේතුවක් ගැන සාකච්චා කරනව...
    ඔබගේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගන්න...
    මට එහෙම අදහසක් එන්නෙම නෑ බං උපන් ගෙයි මෝඩයනේ:(
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මුන් ඇවිල්ලා thread එක කනවා මම යනව බන් යන්න:(:(:(:(
    උබ කොහෙවත් යන්න ඕනේ නෑ අර මගුල දාන්න ඒපා:P
     
    Status
    Not open for further replies.