මුන් ඇවිල්ලා thread එක කනවා මම යනව බන් යන්න:(:(:(:( ඔහොම නෝමල් එකේ පෝස්ට් කරන්න මචන් :) ඒක බලං ඉන්න එකාටත් කරදරයක්, උබටත් කරදරයක් නේ ඕක පේස්ට් කර කර ඉන්න :) ;)