හායි මචන්,
මෙන්න බලපන්..
මේ ත්‍රෙඩ් එක,
දැන් දැම්මෙ..
දන්නවනෙ කරන්න ඕනි දේ...
කැමති බව ඔප්පු කරන්න...
ලෝබ වෙන්න එපා....
ආහ්..මොකුත් දෙන්නෙම නැද්ද?
අරවා දීලම යන්නකෝ...
අපරාදේ..මගෙ අඩු කරලනේ...
උඹ ඒවා දෙන්නෙ නෑ,
උඹ නම් මෙලෝ වැඩක් නෑ,
උඹ චාටර් නෙ..
උඹ හිටියත් නෑ වගේ..
තෝ දාන ත්‍රෙඩ් එකක් වත් බලන්නෙ නෑ..
ඒව දෙනවනං හිටපං
නැත්තං පලයං......
මෙන්න බලපන්..
මේ ත්‍රෙඩ් එක,
දැන් දැම්මෙ..
දන්නවනෙ කරන්න ඕනි දේ...
කැමති බව ඔප්පු කරන්න...
ලෝබ වෙන්න එපා....
ආහ්..මොකුත් දෙන්නෙම නැද්ද?
අරවා දීලම යන්නකෝ...
අපරාදේ..මගෙ අඩු කරලනේ...
උඹ ඒවා දෙන්නෙ නෑ,
උඹ නම් මෙලෝ වැඩක් නෑ,
උඹ චාටර් නෙ..
උඹ හිටියත් නෑ වගේ..
තෝ දාන ත්‍රෙඩ් එකක් වත් බලන්නෙ නෑ..
ඒව දෙනවනං හිටපං
නැත්තං පලයං......


moanwa karannada






