ElaKiri rules ??????????????

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    අහ්හ්හ්හ් පොන්නයා ෆෝම් වෙලා වගේ :lol:
    උබ ඉස්සර හිටපු විදිහ මතක නැද්ද ? උබට මතක නැති වුනාට අපිට ඒවා හොදට මතකයි... කෙල්ලොන්ට පෝලිම් දාන්න කතාකරපුවා එහෙම :lol:
    උබ ගෑනුන්ගෙ ෆේක් වලින් ඇවිත් සෙක්ස් චැට් කරපුවා... යටින් දුන්න ගේම් උබට මතක නැතුව ඇති නේ..

    තෝ ඉස්සර කරන්න පුලුවන් හැම කැ* වැඩේම කලා... පස්සෙ ඒක වහන්න ත්‍රෙඩ් 500ක් විතර දැම්මා... උබෙ පරන ත්‍රෙඩ්ස් ටික කියවලා බලපං හැම එකේම යට තියෙන්නෙ මොකද්ද කියලා..

    ~☺☺add a rep if u like my thread☺☺~

    තෝ වගේ රෙප් හිගාකාපු එකෙක් එලකිරි එකේම නැතුව ඇති... අනික උබෙ පරන ත්‍රෙඩ්ස් ඔක්කොම CTRL + C CTRL + V ඒවා :lol:

    උබ හිඟාකාලා කොහොමහරි රෙප් 5000 අරගෙන අලි ශෝ එක දැම්මා... හිතුවෙ මෙහෙම්මම සයිට් එකට හෙල්ප් කරලා වගේ පෙන්නලා ජීටී ගෙන් මොඩ් පට්ටම ගන්න... ඒත් ජීටී උබ ගැන දන්න නිසා උබට එහෙම එකක් දුන්නෙ නෑ :lol: අන්තිමේ කිච වුන නිසා එලකිරි එකට බැන බැන හතර වටේම ගියා...

    scaled.php


    ඔය තියෙන්නෙ ඊයෙ දාපු එක.... පස්සෙ බල්ලා වගේ ඒක ඩිලීට් කලා :P

    හොදට තිබ්බ එලකිරි එකේ වලි ඔක්කොම පටන් ගත්තෙ උබ...

    ඉස්සර හිටපු Krazy_In_Love මේකේ හිටපු හොද මෙම්බර් කෙනෙක්... ඌ මොකක් හරි හොද ත්‍රෙඩ් එක් දැම්මොත් ඒකට ගිහින් කෙල කලා... ඌ 720p මූවීස් ත්‍රෙඩ් එකක් දැම්මා ඒක උබට බලං ඉන්න බැරි නිසා ඒක කෑවා...
    පස්සෙ බ්ලැකාව අල්ලගත්තා.... පස්සෙ ලන්තෙ උන් එක්ක වලියට ඇවිත් උබ එකෙන්ම කිච වුනා :lol: දැන් බලපන් මේ ත්‍රෙඩ් එක... උබ ඇදගෙනම නෑවා අද :lol:

    පො** කම නැති කරලා කොල්ලෙක් වෙයන්... අනිත් උන් හොද දෙයක් කලාම සතුටු වෙයන් ඊරිසියා කරන්නෙ නැතුව :lol:
    :shocked:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඕවා මොනවද බන් මට අර මන්ද මානසික
    මයිත් කාරයා තඩි පයි...ක් එක්ක රතු කොටුවක් දීලා තිබුනේ
    බලන්න අප්සට් බන් රේප් බැලුව ගමන් පේජ් එක පිරෙන්න ලොකුවට
    තියෙන්නේ එක
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නුගත් කාලකන්නි
    මුන්ට ගෙවල් දොරවල් නෑ අනුන්ගේ ගෙවල් අස්සේ දුවන්නේ
    පව් බන් මාර මිනිස්සු සමාජේ අපි කතා නොකරන තවත් පැතිකඩක්
    මුඩුක්කු මානසිකත්වය ඕවා ගෙවල් වල පුරුදු

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    ඕවා මොනවද බන් මට අර මන්ද මානසික
    මයිත් කාරයා තඩි පයි...ක් එක්ක රතු කොටුවක් දීලා තිබුනේ
    බලන්න අප්සට් බන් රේප් බැලුව ගමන් පේජ් එක පිරෙන්න ලොකුවට
    තියෙන්නේ එක

    say my name biatch ! :lol::lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනිත් උන් හොද දෙයක් කලාම සතුටු වෙයන් ඊරිසියා කරන්නෙ නැතුව :lol:
    මොනවද මචං උබල කරන හොද දේ ;)
    අම්මලා තාත්තලාට පලු යන්න බනින එකද :)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මොනවද මචං උබල කරන හොද දේ ;)
    අම්මලා තාත්තලාට පලු යන්න බනින එකද :)
    පොඩ්ඩක් හොදට කියවලා බලපං මම ලියලා තියෙන දේ...
    ඔතන මම ගැන නෙවේනේ කියලා තියෙන්නේ :P
    අනික මම ඔතන අම්මලට බැනලත් නෑ :lol:

    උබ මහලොකුවට කියවන්නෙ උබ කරලා තියෙන හොද වැඩක් පෙන්නපංකෝ :lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පොඩ්ඩක් හොදට කියවලා බලපං මම ලියලා තියෙන දේ...
    ඔතන මම ගැන නෙවේනේ කියලා තියෙන්නේ :P
    අනික මම ඔතන අම්මලට බැනලත් නෑ :lol:

    උබ මහලොකුවට කියවන්නෙ උබ කරලා තියෙන හොද වැඩක් පෙන්නපංකෝ :lol:
    ඉතින් ඊට කලින් මම කරලා
    තියෙන නරක වැඩක් කියපන්කො
    මම දැන් කියුවේ නැනේ උබ කියලා
    මම කතා කරන්න සමස්තය ගැන :):)
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    my කියන්නේ මි ලු ඔන්න :lol:
    ලොකු අයියලාගේ ඉංග්‍රීසි දැනුම :rolleyes:
    බූරුවො තොට මිත් කියන නම කියාගන්න බැරිද ගොබිල :lol: තෝ Mythology කියල ප්‍රනවුන්ස් කරන්නෙ මිතලොජි කියලද නැත්නම් මයිතලොජි කියලද :lol: ගොබ්බ ගමෙහ් අනාතය
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඉතින් ඊට කලින් මම කරලා
    තියෙන නරක වැඩක් කියපන්කො
    මම දැන් කියුවේ නැනේ උබ කියලා
    මම කතා කරන්න සමස්තය ගැන :):)
    උබල වගේ මට කැසිල්ලක් නෑ බං එක එකාගෙ වැරදි හොයහොය ඉන්න... මම එලකිරි එකට එන්නෙ මේකෙ ත්‍රෙඩ්ස් බලලා චැට් එකක් දාලා වෙලාවක් ආවොත් ත්‍රෙඩ් එකක් දාලා ආතල් එකක් අරං යන්න... මේකේ තියෙන වැරදියි එක එකා කියවන දේවලුයි බලන්න නෙවේ...

    එතන මම කොහෙවත් "අපි" කියලා ගහලත් නෑනෙ... උබට දෙයක් කියවලා තේරුන් ගන්න බැරිනං මට කරන්න දෙයක් නෑ බං..
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබල වගේ මට කැසිල්ලක් නෑ බං එක එකාගෙ වැරදි හොයහොය ඉන්න... මම එලකිරි එකට එන්නෙ මේකෙ ත්‍රෙඩ්ස් බලලා චැට් එකක් දාලා වෙලාවක් ආවොත් ත්‍රෙඩ් එකක් දාලා ආතල් එකක් අරං යන්න... මේකේ තියෙන වැරදියි එක එකා කියවන දේවලුයි බලන්න නෙවේ...

    එතන මම කොහෙවත් "අපි" කියලා ගහලත් නෑනෙ... උබට දෙයල් කියවලා තේරුන් ගන්න බැරිනං මට කරන්න දෙයක් නෑ බං..
    කොහොමද උබලගේ කතාව ශික්
    මගේ වැරදි නැනේ එක නිසා
    උබලා බබා ටෝක් දානවා
    මෙච්චර වෙලා මිගාගේ වැරදි හොයලා :lol::lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    කොහොමද උබලගේ කතාව ශික්
    මගේ වැරදි නැනේ එක නිසා
    උබලා බබා ටෝක් දානවා
    මෙච්චර වෙලා මිගාගේ වැරදි හොයලා :lol::lol:
    GT දාල තියෙන පෝස්ට් ටික බලපං ගමෙහ් අනාත කිරි කාරය :lol: තෝ හොද එළදෙනුන්ගෙන් කිරි දොවන්න තමයි මූකලං බස්ස, ලිදේ පැනපං ගොබිලය තොට මොන ඉන්ටර්නෙට්ද