~^~ ElaKiri Science Book ~^~

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මොන මගුලක්ද බං මෙච්චර ආතල් එකේ පටන් ගත්ත ත්‍රෙඩ් එක...

    මේකේ දැන් කයි කෙලින්න අරන් නේ රෙද්ද!

    තොපි මහ ලොකුවට කයිය ගහල පටන් ගත්තේ "පොඩි උන්ට උදව් කරනව, සයන්ස් වල ආතල් එක පෙන්නනවා, පිලොසොපි රෙද්දක් ගැන කතා කරනව කියල රට සේරටම ආතල් දීලා නෙව!

    අන්තිමට දැන් මේක නාඩගම් මඩුවක් වෙලා. කට්ටිය එදිනෙදා ඕප දූප කතා කරන්නේ මේකෙ ඉඳන්...

    මේක බලලා මොකක් හරි බම්බුවක් ඉගනගන්න එකෙක් හිටිය නම් ඌ ඉවරයි...!

    බලපන් මෙච්චර මහ නැටුම් නටන් නැතුව පටන් ගත්ත ත්‍රෙඩ් වලින් පිස්සු හැදෙන්න තරන් ඉගන ගත්තා. උඹලා මෙතන ඇවිත් රස අල්ලනෝ...

    ඕන රෙද්දක් කරගනිල්ලා !
    මම හිතුවේ මේ එලකිරි එකේ සයන්ස් කාරයෝ ටික පොඩ්ඩක් හරි සයන්ස් උණ තියෙන උන් ටිකක් කියලා...

    බැලින්නම් මුනුත් අර නිකන්ම නිකන් සයන්ස් කරපු එවුන් ටිකක්

    මං කියන එක සාධාරණ නැද්ද කියලා උඹලම හිතලා බලපන්...

    ත්‍රෙඩ් එකේ පිටු 10කට එකක් විතර තමා වැඩකට ඇති දෙයක් තියෙන්නේ...ඒ අතර සේරම ඒවා අරු අද උදේ කාපුවයි...මූ ඊයේ රෑට කාපුවයි...අද මැච් එකේ එවයි තමා...

    ඕන නම් කියපන් අලුතෙන් ත්‍රෙඩ් එකක් දාල දෙන්නම් සයන්ස් බුක් එකේ චැට් එක කියලා...

    දුකයි යකෝ... අවන්කෙන්ම දුකයි...මම එදා හිතුවේ මේ ත්‍රෙඩ් එක පිස්සු හැදෙන එකක් වෙයි කියලා...එලකිරි එක සයන්ස් වලින් හොල්ලයි කියලා...

    මේකට නම දාන කොට මම දුන්න නම මොකද්ද දන්නවද?

    NEW ERA OF SCIENCE

    දැන් නම් හිතෙනවා ඒ නම මේකට දැම්මේ නැති එක හොඳයි කියලා...

    කට්ටිය කැමති විදියට තරහ පිට කරගන්න...ඔන තරන් රෙප් අඩු කරන්න...මට කමක් නෑ...

    මින් ඉස්සරහටවත් මේකේ බහුබූත නැතුව වැඩකට ඇති දෙයක් කතා කරොත් හොඳයි! නැත්නම් එත් හොඳයි!!!

    (anithima waakya athal ekata dapu ekak nemi...loku therumak athuwa demme.)

    :(:(:(:(:(:(
     
    • Like
    Reactions: somadasa and nagaya

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    machn mama nm inne issarahata robotics gana katha karanna,me tike manbusa exam nisa :) warenko api aye thread eka patan gamu
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මොන මගුලක්ද බං ******
    :lol::lol:මේකයි සහෝ.. කවුරුවත් උදව් ඉල්ලන්නේ නැතුව බලෙන් දෙන්න බෑ නේ.. :P අනික අපිත් එක්ක මුලින් හිටපු සමහරු මග හැරල ගියා.:rolleyes::rolleyes:හැමෝම එක වගේ නැතුව මේ වගේ වැඩක් කරන්න බෑ.. අපි කට්ටිය විතරයි දැන් මේකට එන්නේ.. උයාම කියන්න දැන් වෙන මොනවා කරන්නද කියල.. මේක මහ හතරබීරි කතාවක්නේ සහෝ.. බුදු දහම,දර්ශනය, වගේ දෙවල් ගැන කථා කරන්න ඔයා එනවද ? ඒවා ගැන කථා කරන්න,උයා මගේ කොන්ෆරන්ස් ඉස්කයිප් චැට් අදහසට එකඟ උනෙත් නෑ නේ..:eek:(ගෑණු ළමයි ගැන කථා කළා නම් උයත් එනව නේද ?) :rolleyes::rolleyes:;) එළකිරි එකේ ඕන ත්‍රෙඩ් එකක් කාලයත් එක්ක චැට් ත්‍රෙඩ් එකක් වෙනවා.:nerd::nerd:
    කොහොම උනත් මම නම් මේ ගැන සතුටු වෙනවා.. අඩු තරමෙ මට යාලුවො වත් අඳුර ගන්න ලැබුණා.:eek:
    ඇත්තටම කියනවා නම් මට නම් science උණ නෑ සහෝ.:Dඕනම දෙයක් කරන්න ඕන සීමාවක් ඇතුව. අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනව බැරි දේවලුත් තියෙනවා. ඔයාට මතකද සාපේක්ෂතාවාදය ගැන කථා කරන්න ගත්තු එක.. අනිතිමට බලනකොට කාටවත් ඒක තේරිලා නෑ.:nerd: හැමෝම රවුම ගැහුවෙ.:confused: උයා දන්නවද එළකිරි එක සයන්ස් වලින් හොල්ලන්න ගියොත් අපිම තමයි හෙල්ලෙන්නේ.. මේකට එන හැමෝම එක්කෝ ඇඩ් සෙන්ස් ගැන උදව් ගන්න එන අය, නැතිනම් චැට් කරන්න එන අය නැතිනම් පෝස්ට් දාලා රෙප් එකතු කරන්න එන අය.:nerd: කවුද යමක් ඉගෙන ගන්න එන්නේ. මෙච්චර කාලෙකට කවුරුවත් අපෙන් උදව්වක් ඉල්ලල නෑ.. ඒකෙනම තේරෙනවනෙ.:eek: උයාගෙ රෙප් අඩු කරන්න නම් අපිට කොහෙත්ම උවමනාවක් නෑ,:nerd: මම නම් මේ වෙනකම් කාටවත් -රෙප් දීලත් නෑ. දෙන්නෙත් නෑ.:eek:

    හරි එන්වේ.. අපි එහෙනම් පිලෝසොපි ගැන කථා කරමු.:eek:(සොපීගේ ලෝකයෙනම පටන් ගමු:nerd:)
    ඔයාට මම ආරාධනා කරනවා ඒකට.:yes:ලෑස්ති නම් කියන්න .. :)
    ජය වේවා !! තෙරුවණ් සරණයි.:)
     
    • Like
    Reactions: koondeGoda

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :lol::lol:
    ඇත්තටම කියනවා නම් මට නම් science උණ නෑ සහෝ.:Dඕනම දෙයක් කරන්න ඕන සීමාවක් ඇතුව.

    :yes::yes::yes::rolleyes:
    සියලු සයන්ස් කාරයෝ නැසෙන සුලුය. ;) ඒක නෙවේ මචෝ උඹ the big bang theory බලලා තියෙනවද?පට්ට ආතල්,සියලු සයන්ස් කාරයෝ නැසෙන සුලුය කියලා එළටම පේනවා ;)

    http://en.wikipedia.org/wiki/The_Big_Bang_Theory

    Last edited:

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :yes::yes::yes::rolleyes:
    සියලු සයන්ස් කාරයෝ නැසෙන සුලුය. ;) ඒක නෙවේ මචෝ උඹ the big bang theory බලලා තියෙනවද?පට්ට ආතල්,සියලු සයන්ස් කාරයෝ නැසෙන සුලුය කියලා එළටම පේනවා ;)

    http://en.wikipedia.org/wiki/The_Big_Bang_Theory

    :oo::yes::yes:නියමයි ඒක නම්.:yes:;);)
    ;)
    7.gif
    ;)
    7.gif
    ;)
    7.gif

    මාර විදියට රයිම් වෙනවා,:rofl:;)
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මොන මගුලක්ද බං මෙච්චර ආතල් එකේ පටන් ගත්ත ත්‍රෙඩ් එක...

    මේකේ දැන් කයි කෙලින්න අරන් නේ රෙද්ද!

    තොපි මහ ලොකුවට කයිය ගහල පටන් ගත්තේ "පොඩි උන්ට උදව් කරනව, සයන්ස් වල ආතල් එක පෙන්නනවා, පිලොසොපි රෙද්දක් ගැන කතා කරනව කියල රට සේරටම ආතල් දීලා නෙව!

    අන්තිමට දැන් මේක නාඩගම් මඩුවක් වෙලා. කට්ටිය එදිනෙදා ඕප දූප කතා කරන්නේ මේකෙ ඉඳන්...

    මේක බලලා මොකක් හරි බම්බුවක් ඉගනගන්න එකෙක් හිටිය නම් ඌ ඉවරයි...!

    බලපන් මෙච්චර මහ නැටුම් නටන් නැතුව පටන් ගත්ත ත්‍රෙඩ් වලින් පිස්සු හැදෙන්න තරන් ඉගන ගත්තා. උඹලා මෙතන ඇවිත් රස අල්ලනෝ...

    ඕන රෙද්දක් කරගනිල්ලා !
    මම හිතුවේ මේ එලකිරි එකේ සයන්ස් කාරයෝ ටික පොඩ්ඩක් හරි සයන්ස් උණ තියෙන උන් ටිකක් කියලා...

    බැලින්නම් මුනුත් අර නිකන්ම නිකන් සයන්ස් කරපු එවුන් ටිකක්

    මං කියන එක සාධාරණ නැද්ද කියලා උඹලම හිතලා බලපන්...

    ත්‍රෙඩ් එකේ පිටු 10කට එකක් විතර තමා වැඩකට ඇති දෙයක් තියෙන්නේ...ඒ අතර සේරම ඒවා අරු අද උදේ කාපුවයි...මූ ඊයේ රෑට කාපුවයි...අද මැච් එකේ එවයි තමා...

    ඕන නම් කියපන් අලුතෙන් ත්‍රෙඩ් එකක් දාල දෙන්නම් සයන්ස් බුක් එකේ චැට් එක කියලා...

    දුකයි යකෝ... අවන්කෙන්ම දුකයි...මම එදා හිතුවේ මේ ත්‍රෙඩ් එක පිස්සු හැදෙන එකක් වෙයි කියලා...එලකිරි එක සයන්ස් වලින් හොල්ලයි කියලා...

    මේකට නම දාන කොට මම දුන්න නම මොකද්ද දන්නවද?

    NEW ERA OF SCIENCE

    දැන් නම් හිතෙනවා ඒ නම මේකට දැම්මේ නැති එක හොඳයි කියලා...

    කට්ටිය කැමති විදියට තරහ පිට කරගන්න...ඔන තරන් රෙප් අඩු කරන්න...මට කමක් නෑ...

    මින් ඉස්සරහටවත් මේකේ බහුබූත නැතුව වැඩකට ඇති දෙයක් කතා කරොත් හොඳයි! නැත්නම් එත් හොඳයි!!!

    (anithima waakya athal ekata dapu ekak nemi...loku therumak athuwa demme.)

    :(:(:(:(:(:(

    කට්ටිය මෙතන චැට් දාන්න පටන්ගත්ත එකටනම් බොහෝදුරට හේතුව මම වෙන්න පුළුවන්
    ඒත් සයන්ස් කියල ඒක ගැන විතරක් මෙතන කතාකරා කියල ඇති වැඩක් නෑ
    මොකද ඒ වගේ උණ තියන උන් කවදාවත් එළකිරියට ඇවිත් කාලෙ කකා ඉන්නෙ නෑ
    බොරු කියන්න ඕනෙ නෑ
    මමත් එළකිරි එන්න ගත්තෙ එක්සෑම් කරාට පස්සෙ

    ඒහන්දා මෙතන පොඩි චැට් එකක් ගියා කියල කිසි වැරැද්දක් නෑ
    සමහර විට මම වැරදි වෙන්න පුළුවන්
    ඒත් මෙච්චරයි කියන්න තියෙන්නෙ
    උඹට මේක ගැන මෙච්චර කැක්කුමක් තියනවනම් අවාරෙට පොල් වැටෙනවා වගේ මේකට එන්නෙ නැතුව ටිකක් වැඩියෙන් වරෙන්

    කට්ටිය කියනවනම් තවදුරටත් මම මෙතනට එන එක හොඳ නෑ කියල කිසි ප්‍රශ්නයක් නෑ මම ආයෙ නෑවිත් ඉන්නම්
     
    • Like
    Reactions: Elcid

    අයියෝ මල්ලි.. බලන්නකො.. මමනෙ වැඩිපුර චැට් කරල තියෙන්නේ..යශෝ තමයි ගොඩක්ම ගැටලු ඉදිරිපත් කරල තියෙන්නේ.:yes:
    Elcid 566 Yasho89 566 anrdeknyke 405 udithag 309 Udperi 178:):):)ඒක උනත් එහෙම කලා කියල වැරද්දක් නෑ..;) මොකද මේකට එන්නෙ දැන් අපිම විතරයි. :Dකවුරුවත් අපෙන් උදව් ඉල්ලල නෑ නේ.මමත් එළකිරි ආවෙ එක්සෑම් කලාට පස්සෙ. අනිත් අයත් ඒ වගේ තමයි.;)මල්ලි ගණන් ගන්න එපා මල්ලි. ඇත්තම කියනවා නම් මම සයන්ස් වලට වඩා කැමති දේවල් තියෙනවා කථා කරන්න.:) මම නම් එළකිරි ආවෙත් riligious, help section නිසා.:nerd: අන්තිමේදි බලනකොට අපි හැමෝම උ.පෙ. කරපු අයනෙ.:Dඉතින් කාට උදව් කරන්නද ?:eek: ඒ දේවල් කොහොම උනත් මම නම් කැමතිම එළකිරි එකේ මේ ත්‍රෙඩ් එකට තමයි.. මොකද මේකෙ තමයි මගේ යලුවො ටික ඉන්නේ..:yes: What ever it is,I love this thread.:)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මල්ලි ගණන් ගන්න එපා. අපි මේ ත්‍රෙඩ් එක කරගෙන යමු..නදුන් සමහර විට ආයිත් එයි.. එහෙම උනොත් අපි දර්ශනය ගැන කථා කරමු..:D අපි දන්න දේවල් බෙදා ගන්න හොඳ අවස්ථාවක් වෙයි ඒක..;)
    ජය වේවා!!
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මල්ලි ගණන් ගන්න එපා. අපි මේ ත්‍රෙඩ් එක කරගෙන යමු..නදුන් සමහර විට ආයිත් එයි.. එහෙම උනොත් අපි දර්ශනය ගැන කථා කරමු..:D අපි දන්න දේවල් බෙදා ගන්න හොඳ අවස්ථාවක් වෙයි ඒක..;)
    ජය වේවා!!

    koo me yasho nangi :P
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :lol::lol:උයා දන්නවද එළකිරි එක සයන්ස් වලින් හොල්ලන්න ගියොත් අපිම තමයි හෙල්ලෙන්නේ.. මේකට එන හැමෝම එක්කෝ ඇඩ් සෙන්ස් ගැන උදව් ගන්න එන අය, නැතිනම් චැට් කරන්න එන අය නැතිනම් පෝස්ට් දාලා රෙප් එකතු කරන්න එන අය.:nerd: කවුද යමක් ඉගෙන ගන්න එන්නේ. මෙච්චර කාලෙකට කවුරුවත් අපෙන් උදව්වක් ඉල්ලල නෑ..

    කතාවනම් ඇත්ත. මමත් එලකිරියට ජොයින් උනේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න. මේ ත්‍රෙඩ් එක තියෙන නිසයි ටිකක්හරි මේ පැත්තෙ එවෙන්නෙ. ඉගනගන්න ඕනෙ එවුන් මේකට ඇවිල්ල කාලෙ කකා ඉන්නෙ නෑ. සමහරවිට පෝස්ට් බලල ඒවයින් මොනවහරි ඉගනගන්න කීපදෙනෙකුත් ඇති. ගොඩක් අය පෝස්ට් බැලුවට රිප්ලයි දාල යන්නෙ නෑ. ඒකහින්ද මෙච්චර කාලෙකට කවුරුවත් උදව්වක් ඉල්ලලත් නැති හින්ද මේක කාටවත් වැඩක් වෙනවද නැද්ද කියල අපි දන්නෙත් නෑ. අපිට ඒක හොයාගන්න විදිහකුත් නෑ. මටනම් මේකෙ පෝස්ට් දාන එකෙන් තියෙන්නෙ නොදන්න දෙයක් කාටහරි කියලදුන්න කියල තමන්ගෙ හිතේ ඇතිවෙන සතුටයි සමහර ගැටලු වලට උත්තර හොයන්න හිත වෙහෙසනකොට ජීවිතේ තියෙන ප්‍රශ්න පොඩිවෙලාවකට හරි අමතක කරගන්න පුලුවන් වෙන එකයි විතරයි (බිව්වහම වගේ:P:P:P).අලුත් යාලුවො කීපදෙනෙකුත් අදුනගන්න ලැබුන එච්චරයි. මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම වගේ A/L ඉවරකරපු කට්ටිය නිසා එයාලට මේකෙන් එච්චර වැඩකුත් නෑ(මම හිතන්නෙ නොදන්න දෙයක් කියලදෙන සතුට විතරයි ඇත්තෙ:):):)).කොටින්ම කියනවනම් එලකිරියට educational threads එච්චර වැඩක්වෙන්නෙ නෑ මම හිතන විදිගහට. ආතල් දෙන ත්‍රෙඩ්ම තමයි ඕනෙ:):):) ඒක නිසා මේවගේ ත්‍රෙඩ් හරියට පවත්වාගෙන යන්න ගොඩක් අමාරුයි :(:(:(
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    :lol::lol:මේකයි සහෝ.. කවුරුවත් උදව් ඉල්ලන්නේ නැතුව බලෙන් දෙන්න බෑ නේ.. :P අනික අපිත් එක්ක මුලින් හිටපු සමහරු මග හැරල ගියා.:rolleyes::rolleyes:හැමෝම එක වගේ නැතුව මේ වගේ වැඩක් කරන්න බෑ.. අපි කට්ටිය විතරයි දැන් මේකට එන්නේ.. උයාම කියන්න දැන් වෙන මොනවා කරන්නද කියල.. මේක මහ හතරබීරි කතාවක්නේ සහෝ.. බුදු දහම,දර්ශනය, වගේ දෙවල් ගැන කථා කරන්න ඔයා එනවද ? ඒවා ගැන කථා කරන්න,උයා මගේ කොන්ෆරන්ස් ඉස්කයිප් චැට් අදහසට එකඟ උනෙත් නෑ නේ..:eek:(ගෑණු ළමයි ගැන කථා කළා නම් උයත් එනව නේද ?) :rolleyes::rolleyes:;) එළකිරි එකේ ඕන ත්‍රෙඩ් එකක් කාලයත් එක්ක චැට් ත්‍රෙඩ් එකක් වෙනවා.:nerd::nerd:
    කොහොම උනත් මම නම් මේ ගැන සතුටු වෙනවා.. අඩු තරමෙ මට යාලුවො වත් අඳුර ගන්න ලැබුණා.:eek:
    ඇත්තටම කියනවා නම් මට නම් science උණ නෑ සහෝ.:Dඕනම දෙයක් කරන්න ඕන සීමාවක් ඇතුව. අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනව බැරි දේවලුත් තියෙනවා. ඔයාට මතකද සාපේක්ෂතාවාදය ගැන කථා කරන්න ගත්තු එක.. අනිතිමට බලනකොට කාටවත් ඒක තේරිලා නෑ.:nerd: හැමෝම රවුම ගැහුවෙ.:confused: උයා දන්නවද එළකිරි එක සයන්ස් වලින් හොල්ලන්න ගියොත් අපිම තමයි හෙල්ලෙන්නේ.. මේකට එන හැමෝම එක්කෝ ඇඩ් සෙන්ස් ගැන උදව් ගන්න එන අය, නැතිනම් චැට් කරන්න එන අය නැතිනම් පෝස්ට් දාලා රෙප් එකතු කරන්න එන අය.:nerd: කවුද යමක් ඉගෙන ගන්න එන්නේ. මෙච්චර කාලෙකට කවුරුවත් අපෙන් උදව්වක් ඉල්ලල නෑ.. ඒකෙනම තේරෙනවනෙ.:eek: උයාගෙ රෙප් අඩු කරන්න නම් අපිට කොහෙත්ම උවමනාවක් නෑ,:nerd: මම නම් මේ වෙනකම් කාටවත් -රෙප් දීලත් නෑ. දෙන්නෙත් නෑ.:eek:

    හරි එන්වේ.. අපි එහෙනම් පිලෝසොපි ගැන කථා කරමු.:eek:(සොපීගේ ලෝකයෙනම පටන් ගමු:nerd:)
    ඔයාට මම ආරාධනා කරනවා ඒකට.:yes:ලෑස්ති නම් කියන්න .. :)
    ජය වේවා !! තෙරුවණ් සරණයි.:)

    කට්ටිය මෙතන චැට් දාන්න පටන්ගත්ත එකටනම් බොහෝදුරට හේතුව මම වෙන්න පුළුවන්
    ඒත් සයන්ස් කියල ඒක ගැන විතරක් මෙතන කතාකරා කියල ඇති වැඩක් නෑ
    මොකද ඒ වගේ උණ තියන උන් කවදාවත් එළකිරියට ඇවිත් කාලෙ කකා ඉන්නෙ නෑ
    බොරු කියන්න ඕනෙ නෑ
    මමත් එළකිරි එන්න ගත්තෙ එක්සෑම් කරාට පස්සෙ

    ඒහන්දා මෙතන පොඩි චැට් එකක් ගියා කියල කිසි වැරැද්දක් නෑ
    සමහර විට මම වැරදි වෙන්න පුළුවන්
    ඒත් මෙච්චරයි කියන්න තියෙන්නෙ
    උඹට මේක ගැන මෙච්චර කැක්කුමක් තියනවනම් අවාරෙට පොල් වැටෙනවා වගේ මේකට එන්නෙ නැතුව ටිකක් වැඩියෙන් වරෙන්

    කට්ටිය කියනවනම් තවදුරටත් මම මෙතනට එන එක හොඳ නෑ කියල කිසි ප්‍රශ්නයක් නෑ මම ආයෙ නෑවිත් ඉන්නම්

    පොඩි ආතල් එකක් දුන්න ගමන් කට්ටිය ෆුල් සැලෙන්ටර් වෙලා නේ :D :D

    නැ මම කිව්වේ වචනයක් වත් කතා කරන්න එපා කියල නෙමි...කතාව සීමා කරන්න...

    සාපේක්ශතාවාදය ගැන අපි දාපු ත්‍රෙඩ් එකේ තිඋන එවා කාට තේරුනේ නැතත් මට තේරුනා..මොකො මට තේරෙනකම් මම අහපු හින්දා

    අනික උඹල මෙතන මැත්ස් ගනන් කතා කරනකොට මම ඇවිත් "අඩෝ පට්ට ගාන බ්‍රො..තව දාන්න" කියල
    කියන්නද?

    එහෙම ඕන නම් එහෙම කරන්නම්...අව්ලක් නෑ
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මොන මගුලක්ද බං මෙච්චර ආතල් එකේ පටන් ගත්ත ත්‍රෙඩ් එක...

    මේකේ දැන් කයි කෙලින්න අරන් නේ රෙද්ද!

    තොපි මහ ලොකුවට කයිය ගහල පටන් ගත්තේ "පොඩි උන්ට උදව් කරනව, සයන්ස් වල ආතල් එක පෙන්නනවා, පිලොසොපි රෙද්දක් ගැන කතා කරනව කියල රට සේරටම ආතල් දීලා නෙව!

    අන්තිමට දැන් මේක නාඩගම් මඩුවක් වෙලා. කට්ටිය එදිනෙදා ඕප දූප කතා කරන්නේ මේකෙ ඉඳන්...

    මේක බලලා මොකක් හරි බම්බුවක් ඉගනගන්න එකෙක් හිටිය නම් ඌ ඉවරයි...!

    බලපන් මෙච්චර මහ නැටුම් නටන් නැතුව පටන් ගත්ත ත්‍රෙඩ් වලින් පිස්සු හැදෙන්න තරන් ඉගන ගත්තා. උඹලා මෙතන ඇවිත් රස අල්ලනෝ...

    ඕන රෙද්දක් කරගනිල්ලා !
    මම හිතුවේ මේ එලකිරි එකේ සයන්ස් කාරයෝ ටික පොඩ්ඩක් හරි සයන්ස් උණ තියෙන උන් ටිකක් කියලා...

    බැලින්නම් මුනුත් අර නිකන්ම නිකන් සයන්ස් කරපු එවුන් ටිකක්

    මං කියන එක සාධාරණ නැද්ද කියලා උඹලම හිතලා බලපන්...

    ත්‍රෙඩ් එකේ පිටු 10කට එකක් විතර තමා වැඩකට ඇති දෙයක් තියෙන්නේ...ඒ අතර සේරම ඒවා අරු අද උදේ කාපුවයි...මූ ඊයේ රෑට කාපුවයි...අද මැච් එකේ එවයි තමා...

    ඕන නම් කියපන් අලුතෙන් ත්‍රෙඩ් එකක් දාල දෙන්නම් සයන්ස් බුක් එකේ චැට් එක කියලා...

    දුකයි යකෝ... අවන්කෙන්ම දුකයි...මම එදා හිතුවේ මේ ත්‍රෙඩ් එක පිස්සු හැදෙන එකක් වෙයි කියලා...එලකිරි එක සයන්ස් වලින් හොල්ලයි කියලා...

    මේකට නම දාන කොට මම දුන්න නම මොකද්ද දන්නවද?

    NEW ERA OF SCIENCE

    දැන් නම් හිතෙනවා ඒ නම මේකට දැම්මේ නැති එක හොඳයි කියලා...

    කට්ටිය කැමති විදියට තරහ පිට කරගන්න...ඔන තරන් රෙප් අඩු කරන්න...මට කමක් නෑ...

    මින් ඉස්සරහටවත් මේකේ බහුබූත නැතුව වැඩකට ඇති දෙයක් කතා කරොත් හොඳයි! නැත්නම් එත් හොඳයි!!!

    (anithima waakya athal ekata dapu ekak nemi...loku therumak athuwa demme.)

    :(:(:(:(:(:(

    හරිම හිත රිදෙන විදියට කතා කරලා තියෙන්නෙ.:(මම හිතුවෙ නෑ මේ මල්ලි මේ තරම් සැර ඇති කියලා.:eek:

    පොඩි මල්ලිල නන්ගිලා කවුරුත් උදවු ඉල්ලන්න ආවෙත් නෑ.මමත් මට මතක තිබුනු අමාරු ගනන් ගොඩක් දැම්මා.ඒත් උදවු ඕනි කවුරුත් උදවු ඉල්ලන්න ආවෙත් නෑ.:(සේරම ගනන් අපිම දාල අපිම හැදුවා.ඒ නිසා අපිට ගනන් දාන එක එපා උනාද මන්දා.මොකද මුලදි මුලදි අපි ගොඩක් ගනන් හැදුවා.පස්සෙ ටිකක් අඩු උනෙ අර හේතුව මත වෙන්න ඇති.:(

    මන් නිසා ඔයාලා චැට් වලට එකතු උනා කියලා හිතනවානම් ආයිත් නම් මේ ත්‍රෙඩ් එකට මම එන්නෙ නෑ.(මේක අන්තිම වාක්යෙ කියලා තිබුනු විදියට)
    :(:(:(:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    පොඩි ආතල් එකක් දුන්න ගමන් කට්ටිය ෆුල් සැලෙන්ටර් වෙලා නේ :D :D

    නැ මම කිව්වේ වචනයක් වත් කතා කරන්න එපා කියල නෙමි...කතාව සීමා කරන්න...

    සාපේක්ශතාවාදය ගැන අපි දාපු ත්‍රෙඩ් එකේ තිඋන එවා කාට තේරුනේ නැතත් මට තේරුනා..මොකො මට තේරෙනකම් මම අහපු හින්දා

    අනික උඹල මෙතන මැත්ස් ගනන් කතා කරනකොට මම ඇවිත් "අඩෝ පට්ට ගාන බ්‍රො..තව දාන්න" කියල
    කියන්නද?

    එහෙම ඕන නම් එහෙම කරන්නම්...අව්ලක් නෑ

    ඔයාට සපේක්ෂතාවාදය තේරුණා නම් ඔය තරම් ඔය ගැන අහන්නෙ මොකද?:eek:මම දන්න තරමින් ලංකාවෙ තවම ඕක අවබෝධ උන අය දෙන්නයි ඉන්නේ..:rofl::rofl: ඒ කෙනෙක්ට උනත් ගොඩක් දේවල් පැහැදිලි කරන්න බෑ කියන එකයි ඇත්ත. මොකද අයින්ස්ටයින් උනත් මඟ හැරල ගියපු තැන් තියෙනවා.. :shocked: ඔයාට ඒක මතක ඇතිනේ.. හැම දෙයක්ම සාපේක්ෂ ලෝකේ අවබෝධයත් සාපේක්ෂයිනේ.:nerd::rolleyes: බොරු කියන්න ඕන නෑ නේ මට නම් සමහර සිදුවීම් අවබෝද උනට සාපේක්ෂතාවාදය තේරුනේ නෑ.:(මම ඒ තරම් දක්ෂ නැති නිසා වෙන්න ඇති..:)
    ඒක නෙමෙයි ඔයා මේ රෙප් කපන කථාවක් දාලා තිබුන එක ගැන නම් මම ගොඩක් කණගාටු වෙනවා.. යාලුවෙක් වෙලත් ඇයි මේ වගේ දෙයක් අපිත් එක්ක හොඳින් කථා කරන්න බැරි.:( මේක highlight කරලා තඩි ෆොන්ට් එකකින් රතු පාටින් බර බර වචන දාලා කියන්න තරම් දෙයක්ද ?:( මම නම් දන්නෙ නෑ සහෝ ඔයා මේකෙන් බලාපොරොත්තු උනේ මොකක්ද කියන්න.අනේ මන්දා ...
    කොහොම උනත් සමහර විට ඒකෙන් අපේ එකතු උන යාලුවො ටික නැති වෙන්නත් පුලුවන්..
    මම නම් මේකට සැලෙන්ඩර් වෙන්නෙ නෑ.. ඒත් ගොඩක් කණගාටු වෙනවා.:(
    ඔයාට මේක කරගෙන යන්න පුළුවන් නම් කියන්න සහෝ..I'll transfer this science group to u.Plz tell me if u agree.. :) So u may be the admin and I think u will keep this work better than me. Coz I have so many work to do.. But remember it is not easy to find people who like science in Elakiri. :) most of the people will help u in words not with work.
    :):)

    හරිම හිත රිදෙන විදියට කතා කරලා තියෙන්නෙ.:(මම හිතුවෙ නෑ මේ මල්ලි මේ තරම් සැර ඇති කියලා.:eek:

    පොඩි මල්ලිල නන්ගිලා කවුරුත් උදවු ඉල්ලන්න ආවෙත් නෑ.මමත් මට මතක තිබුනු අමාරු ගනන් ගොඩක් දැම්මා.ඒත් උදවු ඕනි කවුරුත් උදවු ඉල්ලන්න ආවෙත් නෑ.:(සේරම ගනන් අපිම දාල අපිම හැදුවා.ඒ නිසා අපිට ගනන් දාන එක එපා උනාද මන්දා.මොකද මුලදි මුලදි අපි ගොඩක් ගනන් හැදුවා.පස්සෙ ටිකක් අඩු උනෙ අර හේතුව මත වෙන්න ඇති.:(

    මන් නිසා ඔයාලා චැට් වලට එකතු උනා කියලා හිතනවානම් ආයිත් නම් මේ ත්‍රෙඩ් එකට මම එන්නෙ නෑ.(මේක අන්තිම වාක්යෙ කියලා තිබුනු විදියට)
    :(:(:(:(
    Dont wory sis.. We all know that u did a great job.. Thanks..:)