හැම වෙලේම උවමනා නෑ ඉතින් .. :confused: අනේ මන්ද මම පෝස්ට් එකක් දැම්මොත් ඔහොම්මමයි! වැඩක් නෑ ඉතින් කියලා එහෙම නෑ බන්... මට මේවා තේරුණේ නැතිඋනාට අවශ්‍ය කට්ටිය ඉන්නව බන්... රෙප් +