Elakiri set එකෙන් ලොකු help එක්ක ඕනේ......

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    Elakiri set එකෙන් ලොකු help එක්ක ඕනේ......

    යහළුවනේ මම lap එකකට windows 7 දැම්මා (clean install) කලින් තිබ්බෙත් 7 ම තමා . මචන්ලා මාර වැඩේ කියන්නේ install ඕක්කම වෙලා date and time zone set කරන්නත් දෙනවා then ලැප් එක restart වෙනවනේ එතකොට lap එක boot වෙන්නේ නැ කිසිම msg එකක් පෙන්නන්නෙත් නැ ...මම xp දාන්න කියලා බැලුවා file ටික load වෙනවා then blue screen error එක්ක එනවා මම මොකෝ කරන්නේ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දන්න කෙනෙක් උදව් කරාවි....7 ම ආයේ දාලා බැලුවේ නැද්ද...