බැදපු කොල්ලෝ ටික හෙල්ප් එකක් ඕනේ

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ණය නොවී කරන දෙයක් කරන්න බලපන් මචං.
    මේ කාලෙ හැටියට හොදම දේ නොකියා බැරි දෙපැත්තේ වැඩිහිටියන් ටික දෙනෙක්ට කියලා පෝරුවේ චාරිත්‍ර ටික කරලා ෆොටෝ ටිකක් අරගන්න. උබ ඉන්න තත්වේ හරියටම දන්නේ උබ නේ.
     
    • Like
    Reactions: Ryan08

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,130
    113
    Marry karanawanam meka thamai hodama kale.family eke lagama inna un 10k withara set karagena wede iwara karala dapan.kattiyata kiyapan corona nisa wedding gatte na.nekethata wede karanna onikamata wede kare.passe kattiyata party ekak denawa kiyala.ochara thamai.puluwan nam nekathak balala ikmanata marry karapan.ubata loku ganak shape kara ganna puluwan.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    දැන් උබගෙ ස්ථාවරය කියපන්.
    කීදෙකෙන්ට කියනවද?
    රිජිස්ට්‍රේශන් එකට අමතරව, පූරුවේ චාරිත්‍ර එහෙම කරන්න ඔනද?>
    ගෙදරද පිටද ගන්න ඉන්නෙ?
    කීයක් වගේ වියදම් කරන්න පුලුවන්ද?(මේක බොහෝදුරට ලැබෙනවා හෝටල් ගාස්තුවා
    ඒ අනුව අපි යම්කිසි රාමුවක් හදාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Ryan08

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    හොඳම දේ රෙජිස්ට්‍රේශන් එක අරන් ළඟම අයට කෑම වේලක් දෙන එක.
    උත්සවයක් ගන්න ඕනනම් මුලින් තමන්ට ණය නොවී යන්න පුළුවන් උපරිම ගාන තීරණය කරගන්න
    රිසෙප්ශන් හෝල්,ගෙවල් වගෙ තියෙන හෝල් වල ප්ලේට් වල ගාන හොටල් වලට වඩා අඩු ඒවා තියෙනවා
    නැත්තම් හොඳ ඉඩ තියෙන කගෙහරි ගෙදරක් තියෙනවනම් ඒක අරන් රෙන්ට් එකට කැනපි පුටු ටිකක් ගන්න
    කේටරින් එකකට කැම ටික දෙන්න,මනමාලිගේ ඇඳුම් ආභරණ රෙන්ට් එකට ගන්න පුළුවන්,මනමාලයගෙත් පුළුවන්
    සැලෝන් වලට බොරු වියදම් කරන්න එපා, ෆොටො ගහන්න ලොකු නම් පස්සෙ දුවන්න එපා
     
    • Like
    Reactions: Ryan08

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ණය නොවී කරන දෙයක් කරන්න බලපන් මචං.
    මේ කාලෙ හැටියට හොදම දේ නොකියා බැරි දෙපැත්තේ වැඩිහිටියන් ටික දෙනෙක්ට කියලා පෝරුවේ චාරිත්‍ර ටික කරලා ෆොටෝ ටිකක් අරගන්න. උබ ඉන්න තත්වේ හරියටම දන්නේ උබ නේ.
    ow bn kagen wath mata wadak na mokda nathi kale udaw kare tika denai ewa danna nisa anun gana mata wadak na dan
    Marry karanawanam meka thamai hodama kale.family eke lagama inna un 10k withara set karagena wede iwara karala dapan.kattiyata kiyapan corona nisa wedding gatte na.nekethata wede karanna onikamata wede kare.passe kattiyata party ekak denawa kiyala.ochara thamai.puluwan nam nekathak balala ikmanata marry karapan.ubata loku ganak shape kara ganna puluwan.
    ow mcn ehma karagnna one bn thanks mcn
    දැන් උබගෙ ස්ථාවරය කියපන්.
    කීදෙකෙන්ට කියනවද?
    රිජිස්ට්‍රේශන් එකට අමතරව, පූරුවේ චාරිත්‍ර එහෙම කරන්න ඔනද?>
    ගෙදරද පිටද ගන්න ඉන්නෙ?
    කීයක් වගේ වියදම් කරන්න පුලුවන්ද?(මේක බොහෝදුරට ලැබෙනවා හෝටල් ගාස්තුවා
    ඒ අනුව අපි යම්කිසි රාමුවක් හදාගන්න පුලුවන්.
    mata 3ka budget ekak 70 kata wage kiyanna poruwa karala dj ekak karala kannna diala paduwe inna hithan inna
    හොඳම දේ රෙජිස්ට්‍රේශන් එක අරන් ළඟම අයට කෑම වේලක් දෙන එක.
    උත්සවයක් ගන්න ඕනනම් මුලින් තමන්ට ණය නොවී යන්න පුළුවන් උපරිම ගාන තීරණය කරගන්න
    රිසෙප්ශන් හෝල්,ගෙවල් වගෙ තියෙන හෝල් වල ප්ලේට් වල ගාන හොටල් වලට වඩා අඩු ඒවා තියෙනවා
    නැත්තම් හොඳ ඉඩ තියෙන කගෙහරි ගෙදරක් තියෙනවනම් ඒක අරන් රෙන්ට් එකට කැනපි පුටු ටිකක් ගන්න
    කේටරින් එකකට කැම ටික දෙන්න,මනමාලිගේ ඇඳුම් ආභරණ රෙන්ට් එකට ගන්න පුළුවන්,මනමාලයගෙත් පුළුවන්
    සැලෝන් වලට බොරු වියදම් කරන්න එපා, ෆොටො ගහන්න ලොකු නම් පස්සෙ දුවන්න එපා

    saloon nam huran kanne apiwa .ewa adu karala mona hri kran one mcn thanks
     
    • Like
    Reactions: shamil45

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මචන් මම wedding එක ගන්න ඉන්නේ අතේ සතේ නැ මට උදව් කරන්නත් කව්රුත නැ එත තනියම match එල ගහන්නේ අපි ඉන්නේ කුලියට අම්මා එක්ක දැන් තාමා ගේත පොඩියට හදන්නේ .කෙල්ලගේ පව්ලේත තාත්තා නැ කෙල්ල තමා ගෙදරඔක්කොම හැමදේම කරන්නේ .මචන් මම wedding වලට ගියාට A to Z Idea එකක් නැ කොහොමද plan කරගන්නේ කියලා අනේ මචන් මට මුල ඉදන් wedding එකක items .
    1.wedding එක අස්සෙයි
    2. අපි ready වෙන්න ඕනේ විදියයි

    වෙන ධෙවල් බලාගන්න තැනක් නැද්ද එතකොට මට මේක හරි කියලා මාර්ක් කරගන්න පුළුවන් wedding එකට කලින් ඒවා one day තම කරන්නේ

    මෙහෙම help එකක් දෙන්න පින්වතෙක් ඉන්නවා නම් ලොකු උදව්වක් .
    Machan Muta call ekak diyan u piliwelata wade kiyala dei - Rajitha : 0712 834653 samana Kiuwa kiyapan .
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මචන් මම wedding එක ගන්න ඉන්නේ අතේ සතේ නැ මට උදව් කරන්නත් කව්රුත නැ එත තනියම match එල ගහන්නේ අපි ඉන්නේ කුලියට අම්මා එක්ක දැන් තාමා ගේත පොඩියට හදන්නේ .කෙල්ලගේ පව්ලේත තාත්තා නැ කෙල්ල තමා ගෙදරඔක්කොම හැමදේම කරන්නේ .මචන් මම wedding වලට ගියාට A to Z Idea එකක් නැ කොහොමද plan කරගන්නේ කියලා අනේ මචන් මට මුල ඉදන් wedding එකක items .
    1.wedding එක අස්සෙයි
    2. අපි ready වෙන්න ඕනේ විදියයි

    වෙන ධෙවල් බලාගන්න තැනක් නැද්ද එතකොට මට මේක හරි කියලා මාර්ක් කරගන්න පුළුවන් wedding එකට කලින් ඒවා one day තම කරන්නේ

    මෙහෙම help එකක් දෙන්න පින්වතෙක් ඉන්නවා නම් ලොකු උදව්වක් .
    තමන්ගෙ ආගමට අදාල තැනක, පන්සලක්, පල්ලියක, කෝවිලක ගනින්. ළඟම කට්ටියට පොඩි පාටියක් දියන්! PHI ගෙන් අවසර ගනින් ඒකට.
    රෙජිස්ට්‍රාර් කලින් දිනේ කියල වෙන් කරවගෙන වෙඩිම වෙන තැනට අරන් වරෙන්. ට්‍රාන්ස්පෝට් එහෙම සපයපන්. රෙජිස්ටර් කරන් එක ඔක්නිනම් පවුලෙ කට්ටියත් එක්ක කලින් කරගන්නත් පුළුවන් එහෙම කරලා පාටිය විතරක් පොඩියට ගනින්.
    පුළුවන් විදිහට ගෑණු ළමයට චේන් එකක් හරි කරමාලයක් අරන් දියන්. ලොකිවට දෙයක් කරන්නෙ නැත්නම් දෙන්නාගෙම අම්මලට තාත්තලට එදාට අඳින්න ඇඳුම් පැළඳුම් අරන් දියන්.
    හනිමූන් යන්න ඉන්නව නම් සිම්පල් ටුවර් එකක් පලයන් හොලිඩේ බන්ගලා සීන් එකක් ව්ගේ ලයින් කරන්. එහෙම යන්න අමාරුයි නම්, හොඳ ස්ප්‍රින් මෙට්ටයක් ගණින් ගේම හරියකට ගහගන්න මුල්කාලෙනෙ...

    සාම්ප්‍රධයික වෙඩිමක් නම් ගොඩාක් දේවල් කරන්න් තියෙනව බම්.. ඒක ගැන් ලියවුන දේවල්තොයෙනව. ඔකට හොඳම එක ඉස්සර BMICH එකේ තියෙන ප්‍රදර්ශනේ, ඒකට ගියහම කෙරෙන විදිහ, බජට් එක, ඔක්නි කරන්න් දේවල සහ පත පොත පවා හොයාගන්න පුළුවනි. දැන් ඔව්වතියෙනවද නම් දන්නෙ නෑ. කොමත් අවුරුද්දක විතර ඉඳලා ප්ලෑනක් තියෙන්න ඔනි බඳිනව් කියල
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මුලින්ම කියන්නේ සල්ලි නැත්තම් register කරලා ගෙදර පොඩියට උත්සවයක් තියලා ශේප් වෙන්න.

    වෙඩිමක් ගන්නව නම් මෙහෙම යන්නේ. මට මිස් වෙන එවා අනිත් අය කියයි.
    මුලින්ම මගුල ගන්න නැකත් බලන්න යන්න ඔනේ දෙන්නගෙ කේන්දර දෙක අරන්. එක කරන්නෙ කොල්ලගෙ පැත්තෙන්. ඊට පස්සෙ මනමාලිගෙ ගෙදරට නැකත් කියන්න කොල්ලගෙ පවුලේ අය යනවා කැවිලි අනම් මනම් අරන්. මෙහෙම නැකත කියනකන් වෙන කාටවත්ම නැකත් කියන්නෙ නෑ. මෙ අතර රෙජිස්ටාර් හම්බ වෙන්න යන්නත් ඔනේ. රෙජිස්ටාර් ගාව මුලින්ම අස්සන් කරන්න දේවල් ටිකක් තියනවා.
    ඊට පස්සේ මගුලට කියන ගාන හදාගෙන වෙඩින් කාඩි ගහගන්න ඔනේ. වෙඩින් කාඩ් සතියක් වගේ ඇතුලත ගහලා දෙනවා. දෙකම එකට ගන්නවා නම් ඔක්කොම වියදම් දෙගොල්ලො දෙකට බෙදාගත්ත නම් හරි. සාමානයෙන් වෙඩිම කරන්නෙ මනමාලිගෙ පැත්තෙ අය. හොම් කමින්ග් මනමාලයා. දැන් දෙන්නට පෝරුවෙදි දාගන්න මුදු හදාගන්න ඔනේ. මනමාලයා මනමාලිට මුද්දයි කකුල් හෝදන ඩයල් එකට මුද්දයි හදන්න ඔනේ. ඊට අමතරව මනමාලිට කර මාලෙකුත් ඔනේ. මනමාලි මනමාලයට මුද්ද හදන්න ඔනේ.
    ඊට පස්සෙ මනමාලි අන්දන්න සැලූන් එකක් හොයාගන්න ඔනේ. මනමාලයා මුල් ඇදුම් අදිනවා නම් අන්දන කෙනෙක් හොයාගන්න ඔනේ. ෆුස් සූට් නම් මහන්න දෙන්න ඔනේ. ආය හොද පොටෝග්‍රැපර් කෙනෙක් හොයාගන්න ඔනේ. මේකට ටිකක් වැඩිපුර වියදම් කරත් කමක් නෑ මොකද අන්තිමට ඉතිරි වෙන්නේ photo ටික විතරයි. අප්පටසිරි තව ටිකෙන් අමතක වෙනවා ඔය ඔක්කොටම කලින් නැකත් ගත්තම වෙඩිං හෝල් එකක් බලන්න ඔනේ. සමහර එවගේ package තියනවා ඒවා ගත්තම කරදර අඩුයි. එ කියන්නෙ අශ්ඨක කියට ඩයල් එක, නැටුම් කන්ඩායම්, කේක්, පෝරු. එහෙම නැත්ත් අපි ඔවා හොයලා කරගන්න ඔනේ. තව ගොඩක් තියනවා බං. මෙහෙම බලද්දි සෑහෙන්න වියදමක් යනවා එ නිසා register කරලා ලස්සනට photos ටිකක් අරන් දෙන්නම සතුටින් හිටයම හරි. Loan දාලා ණය වෙලා වෙඩින් ගන්න එපා බං බැන්දට පස්සෙ අපරාදෙ හිතෙයි. දැන් සල්ලි තයනවා නම් මොනවට හරි ආයෝජනය කරන්න.
     
    ammo pissu hadenwa bn .thaniyama plan karanna giyama thanks advice ekata bro

    thanks mcn advice ekata .kohoma hri shape budget widiyata kraganna one
     
    • Like
    Reactions: incest_cult

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මම කාළේ හෝල් එකක් බුක් කරලා එලියෙන් කේටරින් කරපු එක. ඒකෙන් දෙගුනෙකට (350) කියන්න ලැබුණා... කෑම වියදම වගේ කවර්. ලාභ නෑ "කීර්ති නාමේ" විතරයි
     
    • Like
    Reactions: 6ix9ine

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අතේ සතේ නැත්තං ගෙවල් වල අයයි අදුරන් ලගම අයයි ටික දෙනා එකතු වෙලා පොඩියට ගන්න රෙජිස්ට්‍රේශ්න් එකක්
    නිකන් ණයවෙලා පාටි දාල හොම්බෙන් යන්න එපා
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: 6ix9ine

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    laksha 3 kin wedding ekak ganna amaruyi. gold ehemath dan godak ganan. dennama salli daala registration + photos tika karaganna balanna.
    me kaale invite karath minissu enne na COVID nisa.
    siyaluma charithra athulath wedding + homecoming ekak gannawa nan aduma laksha 11-12 k wath yanawa (preshoot/ going-away nathuwa).
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මචන් මම wedding එක ගන්න ඉන්නේ අතේ සතේ නැ මට උදව් කරන්නත් කව්රුත නැ එත තනියම match එල ගහන්නේ අපි ඉන්නේ කුලියට අම්මා එක්ක දැන් තාමා ගේත පොඩියට හදන්නේ .කෙල්ලගේ පව්ලේත තාත්තා නැ කෙල්ල තමා ගෙදරඔක්කොම හැමදේම කරන්නේ .මචන් මම wedding වලට ගියාට A to Z Idea එකක් නැ කොහොමද plan කරගන්නේ කියලා අනේ මචන් මට මුල ඉදන් wedding එකක items .
    1.wedding එක අස්සෙයි
    2. අපි ready වෙන්න ඕනේ විදියයි

    වෙන ධෙවල් බලාගන්න තැනක් නැද්ද එතකොට මට මේක හරි කියලා මාර්ක් කරගන්න පුළුවන් wedding එකට කලින් ඒවා one day තම කරන්නේ

    මෙහෙම help එකක් දෙන්න පින්වතෙක් ඉන්නවා නම් ලොකු උදව්වක් .
    මචං, ලස්සන වෙඩිං එකක් ගන්න එක හැමෝගෙම වගේ ආසාවක්, මනමාලයා, මනමාලි වගේම ඒ අයගේ පවුල් වල අයත් එක වගේ ආසයි ලස්සන වෙඩිං එක්කට. ඒත් අතේ තියෙන හැම සතේම වියද්ම කරලා, තව ණයත් වෙලා කරන මගුලෙන් ඇති වැඩේ මොකක්ද?? දෙන්නත් එක්ක ණය ගෙවන එක විතරයි ඕකෙන් ඉතුරු වෙන්නේ. ගේ හදන වැඩ වලට වියදම් ඉතුරු කරගනින්. පවුලේ ළඟම දෙතුන් දෙනෙක් එක්ක වෙඩිං එක ගනින්. හොඳ photos ටිකක් ගනින්. හොඳම දේ ඒකයි. සල්ලි එගේදර හදන වැඩේට ඉතුරු කරගනින්.
     
    • Like
    Reactions: 6ix9ine