::::::Elakiri Sinhala Zone:::::

සින්හල කතා කරමු ?

  • එලකිරි

    Votes: 18 90.0%
  • ශිට්

    Votes: 2 10.0%

  • Total voters
    20

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
ishrocks said:
sinhalaraabomuev0.gif

මෙන්න මගෙනුත් එකක්...එළකිරි තමයි...

එලමකිරි !! හික් හික් හික්
 
achintha

Member
Sep 5, 2006
413
20
0
Illegal Content

How do you do this.you are copying content from my site and changing our logo too.It's illegal.
It's no problem if you are posting these without editing.
I'm asking for moderator please delete these 2 images.
If you need more information about these images please contact me
email: achinthasl{at}gmail{dot}com

Thanks
Achintha Samindika

**Images Removed**
 
Last edited:

ishrocks

Member
Jan 19, 2008
449
0
0
කොළඹ
මෙක මම හදපු එකක් නෙමෙයි...කලින් එළකිරි එකෙන් ගත්ත එකක්..හික් හික්...:rofl::rofl:

smsmk2.jpg

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
achintha said:

Well.. behalf of the Members who posted those item I m Sorry bro.. ill ensure that they will delete those contents....
 
TRockz

Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    achintha said:
    Illegal Content

    How do you do this.you are copying content from my site and changing our logo too.It's illegal.
    It's no problem if you are posting these without editing.
    I'm asking for moderator please delete these 2 images.
    If you need more information about these images please contact me
    email: achinthasl{at}gmail{dot}com

    Thanks
    Achintha Samindika

    ill correct it
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    ishrocks said:
    මෙක මම හදපු එකක් නෙමෙයි...කලින් එළකිරි එකෙන් ගත්ත එකක්..හික් හික්...:rofl::rofl:

    smsmk2.jpg

    අප්පට හුඩු..

    මෙක චිරාත් කාලයකට පෙර මා විසින් සාදන ලද්දක්..

    තවම එලකිරියෙහි සැරිසරනු දක්නට ලැබීම සතුටක්...

    සින්දුවෙහි නිර්මාතෘන් විසින් මෙයට දෙන ලද රූප රචනය මා කිසිසේක් බලාපොරුත්තු නොවූවක් බව පැවසිය යුතුයි..
     
    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    TΞΞNSTAR™ said:
    මේක Daddy ලගේ SMS සින්දුව මච්න්z.... මxආ සින්දුව!!
    නෑ..නෑ.. මම කිවිවෙ මෙ විදියට ලිවිවෙ මම නෙමෙයි කියලා...හික් හික්..මෙක කලින් එළකිරි එකේ තිබිචිච එකක්...

    Originally uploaded by Cha_sl bro...
     
    Last edited:

    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    cha_sl said:
    අප්පට හුඩු..

    මෙක චිරාත් කාලයකට පෙර මා විසින් සාදන ලද්දක්..

    තවම එලකිරියෙහි සැරිසරනු දක්නට ලැබීම සතුටක්...

    සින්දුවෙහි නිර්මාතෘන් විසින් මෙයට දෙන ලද රූප රචනය මා කිසිසේක් බලාපොරුත්තු නොවූවක් බව පැවසිය යුතුයි..

    ආ..එළකිරි අයියා... එකනෙ මම කිවිවෙ මෙය මා විසින් නොසාදන ලද්දක් බව...:rofl::yes::D
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    ishrocks said:
    නෑ..නෑ.. මම කිවිවෙ මෙ විදියට ලිවිවෙ මම නෙමෙයි කියලා...හික් හික්..මෙක කලින් එළකිරි එකේ තිබිචිච එකක්...

    cha_sl said:

    මෙක චිරාත් කාලයකට පෙර මා විසින් සාදන ලද්දක්..

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    TΞΞNSTAR™ said:
    මොකා???? මේ සින්දුව ඔයා ද හදුවේ????? :growl::growl:
    මා ගෙ පරිකල්පනාවක් නොවෙයි බොල..

    සින්දුව එලි දැක්වුන මුල් යුගයෙහි එය ප්රමොට් කිරීම සදහා පල කරන ලද්දක්..

    :rolleyes:
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    cha_sl said:
    මා ගෙ පරිකල්පනාවක් නොවෙයි බොල..

    සින්දුව එලි දැක්වුන මුල් යුගයෙහි එය ප්රමොට් කිරීම සදහා පල කරන ලද්දක්..

    :rolleyes:

    එකනේ බෑලුවේ!! එහෙනම් එල එල!!
     
    TRockz

    Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    උණුසුම් පුවත් ››

    කොටි 10 ක් මරුට, 6 කට තුවාල - මන්නාරම
    weforall.gif

    20080709_P18.jpg

    ඊයේ (ජූලි 9) දින මන්නාරම - වෙඩිතලතිව් (දකුණ) ප්*රදේශයේදී අවස්ථා කිහිපයකදී ගැටුම් වාර්තා විය. ගැටුම් වලදී අවම වශයෙන් එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් 10 ක් පමණ මිය ගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇත.

    පුලියන්කුලම ප්*රදේශයේ පිහිටි බංකර් දෙකකට ආර්සීඑල් අවි හා සුළු අවි යොදා ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද ප්*රහාරයන්ගෙන් මෙලෙස ත්*රස්තවාදීන් 6 ක් මිය ගොස් ඇති බව වාර්තා සඳහන් කරයි. ප්*රහාරය උදෑසන 6.45 ට පමණ සිදුව ඇත.

    20080709_P13.jpg

    මන්නාරම ප්*රදේශයේ මෙහෙයුම් වල නිතර භට පිරිස් විසින් මෑතකදී පාලමොඩෙයි ප්*රදේශයේදී විනාශයට පත් කරන ලද එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි බල තුඩුවක්
     
    Last edited:

    TRockz

    Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    උණුසුම් පුවත් ››

    කොටි 8 ක් මරුට, 10 කට තුවාල - වව්නියාව

    වව්නියාව පාලමොඩ්ඩායි ප්*රදේශයේ යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් අතර ඊයේ (ජූලි 09) දිනය තුලදී ඇතිවූ ගැටුම් වලින් ත්*රස්තවාදීන් 08 දෙනෙක් මියගොස් තවත් 10 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්*ය මධ්*යස්ථාන වාර්තා සඳහන් කරයි.

    මෙහීදී ඇතිවූ ගැටුම් උදෑසන 7.00 සිට සවස 4.00 පමණ වන තෙක් පැවතී ඇති අතර, ආරක්ෂක අංශ සාමාජිකයන්ට හානි කිසිවක් සිදුවී නොමැත. පසුව ප්*රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම් වලදී ටී-56 පතරොම් 682 ක්, අත්බෝම්බ 02ක් සහ වියලි සළාක පැකට් කිහිපයක් සොයාගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්*ය මධ්*යස්ථාන වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

    weforall.gif