Elakiri Site Income

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    mokda untha meka loku wadak.
    a\meke hitapu pissek Sl unlimited kiyala haduwa
    eka summa
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    කව්රු කොහොම කිව්වත් ස්කුවී ...ඌ මේකේ කොනක ඉන්නවා
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    දැන් ෆෝරම් වල කාලේ ඉවරයි බන් .
    තව ටික කාලයක් තියෙයි මේක .
    ගොඩක් ම ඇඩ්මිගේෆේක්න් තියෙන්නේ.
    දැන් වැදගත් දෙයක් නැහැ.
    චාටර් ගොසිප් සයිට් එකක් :yes:
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මොනා උනත් gtrzගේ ඉන්කම් එකෙන් anuradhaRa ට කීයක් හරි දෙන්න ඕනේ බන්. ඩයල් එක හින්දා මේකේ ට්‍රෆික් එක කොච්ච්‍ර නම් වැඩි වෙනවද නේද?

    Ai ban SJ91
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    දැන් ෆෝරම් වල කාලේ ඉවරයි බන් .
    තව ටික කාලයක් තියෙයි මේක .
    ගොඩක් ම ඇඩ්මිගේෆේක්න් තියෙන්නේ.
    දැන් වැදගත් දෙයක් නැහැ.
    චාටර් ගොසිප් සයිට් එකක් :yes:

    Gossip mkd ban kalayak thibba meka thanikarama thibbe sj ge manasgatha threads
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,870
    10,384
    113
    මොනවා උනත් මට හිතෙන දෙයක් තියෙනවා Political campaigns වලින් නම් ගානක් ලැබෙනවා ඇති , එකියන්නේ erozan වගේ accounts වලින් ගානක් ලැබෙනවා ඇති
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මොනවා උනත් මට හිතෙන දෙයක් තියෙනවා Political campaigns වලින් නම් ගානක් ලැබෙනවා ඇති , එකියන්නේ erozan වගේ accounts වලින් ගානක් ලැබෙනවා ඇති

    ane ow unge campaign hodai tiyana chanda tikath nati karaganna... :rofl::rofl::rofl: