Elakiri slow da?

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    අනේ මන්ද බන් මටත් හිටපු ගමන් එහෙම වෙනවා. මගේ ස්පීඩ් එක 2.5 mbps තිබිලත් ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ නුවර ඉන්න නිසා වෙන්න ඇති !! සිග්නල් එන්න පරක්කු වෙනවනේ ? :P