ElaKiri Social Welfare Event 2014 - Kandy

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කුචු කුචු ලොක්කා;16446854 said:

    ඉන්ටෙරේ එන්න එපා බොලවු උදේ ම එන එකක් තියනවා බන් 7 වෙනකොට කඩුගන්නාවට එනවා ඒක බන්


    :)

    kotuwen keeyada?
    kadugannawen how yane?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න අපි bed sheets ගත්තා :):)
    10014631_10202505311372288_536823339_n.jpg
     
    kotuwen keeyada?
    kadugannawen how yane?


    ඔක ඔපිස් කට්ටිය එන එක බන් 7 වෙනකොට කඩුගන්නාවට එනවා ඔයාලට එන්න පුලුවන් එකේ නුවරට ම මාතලේ මම හිතන්නේ ඒක මොකද 7.30ට නුවරින් මාතලේට යන්නේ ඒ කෝච්චිය නිසා..
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කුචු කුචු ලොක්කා;16447249 said:
    හෙට මම වෙලාව හොයලා එවන්නම් හරිද පාන්දරම නැගිටලා වරෙල්ලා ඉතින්

    :)

    api van ekak set karagatta :)
     
    යාළුවා;16445520 said:
    එන ගමන් බීල පාරවල් ගානෙ වැටිලා පහුවෙන්ද උස්සන් යන්න වරෙන් කියල කෝල් නං දෙන්න එපා සඳුදා වැඩ. :dull:


    බොන්න වෙන්න ඉතින් වල් පැන්ටා තමා


    :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යහපත් සිතින් කරන දේ කවදාවත් වරදින්නේ නැත...
    එහි යහපත් ප්‍රතිපල ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත!