ElaKiri Social Welfare Event 2014 - Kandy

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ෆොටෝ ගොඩක් දාන්න බැහැ. මොකද අපිට කලින්ම කියල තිබ්බේ ෆොටෝ ගන්න එපා කියල.ඔය බිලිඳු අංශයට ගියාම එහෙම කිව්වේ නැහැ නමුත් මේ පොඩි පැටවුන්ගේ අනාගතයට බලපාන නිසා සහ ඒ ආයතනයට පිටතින් එන බලපෑම් වලින් ආරක්ෂා කරගන්න වෙන්න ඇති එහෙම කියන්නේ. හෙට උදේ ශ්‍රමදානේ ෆොටෝ සහිතව ලස්සන ෆොටෝ කිහිපයක් සමඟින් ත්‍රෙඩ් එකක් දාන්නම්.


    මේ ලොකු අයියේ හෙට උදේ 8.30 ට විතර එනවා :rolleyes::rolleyes:
    උදෙන්ම දවස කැවා කියන්න එහෙම එපා :baffled::baffled:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    mea e driver ayyata Elakiri.com kiyana eka wadiya therune naa :P :lol::lol: mamai anuradhamapa ayyai explain kara eth wadiya therune naa wage....pora hithan inne eka RADIO ekak kiyala :P magen ahanawa me okkoma radio eke wada karana ayada kiyala :P :lol::lol::lol::lol::lol::lol:
    anthimata mata aduna kiyala deela :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    hines-ward-crying-sports-crying-gifs.gif
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    ai ban a babalata mokada wela tiyenne, un inna then ehema hoda nedda, nethnam salakanawa madida

    ubala eka ekata mada gaha gaha thread eka dik koranne nethuwa karapu weda wala pics dapallako. apitath deka balagena santhosa wenna :D

    mokawath wela ne ethana inna matron uparimen ma e ahinsakainta salakanawa. api keewe mehema thenak wath nolebena ahinsakain kochchara nam innawada kiyala.

    api me wede kale pinthura ganna newe. namuth gatta pinthura hemita share karannam,
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by CuteBaby
    aththatama godak dukai me chuti babalawa dakkama.. :( :( agollo danne nane ithin agollo inne lamaa niwaseka kiyala...a de therenna tharamwath wayasak nathi chutima chuti babaala tikak... :( :(

    ඒකනෙ සුදූ මම ආවෙ නැත්තෙ :baffled: මම ආවනං අන්කන්ට්‍රෝලබල් වෙනවා :dull:
    මට දෙල්ම්ර් ගෙයි පොඩි එකාගෙයි ෆස්ට් ෆොටෝ එක දැකල ඔෆිස් එකේදිම ඇඬුනා :dull: වෙලාවට කව්රුවත් දැක්කේ නෑ :dull:
    (ලෙක් නිසයි ආවෙ නැත්තෙ.)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16460119 said:
    මම ෆේක්/ මම බොරුකාරයා. මම කොටවන එකා... වරෙන් වලියට වලිකාරයා :P
    avatar494104_10.gif
    උඹම කි‍යාගෙනනේ........:lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16456706 said:
    ඔව් දැන් මගදී ගහපුව බහින්නත් එපැයි. :baffled:
    උඹ ගිය එකට මට සන්තෝසයි :)
    එල එල...:)

    ayoo... town ekata ena eka mokadda. aye weleka mehema hoda deyak set wela karamu:)
    අනිවාර්යෙන් අපි කරමු...මන් දැනුයි ආවේ ගෙදර කැන්ඩියන් අයියට 4ටොස් ටික පොස්ට් කරන්නත් ඕනි
    rashee_irosh ta agema gihin :(
    :lol::rofl::rofl:
    හප්පේ කොයි අර යන යන තැන .... කලිසම ඉරාගන්න හාදයා ....... කලිසම් කීයක් ගත්තද ... ඔක්කොම කලිසම් වල පස්ස ඉරිලා .. ඇයි ඒ ?.. :oo::oo::no::baffled::P:rolleyes:

    :rofl::rofl::lol::lol::rofl: කවුදෝ ලිඳේ කලිසම සමඟ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ වගේ වැඩ කරනකොට විනිවිද භාවයකින් කරන්න ඕන නිසා මම ඔන්න සියලුම මුදල් ගනුදෙනු සහ සියලුම ආධාර පිළිබඳව සාරාංශ ගත විස්තරයක් සකස් කළා.

    මෙතන මගේ පෞද්ගලික ආධාර උපකාර හැර අන් සියලුම දේවල් අන්තර්ගත වෙනවා.
    යම් අයෙකුගේ අධාරයක් හෝ වෙනයම් දෙයක් හෝ මෙහි සඳහන් නොවුනි නම් සමාව ඉල්ලන අතර එය මා වෙත දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    මන්ද ස්තුතිය සඳහා සකස් කරන ත්‍රෙඩ් එකෙහි මෙය පල කෙරෙන නිසා එයට පෙර මා දැනුවත් කිරීමෙන් සියලු දේ නිසි පරිදි සමාප්ත කල හැකි වෙයි.

    මුදල් ආධාර දුන් පිරිස සහ ඒවා භාවිත කල අකාරය මෙහි සඳහන් වේ..
    එකිනෙක පුද්ගලයාගේ මුල්‍ය දායකත්වයෙන් මිලදීගත් දෑ ඉදිරියෙන් සඳහන් වන අතර වියදම් වෙන් වෙන්ව සඳහන් වේ.


    sB1sOvf.jpg


    මෙහි අනු අංක සහිත සියලුම බිල් මා සතුව ඇති හෙයින් අවශ්‍යතාවයකදී ඉදිරිපත් කල හැකිවෙයි.

    මුල්‍යමය නොවන ද්‍රව්‍යමය ආධාර ලබා දුන් පිරිස මෙහි සඳහන් වේ. ඒ වගේම මම මෙහිදී ඉතාම ස්තුති වන්ත වෙනවා cshapegt මල්ලිට ඔහු දක්වපු උනන්දුව සහ ලබා දුන් උදව් වලට. මොකද ඔහුගේ කාර් එකේ ලොරියක බඩු ඇදපු බව සහ දින දෙක තුනක වැඩ පාඩු කරගත් බව දන්නේ කිහිප දෙනෙක් වන නිසා.....


    EVNQj3E.jpg




    ඉතින් මේ සියලුම ආධාර ලබාදුන් පිරිසට මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටින අතර ඔබට තවත් මෙවන් පින්කම් වලට සහභාගී වීමට වාසනාව ලැබේවා.......


    අප විසින් ලබාදුන් සියලුම ද්‍රවයම ආධාර.

    WySOpQD.jpg


    ඉතින් මෙම දේවල් වලට අමතර පැටවුන්ගේ දිවා ආහාර වේල සඳහා අපි පහත ද්‍රව්‍ය ලබා දුන්නා.

    කීරී සම්බා
    බෝංචි
    කැරට්
    ගෝවා
    මල් ගෝවා
    ලීක්ස්
    ලුණු කොළ
    තක්කාලි
    දෙහි
    දඹල
    සලාද
    කුකුල් මස්
    තෝර මාළු
    මිරිස් තුනපහ

    අතුරු පස සඳහා

    ඇපල්
    මිදී
    චොකලට්


    ඔන්න එහෙනම් දැන් කට්ටිය දන්නවා ඇතිනේ මොකද උනේ කියල....
    කරපු කියපු වැඩ ටික මම ඊළඟ ත්‍රෙඩ් එකේ දාන්නම්.


    ප: ලි:

    Nu1DK හෙවත් අපේ නුවන් අය්යත් බිලිඳු ළමයි සඳහා ඇඳුම් සහ පැම්පර්ස් ලබා දුන බව මතක් කරමි.....!
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    supiri wedak kandyan malayo. niyameta dala tiyenawa, api yamak deela labana sathuta, hithe senaseema wena mona dekin wath labanna be. api thawa thawath me wage pin kam karamu,
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ වගේ වැඩ කරනකොට විනිවිද භාවයකින් කරන්න ඕන නිසා මම ඔන්න සියලුම මුදල් ගනුදෙනු සහ සියලුම ආධාර පිළිබඳව සාරාංශ ගත විස්තරයක් සකස් කළා.

    images

    එළකිරි!​
    :)