ElaKiri Social Welfare Event 2014 - Kandy

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කුචු කුචු ලොක්කා;16433232 said:
    උබ කොහෙද නුවර මමත් මේ දැන් ගිහින් මේකේ සම්බන්දීකාරක තුමා හම්බෙලා ආවා විතරයි මේ

    :)

    :rofl::rolleyes: කුචු කුචු එල කොල්ලෙක් නේ....... බලාගෙන ගියාම.
    අපි ID එක දැක්කම හිතාගෙන ඉන්න මුණු නෙවෙයි ඇත්තටම දැක්කම තියන්නේ....!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පව් බං පොඩි උන්. උන් මොන වරදක් කළාටද දුක් විඳින්නෙ මෙහෙම. කර්මය කියල කියයි. එහෙම උනත් අපිට ඒක දකිද්දී දුකයි.
    මෙහෙ වැල්ලට උස්සපු පොඩි උන්ව දානව මාළු බිස්නස් එකට. ඔහොම තමා ලෝකෙ.
    ඉතින් අපි මේ කරන වැඩෙන් සෙතක් වෙන ළමයින්ටවත් සළකන්න තමා තියෙන්නෙ.... :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාව ගාවගන්න එපා ඔයා නේ කුණු ටැක්කටර් වැඩේ බාරගත්තේ :rofl::rofl:

    ආ මට ෆේක් කියපු එකා. කාලෙකින් දැක්කෙ. වරෙන් එදාට මමත් එනවා. දෙන්නන් සොට් එක :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16434074 said:
    ආ මට ෆේක් කියපු එකා. කාලෙකින් දැක්කෙ. වරෙන් එදාට මමත් එනවා. දෙන්නන් සොට් එක :P

    ඔයා එදාට එන්නේ නැ කියලා මම දන්නවා :P:P හු... හු......:rofl::rofl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාළුවා;16434086 said:
    නොදකින් උඹ කියෙව්වද? :( කමක් නෑ. මම පුළුවන් සප් එකක් දෙන්නන්. උඹල හොඳට වැඩ කරපල්ලා :(

    යාළුවා ලිඳේ :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා ලිඳේ :P
    :( අවුලක් නෑ. ළිඳේ සිට ඔබ අමතන මා යාළුවා.:(
    අර ළමයිත් මේ වගේ ෆන් එකක් ගන්න දවස ඉරිදා තමා
    4.gif


    උඹල ගිටාර් එහෙම අරන් ගිහින් සේරම ඉවර උනාම සින්දු කියල පොඩි ෆන් එකක් දීපල්ලා පොඩි උන්ට :)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාළුවා;16434152 said:
    :( අවුලක් නෑ. ළිඳේ සිට ඔබ අමතන මා යාළුවා.:(
    අර ළමයිත් මේ වගේ ෆන් එකක් ගන්න දවස ඉරිදා තමා
    4.gif


    උඹල ගිටාර් එහෙම අරන් ගිහින් සේරම ඉවර උනාම සින්දු කියල පොඩි ෆන් එකක් දීපල්ලා පොඩි උන්ට :)

    ඕව් බන් සිරාවට ඒක මරු අදහසක් :)
    එත් ඕව කියන්න එපා බන් මතක් වෙනකොට දුකයි. අපිට යන්න බැරිවෙනවනේ :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕව් බන් සිරාවට ඒක මරු අදහසක් :)
    එත් ඕව කියන්න එපා බන් මතක් වෙනකොට දුකයි. අපිට යන්න බැරිවෙනවනේ :(

    දුකයි තමා. මගෙ ගිටාර් එක තාම කන්ටේනරේ :baffled:මේ සුමානේ ගන්නවා. සල්ලි දීල තියෙන්නෙ.
    ප්‍රැක්ටිස් කරලා ඊළඟ පාර වැඩේටවත් එන්න බලන්න ඕනෙ :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16434086 said:
    නොදකින් උඹ කියෙව්වද? :( කමක් නෑ. මම පුළුවන් සප් එකක් දෙන්නන්. උඹල හොඳට වැඩ කරපල්ලා :(

    එල එල මචන් එන්න පුළුවන් වුනොත් සෙට් වෙයන් :)