puluwan ... edata colombo set ekakma train eken kandy yanna inne .... set unoth yanna puluwanapi colombo..apita okata sambanda wenna barida

පුලුවන්. කැන්ඩියන් අයියට පිඇම් එකක් දාන්නapi colombo..apita okata sambanda wenna barida

කුචු කුචු ලොක්කා;16433232 said:උබ කොහෙද නුවර මමත් මේ දැන් ගිහින් මේකේ සම්බන්දීකාරක තුමා හම්බෙලා ආවා විතරයි මේ
![]()

කුචු කුචු එල කොල්ලෙක් නේ....... බලාගෙන ගියාම.colombo walat akak karamu yaluwo



පව් බං පොඩි උන්. උන් මොන වරදක් කළාටද දුක් විඳින්නෙ මෙහෙම. කර්මය කියල කියයි. එහෙම උනත් අපිට ඒක දකිද්දී දුකයි.

mama nuwara neme..a nisa nuwara inna pappi a wade lasthi karanawalu...![]()


මාව ගාවගන්න එපා ඔයා නේ කුණු ටැක්කටර් වැඩේ බාරගත්තේ![]()

යාළුවා;16434074 said:ආ මට ෆේක් කියපු එකා. කාලෙකින් දැක්කෙ. වරෙන් එදාට මමත් එනවා. දෙන්නන් සොට් එක![]()

හු... හු......

ඔයා එදාට එන්නේ නැ කියලා මම දන්නවාහු... හු......
![]()
කමක් නෑ. මම පුළුවන් සප් එකක් දෙන්නන්. උඹල හොඳට වැඩ කරපල්ලා 
යාළුවා;16434086 said:නොදකින් උඹ කියෙව්වද?කමක් නෑ. මම පුළුවන් සප් එකක් දෙන්නන්. උඹල හොඳට වැඩ කරපල්ලා
![]()

මාව ගාවගන්න එපා ඔයා නේ කුණු ටැක්කටර් වැඩේ බාරගත්තේ![]()


යාළුවා ලිඳේ
අවුලක් නෑ. ළිඳේ සිට ඔබ අමතන මා යාළුවා.

යාළුවා;16434152 said:අවුලක් නෑ. ළිඳේ සිට ඔබ අමතන මා යාළුවා.
අර ළමයිත් මේ වගේ ෆන් එකක් ගන්න දවස ඉරිදා තමා![]()
උඹල ගිටාර් එහෙම අරන් ගිහින් සේරම ඉවර උනාම සින්දු කියල පොඩි ෆන් එකක් දීපල්ලා පොඩි උන්ට![]()


ඕව් බන් සිරාවට ඒක මරු අදහසක්
එත් ඕව කියන්න එපා බන් මතක් වෙනකොට දුකයි. අපිට යන්න බැරිවෙනවනේ![]()
මේ සුමානේ ගන්නවා. සල්ලි දීල තියෙන්නෙ. 
යාළුවා;16434086 said:නොදකින් උඹ කියෙව්වද?කමක් නෑ. මම පුළුවන් සප් එකක් දෙන්නන්. උඹල හොඳට වැඩ කරපල්ලා
![]()
