ElaKiri Social Welfare Event 2014 - Kandy

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල එල මචන් එන්න පුළුවන් වුනොත් සෙට් වෙයන් :)

    එන්න බෑ මචන් කොහොම උනත්... 100% කියන්නෙ. :(
    සිරාවටම ෆේක් උනත් මම එන්න බය නෑ. මොකෝ මම කවදාවත් මරණීය තර්ජන නොදාගන්න නිසා. මම මැරෙන්න බය නං නෑ. හැබැයි මැරුණම ගෙදර උන්ට දැනෙන වේදනාව දන්න නිසා :baffled::rofl::P:dull:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    api colombo..apita okata sambanda wenna barida
    එන්න එන්න කිසි අවුලක් නැහැ සම්බන්ධ වෙන්න පුළුවන්. එනවා නම් මට ටිකක් කලින් PM එකක් දාන්න. මොකද එතනට යන ගැනත් මම කියන්න ඕන.

    mama kegalle wala ban.
    mama eye mage lap eke aulak hadagannath ekka kandya lagata giya ban.
    pora wade niyameta karala dunna ban.
    සතුටුයි සතුටුයි....

    colombo walat akak karamu yaluwo
    අනිවාර්යෙන් කරන්න. මේක එක ආරම්භයක් විතරයි. අපි මාස 02 කට හෝ තුනකට සැරයක් විතර මෙහෙම දෙයක් කරන්න බලමු. ළඟ ළඟ නම් බහ. මොකද කට්ටියට ටිකක් ආර්ථික අපහසු කම් එන්නත් පුළුවන් නේ.පුළුවන් නම් ජුලි වගේ එකක් සංවිධානය කරන්න.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එන්න එන්න කිසි අවුලක් නැහැ සම්බන්ධ වෙන්න පුළුවන්. එනවා නම් මට ටිකක් කලින් PM එකක් දාන්න. මොකද එතනට යන ගැනත් මම කියන්න ඕන.

    සතුටුයි සතුටුයි....

    අනිවාර්යෙන් කරන්න. මේක එක ආරම්භයක් විතරයි. අපි මාස 02 කට හෝ තුනකට සැරයක් විතර මෙහෙම දෙයක් කරන්න බලමු. ළඟ ළඟ නම් බහ. මොකද කට්ටියට ටිකක් ආර්ථික අපහසු කම් එන්නත් පුළුවන් නේ.පුළුවන් නම් ජුලි වගේ එකක් සංවිධානය කරන්න.

    එළනේ.. කොහොම කොහොම හරි කරමු. සංවිධායකවරු අපිට පොඩි පණිවිඩයක් දෙන්න.. :)
    අපිට එන්න බැරි උනත් සප් එක දෙන්නං.
    7.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ වගේ වැඩකට පොඩි චූටි ඇත දරුවෙක් උනත් හැකර්ටී කොළඹින් ලීඩ් කරගත්ත හැකි. :rofl: ඌ ක්‍රිකට් මැච් එකත් හොඳට කළා :)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16434188 said:
    එන්න බෑ මචන් කොහොම උනත්... 100% කියන්නෙ. :(
    සිරාවටම ෆේක් උනත් මම එන්න බය නෑ. මොකෝ මම කවදාවත් මරණීය තර්ජන නොදාගන්න නිසා. මම මැරෙන්න බය නං නෑ. හැබැයි මැරුණම ගෙදර උන්ට දැනෙන වේදනාව දන්න නිසා :baffled::rofl::P:dull:

    හරි හරි ෆෙක් කිව්වේ නිකමට :P:P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16434196 said:
    උඹට මොන චොකෝද? Alpenliebe ටොපියක් කාල හිටු. :rofl:
    අර ළමයින්ට ඔය මොනවත් නෑ කියල මතක් කරගන කාපන් :(

    :dull::dull::dull: