එල එල මචන් එන්න පුළුවන් වුනොත් සෙට් වෙයන්![]()
එන්න බෑ මචන් කොහොම උනත්... 100% කියන්නෙ.
සිරාවටම ෆේක් උනත් මම එන්න බය නෑ. මොකෝ මම කවදාවත් මරණීය තර්ජන නොදාගන්න නිසා. මම මැරෙන්න බය නං නෑ. හැබැයි මැරුණම ගෙදර උන්ට දැනෙන වේදනාව දන්න නිසා




එල එල මචන් එන්න පුළුවන් වුනොත් සෙට් වෙයන්![]()




උඹට මොන චොකෝද? Alpenliebe ටොපියක් කාල හිටු.be be oni![]()



එන්න එන්න කිසි අවුලක් නැහැ සම්බන්ධ වෙන්න පුළුවන්. එනවා නම් මට ටිකක් කලින් PM එකක් දාන්න. මොකද එතනට යන ගැනත් මම කියන්න ඕන.api colombo..apita okata sambanda wenna barida
සතුටුයි සතුටුයි....mama kegalle wala ban.
mama eye mage lap eke aulak hadagannath ekka kandya lagata giya ban.
pora wade niyameta karala dunna ban.
අනිවාර්යෙන් කරන්න. මේක එක ආරම්භයක් විතරයි. අපි මාස 02 කට හෝ තුනකට සැරයක් විතර මෙහෙම දෙයක් කරන්න බලමු. ළඟ ළඟ නම් බහ. මොකද කට්ටියට ටිකක් ආර්ථික අපහසු කම් එන්නත් පුළුවන් නේ.පුළුවන් නම් ජුලි වගේ එකක් සංවිධානය කරන්න.colombo walat akak karamu yaluwo
එන්න එන්න කිසි අවුලක් නැහැ සම්බන්ධ වෙන්න පුළුවන්. එනවා නම් මට ටිකක් කලින් PM එකක් දාන්න. මොකද එතනට යන ගැනත් මම කියන්න ඕන.
සතුටුයි සතුටුයි....
අනිවාර්යෙන් කරන්න. මේක එක ආරම්භයක් විතරයි. අපි මාස 02 කට හෝ තුනකට සැරයක් විතර මෙහෙම දෙයක් කරන්න බලමු. ළඟ ළඟ නම් බහ. මොකද කට්ටියට ටිකක් ආර්ථික අපහසු කම් එන්නත් පුළුවන් නේ.පුළුවන් නම් ජුලි වගේ එකක් සංවිධානය කරන්න.

මොනවද බන් ඔය ඉල්ලනේ. මටත් දීපන්කො මොකක් හරි කමක් නැ![]()

යාළුවා;16434188 said:එන්න බෑ මචන් කොහොම උනත්... 100% කියන්නෙ.![]()
සිරාවටම ෆේක් උනත් මම එන්න බය නෑ. මොකෝ මම කවදාවත් මරණීය තර්ජන නොදාගන්න නිසා. මම මැරෙන්න බය නං නෑ. හැබැයි මැරුණම ගෙදර උන්ට දැනෙන වේදනාව දන්න නිසා![]()


යාළුවා;16434196 said:උඹට මොන චොකෝද? Alpenliebe ටොපියක් කාල හිටු.
අර ළමයින්ට ඔය මොනවත් නෑ කියල මතක් කරගන කාපන්![]()



මොනවද බන් ඔය ඉල්ලනේ. මටත් දීපන්කො මොකක් හරි කමක් නැ![]()
