ElaKiri Social Welfare Event 2014 - Kandy

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
දැනට නම් අඩු පාඩු නැති තරම්. කට්ටියගේ සහයෝගයෙන් ගොඩක් බඩු ගත්තා. මේ දැනුත් ගිහිල්ල පැම්පර්ස් සහ පොඩි උන්ගේ ගාන බේබි සබන් අරගෙන අවේ.මම හෙට හවසට විස්තරේ දැන්නම් ඔක්කොම ගත්ත බඩු සහ අපිට ලැබුණු දේවල් ගැන.

සිරාවටම කියන්න තියන්නේ අපේ එළකිරි එකේ ඉන්න හිත හොඳ සහෝදරයෝ සහ සහෝදරියෝ ගැන මට ගොඩක් ආඩම්බරයි....
;)
යාළුවා;16445616 said:
එල එල. තව මදිකමක් එහෙම උනොත් කියන්න.....:)
මොක උනත් ඔයාගෙ වොයිෂ් එක හරිම ෂ්වීට් :P:baffled:

:yes::P
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න කොළඹ ඉඳල එන අයට නම් අපි මෙහෙ කෑම බීම සුදානම් කරලා තියන්නේ......!
    තව කුරුත් එනවා නම් කලින් කියන්න හොඳේ.... නැත්නම් අඩුපාඩු සිද්ද වෙන්න ඉඩ තියෙනවා....

    මාත් එන්න තමයි ඉන්නෙ :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැනට නම් අඩු පාඩු නැති තරම්. කට්ටියගේ සහයෝගයෙන් ගොඩක් බඩු ගත්තා. මේ දැනුත් ගිහිල්ල පැම්පර්ස් සහ පොඩි උන්ගේ ගාන බේබි සබන් අරගෙන අවේ.මම හෙට හවසට විස්තරේ දැන්නම් ඔක්කොම ගත්ත බඩු සහ අපිට ලැබුණු දේවල් ගැන.

    සිරාවටම කියන්න තියන්නේ අපේ එළකිරි එකේ ඉන්න හිත හොඳ සහෝදරයෝ සහ සහෝදරියෝ ගැන මට ගොඩක් ආඩම්බරයි....
    11.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මකනය එනවද:rolleyes:

    එන්න වෙන් නෑ බං,චෙක් කරන්න තියනවා..:පී
    ට්‍රේන් එක අපේ පොට් එකේ නවත්තන්නේ නැනේ...:දුකෙන් ඉන්න මුණ:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එන්න වෙන් නෑ බං,චෙක් කරන්න තියනවා..:පී
    ට්‍රේන් එක අපේ පොට් එකේ නවත්තන්නේ නැනේ...:දුකෙන් ඉන්න මුණ:

    ට්‍රේන් එකෙ වැඩෙ හබක්... අපිත් යන්න විදිහක් හොයනව :(
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කුචු කුචු ලොක්කා;16445629 said:

    අඩු පාඩු පිරෙවූවා ඔන්න අපිත් අද

    :)

    අනිවාර්යෙන්.... පොඩි උන්ගේ කිරිපිටි පිළිබඳව පස්චාත් උපාධියක් ගැහුවා අද අපේ කුචු කුචු ලොක්ක.......:lol::lol::lol::lol:
     
    ට්‍රේන් එකෙ වැඩෙ හබක්... අපිත් යන්න විදිහක් හොයනව :(

    පොඩ්ඩක් පාන්දර නැගිට්ට නම් 7ට නුවරට එන එකක් තියනවා කොටුවෙන් මම හිතන්නේ 4යි ගානට එන්නේ කොටුවෙන්

    :)