ElaKiri Social Welfare Event 2014 - Kandy

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    hoda vadak...
    danui dakke...

    enna nam wenne na...

    apita monawada karanna puluwan???

    දැන් නම් මචන් ගන්න ඕන බඩු ඔක්කොම අරගෙන ඉවරයි.... පුළුවන් නම් ඇවිල්ල යන්න එන්න...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,461
    17,453
    113
    Auckland
    මටත් මේකට සප් එකක් දෙන්න පුලුවන්. ඔය ප්ලේස් එක තියෙන්නෙ මගෙ ඔෆිස් එකේ ඉදන් හූ කියන දුරින්. හැබැයි ඉරිද දාගත්ත් වැඩක් තියනව. එන එක නම් ශුවර් නෑ. මොකක් හරි අඩුවක් තියනව නම් මම සම්මාදන් වෙන්නම් පුලුවන් විදියකින්. මොනව උනත් අපිට තියන දේවල් එක්ක බලනකොට මේ ලමයි හරිම පව්.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි අද පොඩිඋන්ට ඇදුම් ගත්තා

    91435699730022633166.jpg
    11.gif

    kohenda gatte?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පමුණුවෙ කඩේකින්

    නැතුව අහවල් එකකින් ගන්නද?:baffled: කඩේ නමත් කියපල්ලා.:dull: ඒ පැත්තෙ යනකොට ගන්න.
    කොහොමත් මමගත්තෙ නෑ මෙහෙ කඩේකින් මතක ඇති කාලෙක,....:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16448843 said:
    කඩේ නමත් කියපන්කො බලන්න. :dull: උඹ අදත් ළඟ නමල වගේ :P හෙට විනීතව හැසිරියන් :baffled:
    කඩේ නම මතක නෑ බන්.......:baffled:

    අපි හෙට බොන්නේ නෑ කි‍යලා හිතන් ඉන්නේ......:cool::P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කඩේ නම මතක නෑ බන්.......:baffled:

    අපි හෙට බොන්නේ නෑ කි‍යලා හිතන් ඉන්නේ......:cool::P
    ලොකු දෙයක්....
    4.gif
    හරිම සන්තෝසයි.
    හැබැයි තොපි හෙට එන ගමන් මගදීවත් බොනව නෙමෙයි ඕන්....:baffled: අපි නොදනීද පුග්ගලයන්ගේ හැටි....:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16448843 said:
    කඩේ නමත් කියපන්කො බලන්න. :dull: උඹ අදත් ළඟ නමල වගේ :P හෙට විනීතව හැසිරියන් :baffled:
    පිස්සුද බන් අපි ඇල්වතුරත් කූල් කරල බොන්නෙ :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16448861 said:
    ලොකු දෙයක්....
    4.gif
    හරිම සන්තෝසයි.
    හැබැයි තොපි හෙට එන ගමන් මගදීවත් බොනව නෙමෙයි ඕන්....:baffled: අපි නොදනීද පුග්ගලයන්ගේ හැටි....:rofl:

    බොනව කියන්නෙ මොකක්ද අයියාහ් :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16448861 said:
    ලොකු දෙයක්....
    4.gif
    හරිම සන්තෝසයි.
    හැබැයි තොපි හෙට එන ගමන් මගදීවත් බොනව නෙමෙයි ඕන්....:baffled: අපි නොදනීද පුග්ගලයන්ගේ හැටි....:rofl:
    :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජයවේවා! මතක් කරලා හෙට වීඩියෝ සහ ෆොටෝස් ගන්න එව්ව අපිට එවන්න බලන්න
    කැන්ඩියන් මහතාට කරදරේ නිසා කිව්වෙ නෑ වැඩ වැඩි ඇතිනෙ.... යන අය කීපදෙනෙක්ට මේ මැසේජ් එකම දැම්මා. :)