ElaKiri Social Welfare Event 2014 - Kandy

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපෝ නෑ මචෝ යන පාරේ .. කොළ අතු එල්ලලා යන්නේ ... උබල එද්දී ඒවා බලාගෙන වරෙල්ල :):)

    එල එල ..ටිකිරි ළමා නිවාසේ ගාවින් කීවම උන් බස්සයි නේද?:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුචු කුචු ලොක්කා;16449767 said:

    අපේ කැන්ඩියා කිවුව විදිහට නම් ලමානිවාසේ ලග කිවුවම බස්සනවාලු උබ උදෙන් වරෙන් දවල් වෙලා බස් අඩු වෙන්න පුලුවන්

    බස් එකේ යනවා නම් මම හෙට උදේ බස් එක තියන වෙලාව දාන්නම් අද හොයලා වරෙන් එහෙනම් මමත් පොදු ප්‍රවාහන සේවයේ තමා යන්නේ

    :)
    එල තැන්ක්ස් මචන් :)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේ ඒක නෙවයි .. මම දැන් කැන්ඩියන් මිට් වෙන්න ගියා. ෂොප් එකේ කැන්ඩියන් ගෙ අරය ඉන්නෙ .. කැන්ඩියන් කැලෑ පැනල ... හුරුබුහුටි කෙල්ල ... තනියට තව එකියක් ඉන්නවා .. බඩගිනී කිව්වා .. ඉන්ට මල්ලී කියල බනිස් ගෙඩියක් ගෙනත් දුන්න ... හොද ගති ගුණ තියෙන්නේ ... එයාට :lol::lol::lol::lol::lol: :):):P:rofl::rolleyes: :lol::lol:
     
    නෑ නෑ මම නෙවෙයි :shocked::shocked:

    උබ රශ්මියා නෙමේ නේ අර කලු උස මෑන්ස්
    නෙමේ නේ

    පරනම කෙනෙක් මම හිතන්නේ පොර එක්ස්ට්‍රීම් එකේ වජිරට පස්සෙ වජිර දන්නවා නේ ක්ලයි මැක්ස්
    ....

    :dull:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16449832 said:
    උබ රශ්මියා නෙමේ නේ අර කලු උස මෑන්ස්
    නෙමේ නේ

    පරනම කෙනෙක් මම හිතන්නේ පොර එක්ස්ට්‍රීම් එකේ වජිරට පස්සෙ වජිර දන්නවා නේ ක්ලයි මැක්ස්
    ....

    :dull:

    මම රශ්මි තමා මචන් .. වජිර අයියට පස්සේ සෙට් උනේ :P:P:)
     
    මේ ඒක නෙවයි .. මම දැන් කැන්ඩියන් මිට් වෙන්න ගියා. ෂොප් එකේ කැන්ඩියන් ගෙ අරය ඉන්නෙ .. කැන්ඩියන් කැලෑ පැනල ... හුරුබුහුටි කෙල්ල ... තනියට තව එකියක් ඉන්නවා .. බඩගිනී කිව්වා .. ඉන්ට මල්ලී කියල බනිස් ගෙඩියක් ගෙනත් දුන්න ... හොද ගති ගුණ තියෙන්නේ ... එයාට :lol::lol::lol::lol::lol: :):):P:rofl::rolleyes: :lol::lol:

    උබ හෙට එනවා ද ඔතන මම නම් 1ක් දැකලා තියනවා සේල්ස් වලට ඉන්න කෙනාද උබ කියන්නේ පොඩි කලු කෙල්ල

    :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ ඒක නෙවයි .. මම දැන් කැන්ඩියන් මිට් වෙන්න ගියා. ෂොප් එකේ කැන්ඩියන් ගෙ අරය ඉන්නෙ .. කැන්ඩියන් කැලෑ පැනල ... හුරුබුහුටි කෙල්ල ... තනියට තව එකියක් ඉන්නවා .. බඩගිනී කිව්වා .. ඉන්ට මල්ලී කියල බනිස් ගෙඩියක් ගෙනත් දුන්න ... හොද ගති ගුණ තියෙන්නේ ... එයාට :lol::lol::lol::lol::lol: :):):P:rofl::rolleyes: :lol::lol:
    හපොයි බොලා ගියොත් ඉවරයි :baffled::rofl::rofl:
    කුචු කුචු ලොක්කා;16449832 said:
    උබ රශ්මියා නෙමේ නේ අර කලු උස මෑන්ස්
    නෙමේ නේ

    පරනම කෙනෙක් මම හිතන්නේ පොර එක්ස්ට්‍රීම් එකේ වජිරට පස්සෙ වජිර දන්නවා නේ ක්ලයි මැක්ස්
    ....

    :dull:

    එක්ස්ට්‍රීම් කීවේ \computer accessories එකද?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල තැන්ක්ස් මචන් :)

    ආ හරිනෙ උඹව යනවනෙ.
    3.gif

    ඔන්න මං වෙනුවට එකෙක් එනවෝ. :P දැන් ඒ අඩුවත් හරි එහෙනං :P
     
    මම රශ්මි තමා මචන් .. වජිර අයියට පස්සේ සෙට් උනේ :P:P:)

    කෙප්ප කෙලින්න එපා දැන් කොහෙද එක්සිට්‍රීම් එක තියෙන්නේ කියමු බලන්න අපරාදේ අර ලොකු බිල්ඩිමට පාලු ඇති බොලා නැතුව

    :lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16449862 said:
    කෙප්ප කෙලින්න එපා දැන් කොහෙද එක්සිට්‍රීම් එක තියෙන්නේ කියමු බලන්න අපරාදේ අර ලොකු බිල්ඩිමට පාලු ඇති බොලා නැතුව

    :lol:

    මේ තියෙන්නේ ඩයලොග් එක ලග .... ඒ බිල්ඩින් එකේ රෙන්ට් එක වැඩි කලා නොවැ ..දරාගන්න බෑ ඒ ගාන .... :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16449464 said:

    වෙඩිමක් නෙමේ , මෙකේ පොටෝ වැටිලා ඉතින් අර සිරිපාලයට උන දේ තමා වෙන්නේ

    :lol:

    උඹලගේ ෆොටෝ ඕනෙ නෑ. පොඩි උන්ගෙ දීපන් කියල කිව්වෙ. ආසයි බලන්න. එන්න විදියක් නෑනෙ.....:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::lol:
    වටිනා නෙව බෝල :baffled::baffled:

    චන්දෙ දැම්ම ඕයි :P ඇගිල්ලේ අරක ගෑවා. මොකුත් ගෑවුනේ නෑ. ඇහුව මම එයා කිව්වා ගෙදර ගියාම පෙනෙයි කියල :baffled: දැන් පේනවා ඕයි :rofl: