අපෝ නෑ මචෝ යන පාරේ .. කොළ අතු එල්ලලා යන්නේ ... උබල එද්දී ඒවා බලාගෙන වරෙල්ල![]()
ඔන්න ඉතින් පේනවා නේ උබේ හොර මරුසි ගේම් කැලැවල ගියපුවා

අපෝ නෑ මචෝ යන පාරේ .. කොළ අතු එල්ලලා යන්නේ ... උබල එද්දී ඒවා බලාගෙන වරෙල්ල![]()

අපෝ නෑ මචෝ යන පාරේ .. කොළ අතු එල්ලලා යන්නේ ... උබල එද්දී ඒවා බලාගෙන වරෙල්ල![]()

නුවර නේද බොල ..![]()

එල එල ..ටිකිරි ළමා නිවාසේ ගාවින් කීවම උන් බස්සයි නේද?![]()

එල තැන්ක්ස් මචන්කුචු කුචු ලොක්කා;16449767 said:
අපේ කැන්ඩියා කිවුව විදිහට නම් ලමානිවාසේ ලග කිවුවම බස්සනවාලු උබ උදෙන් වරෙන් දවල් වෙලා බස් අඩු වෙන්න පුලුවන්
බස් එකේ යනවා නම් මම හෙට උදේ බස් එක තියන වෙලාව දාන්නම් අද හොයලා වරෙන් එහෙනම් මමත් පොදු ප්රවාහන සේවයේ තමා යන්නේ
![]()

කුචු කුචු ලොක්කා;16449773 said:ඔන්න ඉතින් පේනවා නේ උබේ හොර මරුසි ගේම් කැලැවල ගියපුවා
![]()






කුචු කුචු ලොක්කා;16449784 said:
කවුද බන් එක්ස්ට්රීම් එකෙන් එන්නේ රශ්මියාද?












නෑ නෑ මම නෙවෙයි![]()

කුචු කුචු ලොක්කා;16449832 said:උබ රශ්මියා නෙමේ නේ අර කලු උස මෑන්ස්
නෙමේ නේ
පරනම කෙනෙක් මම හිතන්නේ පොර එක්ස්ට්රීම් එකේ වජිරට පස්සෙ වජිර දන්නවා නේ ක්ලයි මැක්ස්....
![]()



මේ ඒක නෙවයි .. මම දැන් කැන්ඩියන් මිට් වෙන්න ගියා. ෂොප් එකේ කැන්ඩියන් ගෙ අරය ඉන්නෙ .. කැන්ඩියන් කැලෑ පැනල ... හුරුබුහුටි කෙල්ල ... තනියට තව එකියක් ඉන්නවා .. බඩගිනී කිව්වා .. ඉන්ට මල්ලී කියල බනිස් ගෙඩියක් ගෙනත් දුන්න ... හොද ගති ගුණ තියෙන්නේ ... එයාට![]()
![]()
![]()

හපොයි බොලා ගියොත් ඉවරයිමේ ඒක නෙවයි .. මම දැන් කැන්ඩියන් මිට් වෙන්න ගියා. ෂොප් එකේ කැන්ඩියන් ගෙ අරය ඉන්නෙ .. කැන්ඩියන් කැලෑ පැනල ... හුරුබුහුටි කෙල්ල ... තනියට තව එකියක් ඉන්නවා .. බඩගිනී කිව්වා .. ඉන්ට මල්ලී කියල බනිස් ගෙඩියක් ගෙනත් දුන්න ... හොද ගති ගුණ තියෙන්නේ ... එයාට![]()
![]()
![]()



කුචු කුචු ලොක්කා;16449832 said:උබ රශ්මියා නෙමේ නේ අර කලු උස මෑන්ස්
නෙමේ නේ
පරනම කෙනෙක් මම හිතන්නේ පොර එක්ස්ට්රීම් එකේ වජිරට පස්සෙ වජිර දන්නවා නේ ක්ලයි මැක්ස්....
![]()
එල තැන්ක්ස් මචන්![]()
දැන් ඒ අඩුවත් හරි එහෙනං 
මම රශ්මි තමා මචන් .. වජිර අයියට පස්සේ සෙට් උනේ![]()

මම රශ්මි තමා මචන් .. වජිර අයියට පස්සේ සෙට් උනේ![]()

කුචු කුචු ලොක්කා;16449862 said:කෙප්ප කෙලින්න එපා දැන් කොහෙද එක්සිට්රීම් එක තියෙන්නේ කියමු බලන්න අපරාදේ අර ලොකු බිල්ඩිමට පාලු ඇති බොලා නැතුව
![]()



කුචු කුචු ලොක්කා;16449464 said:
වෙඩිමක් නෙමේ , මෙකේ පොටෝ වැටිලා ඉතින් අර සිරිපාලයට උන දේ තමා වෙන්නේ
![]()

වටිනා නෙව බෝල![]()
ඇගිල්ලේ අරක ගෑවා. මොකුත් ගෑවුනේ නෑ. ඇහුව මම එයා කිව්වා ගෙදර ගියාම පෙනෙයි කියල
දැන් පේනවා ඕයි 
හපොයි බොලා ගියොත් ඉවරයි
එක්ස්ට්රීම් කීවේ \computer accessories එකද?


මේ තියෙන්නේ ඩයලොග් එක ලග .... ඒ බිල්ඩින් එකේ රෙන්ට් එක වැඩි කලා නොවැ ..දරාගන්න බෑ ඒ ගාන ....![]()
