ube oluwata waraka gediyakwat wadunada ban randikayek gana kiyawanne..man hitanne ubata wire maaru wela...
![]()
eka thama..


ube oluwata waraka gediyakwat wadunada ban randikayek gana kiyawanne..man hitanne ubata wire maaru wela...
![]()


ah putha kandy walin call ekak awa palunu kalisamak daala awith kiyala...![]()



ube oluwata waraka gediyakwat wadunada ban randikayek gana kiyawanne..man hitanne ubata wire maaru wela...
![]()
ඒ කවුද බං..
මේකප් නැතිව ලස්සන උන් ඉන්නවා මතං..
වැඩේ තියෙන්නේ ගොඩක් උන් ප්ලාස්ටික්.. (ස`ජරීස් කරනවා..)
දන්නම එකියක්ව හොය ගන්න ඕන..
කොරියන් කෙල්ලෝ 50 පනිනකන්ම වගේ තරුණයි..
මෙහෙ උන් 30 පැන්න ගමන් නාකි මල ඉලව් නේ..
(කියුට් බේබි මෙය නොදකීවා..)

me wana turu labun na ban uba tama eka huratal kara kara hitiye..![]()


santhosai gedara giya neeeda ..mamath awa bodimata
adanam godak sathutu dawasak...honda wedak kala kiyala sathutak denenawa..![]()
මොකට කියනවද?කද්දීනම් ලජ්ජා බය තිබුනේ නැහැලැජ්ජා බයට හැද්ච්ච කොල්ලොනේ අපි
![]()

එල එල....කුචු කුචු ලොක්කා;16456362 said:උබ නම් සිරා පොරක් මම හිතුවෙ නෑ උබ එයි කියලා අන්තිම මොහොතේ උබ ආපු එක නම් නියමයි මචෝ අද සේරම වැඩ ටික නියමට උනා මම හිතන්නේ බෙබේලට තමා පාඩුව සෙට් උනේ නැත්නම් නියමයි කමක් නැ වැඩේ සුපිරිම සුපිරි ඔය පොඩි කට්ටිය දැක්කා නේ ගොඩක් පවු එයාලා අම්මා තාත්තා කවුද දන්නෙ නෑ අපිට ලැබුන ආදරේ එයාලට ලැබෙන්නෑ
...ඔව් මචන් පව් පොඩි වුන් මන් ගෙදර අවිතුත් බැලුවා.
බ්රේක් නැතිව ගියා යකෝඇහැ එ මොකක් වෙලාද![]()

මොකක්ද ආනිසන්සේ?කුචු කුචු ලොක්කා;16456440 said:කමක් නැ උබ ආවෙ හොද වැඩකට නේ බස් එක කැඩුනේ උබට පරක්කු උනා එකත් හොදකට කියලා හිත හදාගන්න මට නම් අද කරපු පිනේ ආනිසන්ස හම්බුනා දන්ගොල්ල හන්දියේදීම ඔන්න ඉතින්
නුවන්ගේ ගිනිපෙට්ටියඅහ්හ් කට්ටිය හොදින් ගියා නෙද
ගිනි පෙට්ටියක් ගත්තාද





අන්ජුවෝ කලිසම ලිඳේah putha kandy walin call ekak awa palunu kalisamak daala awith kiyala...![]()


අද දවසේ ඉතාම හොද මහා පින්කමකට හෑම ආකාරයෙන්ම සහයෝගය දුන්න අපේ සියලුම එලකිරි සාමජික සාමජිකයන්ට මගේ හද පිරි ඉස්තූතිය පිරිනමනවා.....
පෞද්ගලිකව ඈත්තටම හරිම සතුටුයි එ වගෙ අසරන දරුවන්ට අපිට පුලුවන් විදියට උදව් කරපු එක ගෑන.....
මේ එලකිරි වෑඩේ සන්විදානය කරපු අපේ කෑන්ඩියන් සහෝටත් ගොඩක් ලොකුපිනක් ලෑබෙනවා අපිවත්(සහබාගි උන සහ නන් අයුරින් උදව් කල...
සහබාගී කෙරගෙන මේ වගේ දෙයක් කලාට...
ජයවේවා......

santhosai gedara giya neeeda ..

