ElaKiri Social Welfare Event 2014 - Kandy

යාළුවා;16456758 said:
කොහොම උනත් සුදූ වැඩේ හරියට උනානෙ. එච්චරයි
7.gif

ඔවු අන්න ඒකයි මූලිකම දේ හොදම වැඩේ කට්ටිය එකතුවෙලා කරපුදේ හැමෝගෙම එකමුතුව මහන්සිය එක්කෙනෙක් මූලික උන හොද වැඩකට හරි දේකට සහයෝගය දෙන්න ඉදිරිපත් උන එක ගොඩක් වටිනවා මේ අදහස ආවෙ කැන්ඩියා හරහා ඒ නිසා සේරම ගරු බුහුමන් එයාට හිමිවිය යුතුයි සහ අද ආව නාව උදවු කල නොකල වචනයකින් හරි මේ සත්කාරයට දායක උන අයට ගොඩක් ස්තූතියි

:)
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16456787 said:
    ඔවු අන්න ඒකයි මූලිකම දේ හොදම වැඩේ කට්ටිය එකතුවෙලා කරපුදේ හැමෝගෙම එකමුතුව මහන්සිය එක්කෙනෙක් මූලික උන හොද වැඩකට හරි දේකට සහයෝගය දෙන්න ඉදිරිපත් උන එක ගොඩක් වටිනවා මේ අදහස ආවෙ කැන්ඩියා හරහා ඒ නිසා සේරම ගරු බුහුමන් එයාට හිමිවිය යුතුයි සහ අද ආව නාව උදවු කල නොකල වචනයකින් හරි මේ සත්කාරයට දායක උන අයට ගොඩක් ස්තූතියි

    :)

    අනිවාර්යයෙන්ම
    4.gif
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔබලා මේ කරගත්තාවූ කුසල කර්මයෙන් අමා මහ නිවන්සම්පත්තියට හේතු වාසනා වේවා !

    කට්ටිය සෙට් වෙලා පුළුවන් කමක් තියෙනවනම් මහරගම පිලිකා රෝහලට තැබිලි ගෙඩි ටිකක් දෙන්න සෙට් කරපල්ලා, ඒකත් ලොකු පිංකමක්, බෙහෙත් බිලා බීලා ඉන්ජෙක්ෂන් ගහලා ගහලා ඒ මිනිස්සු පුදුම දුකක් විදින්නේ, එයාලට තැබිලි වතුර ටිකක් දෙන එක ලොකු පිනක්
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    අහ්හ්හ් නියමයි මචන්ලා
    කස්ටිය අනිවා සුපිරියට වැඩේ කරන්න ඇති
    පුළුවන් විදිහට දිගටම මේ වගේ වැඩ කරමු
    පුළුවන් උපරිම සහයෝගය දෙනවා අපි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    කුචු කුචු ලොක්කා;16456112 said:
    හවස බෙබේලා එක්ක කොහොමද ගෙදර ගියේ රශ්මියා කොහොම බයික් එක පැද්දාද මන්දා 8 ම ගැහුවාද දන්නේ නෑ :P

    sindu tikak keewa uparimai. dego malata gitare wenuwa supiriyata, ape dila niyama drms wadakaya ............
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    මම එද්දී 6.45 විතර වුනා,ආපු බස් එකේ බ්‍රෙක් නැතිවෙලා ගලගේදරින් බස්සලා අනිකට දැම්මා :angry:

    ටවුමට ගෙනත් දැම්මට ගොඩක් ස්තුතියි සහෝ...:)

    වරෙන් දෙන්න :oo:

    කවුද එහෙම කීවේ?අන්ජුව කීවද?:baffled:

    ayoo... town ekata ena eka mokadda. aye weleka mehema hoda deyak set wela karamu:)
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    කුචු කුචු ලොක්කා;16456737 said:
    මලා ඉතින් වග කිවා මම හිතන්නේ කෑම වලින් 3න් 2කට වගේ ඌ නිල ඵොටෝ ගැපර් නේ

    :P

    ambo mage cam eke pic s 84000k witara tiyenawa. full charge karapu eka bahina kal gahala meka. eka digata dammoth video kala wage