කුචු කුචු ලොක්කා;16456762 said:උබ ඇස් පියාගෙන ද හිටියේ
as piyewenne nadda ban awwa sarata me taamat amarui as dekata...
කුචු කුචු ලොක්කා;16456762 said:උබ ඇස් පියාගෙන ද හිටියේ
යාළුවා;16456758 said:කොහොම උනත් සුදූ වැඩේ හරියට උනානෙ. එච්චරයි![]()

කුචු කුචු ලොක්කා;16456787 said:ඔවු අන්න ඒකයි මූලිකම දේ හොදම වැඩේ කට්ටිය එකතුවෙලා කරපුදේ හැමෝගෙම එකමුතුව මහන්සිය එක්කෙනෙක් මූලික උන හොද වැඩකට හරි දේකට සහයෝගය දෙන්න ඉදිරිපත් උන එක ගොඩක් වටිනවා මේ අදහස ආවෙ කැන්ඩියා හරහා ඒ නිසා සේරම ගරු බුහුමන් එයාට හිමිවිය යුතුයි සහ අද ආව නාව උදවු කල නොකල වචනයකින් හරි මේ සත්කාරයට දායක උන අයට ගොඩක් ස්තූතියි
as piyewenne nadda ban awwa sarata me taamat amarui as dekata...

කුචු කුචු ලොක්කා;16456112 said:හවස බෙබේලා එක්ක කොහොමද ගෙදර ගියේ රශ්මියා කොහොම බයික් එක පැද්දාද මන්දා 8 ම ගැහුවාද දන්නේ නෑ
aiyo mama ehema na...![]()
![]()
oya awada? mama dakke nane..
anemanda dakkada danneth na.. hoyaganna bane ithin kattiyawa dakala nane kalin..
![]()

මම එද්දී 6.45 විතර වුනා,ආපු බස් එකේ බ්රෙක් නැතිවෙලා ගලගේදරින් බස්සලා අනිකට දැම්මා
ටවුමට ගෙනත් දැම්මට ගොඩක් ස්තුතියි සහෝ...
වරෙන් දෙන්න
කවුද එහෙම කීවේ?අන්ජුව කීවද?![]()

කුචු කුචු ලොක්කා;16456737 said:මලා ඉතින් වග කිවා මම හිතන්නේ කෑම වලින් 3න් 2කට වගේ ඌ නිල ඵොටෝ ගැපර් නේ