ElaKiri Social Welfare Event 2014 - Kandy

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එකත් සිංහලෙන්මයි නේද බං නම දාලා තියෙන්නේ :rofl:

    ඔව්නේ.....:baffled:
    ඒ මොහුමද....නැත්නම් වෙනත් අයෙක්ද.....:oo:

    ඔබේ පිලිතුර 7788ට SMS කරන්නැතුව ඒ සල්ලි ටික ඉතුරු කරගෙන වෙන කාටහරි call එකක් දීපන්.......:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාර සීන් එකනේ බන්.....මම අර කියපු ඩයල් එකත් facebook profile එකේ බොරු නමක්නේ දාලා තියෙන්නේ......:oo::baffled:

    එහෙමද එහෙනං බොහොම හොඳයි. මං වගේ බොරුකාරයෙක් වෙන්න ඇති.
    7.gif

    ai awe naththe eye? :nerd:

    එන්න පුළුවන් කමක් තිබ්බ නම් තමි හොඳටම හොඳ. එහෙම ආව නම් උඹට තේරෙනවා ඒ පොඩි උන් ඉන්න තත්වේ. උන්ව වැදගත්ත හැමෝටම කඳුළු අව බං ඇස වලට......

    මම අඬන්න කැමති නෑ. අඬවන්න කැමතිත් නෑ. ඒක නිසා මූණත්තහඩුව දාන්න ඕනෙ නෑ..... :D ඒක නිසා සහයෝගයක් දෙනවා. තව මොනව හරි තියේ නම් කියන්න.
    ඒ දෙන සහයෝගෙන් සේරමත් සතුටු වෙනවනම් මටත් සතුටුයි නම් ඒ ඇති. :)
    පින් ඇති පුතුනි පින් ඇති දූවරුනි.....ජයවේවා
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    යාළුවා;16457685 said:
    පූස් කියල කිව්වා නන් ඤාව් කියන්න ඕනෙ නෑ. ඕව පොඩි කාලෙ ඇහුවෙ..... :lol::lol::lol:
    දැන් දාපල්ලා ටැග් එකක් යාළුවා = පූස් කියල.
    ඕව පොඩි කාලෙ දාගත්ත ටැග් :baffled::rofl:

    me mokadda me? :baffled::baffled: yanne koheda malle pol answer ekak deela.. :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව්නේ.....:baffled:
    ඒ මොහුමද....නැත්නම් වෙනත් අයෙක්ද.....:oo:

    ඔබේ පිලිතුර 7788ට SMS කරන්නැතුව ඒ සල්ලි ටික ඉතුරු කරගෙන වෙන කාටහරි call එකක් දීපන්.......:P
    ඒ සල්ලි ඉතුරු කරගන ආයෙ මේ වගේ ළමයින්ට උදව් කරපන් :rolleyes:

    එකත් සිංහලෙන්මයි නේද බං නම දාලා තියෙන්නේ :rofl:

    ඇයි සිංහලෙන් නම දාන්න පුළුවන් එකම කෙනාටද මේ එළකිරියේම. නිකන් ඇහුවෙ දන්නෙ නැති කමට :(
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    යාළුවා;16457725 said:
    මම අඬන්න කැමති නෑ. අඬවන්න කැමතිත් නෑ. ඒක නිසා මූණත්තහඩුව දාන්න ඕනෙ නෑ..... :D ඒක නිසා සහයෝගයක් දෙනවා. තව මොනව හරි තියේ නම් කියන්න.
    ඒ දෙන සහයෝගෙන් සේරමත් සතුටු වෙනවනම් මටත් සතුටුයි නම් ඒ ඇති. :)
    පින් ඇති පුතුනි පින් ඇති දූවරුනි.....ජයවේවා

    :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මාර සීන් එකනේ බන්.....මම අර කියපු ඩයල් එකත් facebook profile එකේ බොරු නමක්නේ දාලා තියෙන්නේ......:oo::baffled:

    අනේ මන්ද බන් මුන් කාට බයේ බොරු කරනවද කියලා.. :frown: :baffled: :oo:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කස්ටිය ලෙසටම වැඩේ කරලා වගේ.
    ගොඩක් පින්!
    තව තවත් මේවගේ පින් අතේ වැඩ කරන්න ශක්තිය දහිරය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
    ආයේ මේවගේ වැඩක් කරනවානම් අපිත් අනිවා සෙට් වෙන්නම් :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යාළුවා;16457685 said:
    පූස් කියල කිව්වා නන් ඤාව් කියන්න ඕනෙ නෑ. ඕව පොඩි කාලෙ ඇහුවෙ..... :lol::lol::lol:
    දැන් දාපල්ලා ටැග් එකක් යාළුවා = පූස් කියල.
    ඕව පොඩි කාලෙ දාගත්ත ටැග් :baffled::rofl:

    අඩෝ මම හිතන් හිටියේ වෙන එකෙක් ගැන.. :rolleyes::rolleyes: