mama delmar ban aiyekuchu kuchu nemei
dannawa dannawa mama ke keewe chooon ekata.





mama delmar ban aiyekuchu kuchu nemei





යාළුවා;16457725 said:එහෙමද එහෙනං බොහොම හොඳයි. මං වගේ බොරුකාරයෙක් වෙන්න ඇති.![]()
මම අඬන්න කැමති නෑ. අඬවන්න කැමතිත් නෑ. ඒක නිසා මූණත්තහඩුව දාන්න ඕනෙ නෑ.....ඒක නිසා සහයෝගයක් දෙනවා. තව මොනව හරි තියේ නම් කියන්න.
ඒ දෙන සහයෝගෙන් සේරමත් සතුටු වෙනවනම් මටත් සතුටුයි නම් ඒ ඇති.
පින් ඇති පුතුනි පින් ඇති දූවරුනි.....ජයවේවා

අපි කාටද බය අපිට කව්ද බය..... යකාට බය නන් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ.අනේ මන්ද බන් මුන් කාට බයේ බොරු කරනවද කියලා..![]()
![]()
![]()
උඹ මට ටිකක් එහා ඉන්නෙ.
උඹ මට ඇවිත් ගැහුවොත් කියල තමා බය 


අනේ මන්ද බන් මුන් කාට බයේ බොරු කරනවද කියලා..![]()
![]()
![]()

යාළුවා;16457779 said:අපි කාටද බය අපිට කව්ද බය..... යකාට බය නන් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ.
බොරු කියලත් නෑ කියන්නෙත් නෑ...උඹ මට ටිකක් එහා ඉන්නෙ.
උඹ මට ඇවිත් ගැහුවොත් කියල තමා බය
![]()

ඌ නම් පට්ට බොරුකාරයෙක් තමයි......
උඹ පහලින් කියල තියන කතාවට නම් මම 100%ක් එකඟයි......
වැඩ ඔක්කොම ඉවර කලාට පස්සේ අපිට ළදරු අංශයට යන්න අවසර ලැබුනා......
කට්ටියම උඩ පැනගෙන ගියේ පොඩි බබාලව හුරතල කරන්න......මාත් උන් එක්කම ඒ පැත්තට ගියා......
ගියාට පස්සේ හුරතල් කරන්න තියා එතන ඉන්නත් මාර අවුල් වගේ......සමහර බබාලා එයාලව වඩාගන්න කියලා අත දික් කරනවා.....සමහර අය හුරතල කරන්න කියනවා වගේ ආදරයෙන් හිනාවෙනවා......
බලන් ඉන්න බැරිම තැන මමයි anuradhamapa අයියයි එතනින් ආවා......anuradhamapa අයියා කිව්වත් වගේ "මේ බබාලට නම් මෙහෙම හරි ජීවත්වෙන්න වාසනාව තිබුනා..... ඒත් උපන්ගෙයිම මැරෙන,කුණු බක්කිවලට විසි කරලා දාන බබාලා.....??????????????????????????????"

අපි ඔන්ලයින් පොරවල් වෙන්න හදන්නේ නෑ බන්.. බය වෙන්න එපා..
ලඟ පාතනේ ඉන්නේ.. දවසක සෙට් වෙමු![]()
![]()

ඇයි උබේ පස්සට මොකෝ උනේ?![]()

එක්ස්පෝස් කියන්නෙ හෙළිදරව් වෙන්නද? එහෙම බය නන් මොකටද මතෝ මම ඇත්ත කියන්නෙ.මුන්ව expose කරයි කියලා බයේ වෙන්න ඇති බන්......![]()

යාළුවා;16457798 said:බොරු කාරයො උනත් අපිට වඩා ජීවිතේට බොරු කරන උන් ලොවෙත් නෑ![]()

ඔබතුමාද ඇතුළුව...... අපි බොරු කරගන්නෙ අපිටමයිඒක නම් මටත් හිතුනා.....![]()
passata mokuth une na bola..uyage hoda photo tikak thiyanawa mage lagaඇයි උබේ පස්සට මොකෝ උනේ?![]()

යාළුවා;16457808 said:එක්ස්පෝස් කියන්නෙ හෙළිදරව් වෙන්නද? එහෙම බය නන් මොකටද මතෝ මම ඇත්ත කියන්නෙ.![]()

pics tika pm wenakal balagena innawa
Fb dammoth tag karanna ayya 
