ElaKiri Social Welfare Event 2014 - Kandy

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16457725 said:
    එහෙමද එහෙනං බොහොම හොඳයි. මං වගේ බොරුකාරයෙක් වෙන්න ඇති.
    7.gif

    මම අඬන්න කැමති නෑ. අඬවන්න කැමතිත් නෑ. ඒක නිසා මූණත්තහඩුව දාන්න ඕනෙ නෑ..... :D ඒක නිසා සහයෝගයක් දෙනවා. තව මොනව හරි තියේ නම් කියන්න.
    ඒ දෙන සහයෝගෙන් සේරමත් සතුටු වෙනවනම් මටත් සතුටුයි නම් ඒ ඇති. :)
    පින් ඇති පුතුනි පින් ඇති දූවරුනි.....ජයවේවා

    ඌ නම් පට්ට බොරුකාරයෙක් තමයි......:P

    උඹ පහලින් කියල තියන කතාවට නම් මම 100%ක් එකඟයි......

    වැඩ ඔක්කොම ඉවර කලාට පස්සේ අපිට ළදරු අංශයට යන්න අවසර ලැබුනා......
    කට්ටියම උඩ පැනගෙන ගියේ පොඩි බබාලව හුරතල කරන්න......මාත් උන් එක්කම ඒ පැත්තට ගියා......
    ගියාට පස්සේ හුරතල් කරන්න තියා එතන ඉන්නත් මාර අවුල් වගේ......සමහර බබාලා එයාලව වඩාගන්න කියලා අත දික් කරනවා.....සමහර අය හුරතල කරන්න කියනවා වගේ ආදරයෙන් හිනාවෙනවා......

    බලන් ඉන්න බැරිම තැන මමයි anuradhamapa අයියයි එතනින් ආවා......anuradhamapa අයියා කිව්වත් වගේ "මේ බබාලට නම් මෙහෙම හරි ජීවත්වෙන්න වාසනාව තිබුනා..... ඒත් උපන්ගෙයිම මැරෙන,කුණු බක්කිවලට විසි කරලා දාන බබාලා.....??????????????????????????????"
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ මන්ද බන් මුන් කාට බයේ බොරු කරනවද කියලා.. :frown: :baffled: :oo:
    අපි කාටද බය අපිට කව්ද බය..... යකාට බය නන් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ.
    බොරු කියලත් නෑ කියන්නෙත් නෑ... :oo: උඹ මට ටිකක් එහා ඉන්නෙ. :baffled: උඹ මට ඇවිත් ගැහුවොත් කියල තමා බය :baffled::shocked::rofl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යාළුවා;16457779 said:
    අපි කාටද බය අපිට කව්ද බය..... යකාට බය නන් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ.
    බොරු කියලත් නෑ කියන්නෙත් නෑ... :oo: උඹ මට ටිකක් එහා ඉන්නෙ. :baffled: උඹ මට ඇවිත් ගැහුවොත් කියල තමා බය :baffled::shocked::rofl:

    අපි ඔන්ලයින් පොරවල් වෙන්න හදන්නේ නෑ බන්.. බය වෙන්න එපා..
    ලඟ පාතනේ ඉන්නේ.. දවසක සෙට් වෙමු :) :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඌ නම් පට්ට බොරුකාරයෙක් තමයි......:P

    උඹ පහලින් කියල තියන කතාවට නම් මම 100%ක් එකඟයි......

    වැඩ ඔක්කොම ඉවර කලාට පස්සේ අපිට ළදරු අංශයට යන්න අවසර ලැබුනා......
    කට්ටියම උඩ පැනගෙන ගියේ පොඩි බබාලව හුරතල කරන්න......මාත් උන් එක්කම ඒ පැත්තට ගියා......
    ගියාට පස්සේ හුරතල් කරන්න තියා එතන ඉන්නත් මාර අවුල් වගේ......සමහර බබාලා එයාලව වඩාගන්න කියලා අත දික් කරනවා.....සමහර අය හුරතල කරන්න කියනවා වගේ ආදරයෙන් හිනාවෙනවා......

    බලන් ඉන්න බැරිම තැන මමයි anuradhamapa අයියයි එතනින් ආවා......anuradhamapa අයියා කිව්වත් වගේ "මේ බබාලට නම් මෙහෙම හරි ජීවත්වෙන්න වාසනාව තිබුනා..... ඒත් උපන්ගෙයිම මැරෙන,කුණු බක්කිවලට විසි කරලා දාන බබාලා.....??????????????????????????????"

    බොරු කාරයො උනත් අපිට වඩා ජීවිතේට බොරු කරන උන් ලොවෙත් නෑ :lol:
    ක්වොට් ඒක කැන්ඩියන් මට එවපු මැසේජ් එක.
    මම නන් ආවෙ නැත්තෙ ලෙක් නිසා. එක්සෑම් ඉතාම ළඟයි..
    නැතත් මම ඕවට ගිහින් තියෙනවා. ඒවට ගිහින් අඬන්න බෑ මට. ඒක නිසා යන්නෙ නැත්තෙ.
    බාහිරව ඉන්නෙ ඒකයි. වැලහින්න වගේ අඬන්නේ නැතුව :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16457798 said:
    බොරු කාරයො උනත් අපිට වඩා ජීවිතේට බොරු කරන උන් ලොවෙත් නෑ :lol:

    ඒක නම් මටත් හිතුනා.....:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16457808 said:
    එක්ස්පෝස් කියන්නෙ හෙළිදරව් වෙන්නද? එහෙම බය නන් මොකටද මතෝ මම ඇත්ත කියන්නෙ. :rofl:

    අවුලක් නෑ මචන්......බොරුව ඇත්ත වගේ කියන්න පුලුවන් කට්ටියත් ඕන තරම් ඉන්නවනේ......:rofl: