- අනිත් දවසේ වලවල් කපන තැන් අපිම හොයා ගන්නම් අනිත් දවසේ තෝ පනින්නේ නැතිව ඉදින්
තාම ඇඟ රිදෙනවා
.. දිය පට්ට අත පුරා
sunquick ekak ehema bonna kamathida manda aaith..

- අනිත් දවසේ වලවල් කපන තැන් අපිම හොයා ගන්නම් අනිත් දවසේ තෝ පනින්නේ නැතිව ඉදින්
තාම ඇඟ රිදෙනවා
.. දිය පට්ට අත පුරා

sunquick ekak ehema bonna kamathida manda aaith..![]()

lunu sunquick
ko video eka apita balanna dennea nedda![]()
lunu sunquick
ko video eka apita balanna dennea nedda![]()

ela ela ayye match eka iwara wela reply ekak dennan.මේ වගේ වැඩ කරනකොට විනිවිද භාවයකින් කරන්න ඕන නිසා මම ඔන්න සියලුම මුදල් ගනුදෙනු සහ සියලුම ආධාර පිළිබඳව සාරාංශ ගත විස්තරයක් සකස් කළා.
මෙතන මගේ පෞද්ගලික ආධාර උපකාර හැර අන් සියලුම දේවල් අන්තර්ගත වෙනවා.
යම් අයෙකුගේ අධාරයක් හෝ වෙනයම් දෙයක් හෝ මෙහි සඳහන් නොවුනි නම් සමාව ඉල්ලන අතර එය මා වෙත දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මන්ද ස්තුතිය සඳහා සකස් කරන ත්‍රෙඩ් එකෙහි මෙය පල කෙරෙන නිසා එයට පෙර මා දැනුවත් කිරීමෙන් සියලු දේ නිසි පරිදි සමාප්ත කල හැකි වෙයි.
මුදල් ආධාර දුන් පිරිස සහ ඒවා භාවිත කල අකාරය මෙහි සඳහන් වේ..
එකිනෙක පුද්ගලයාගේ මුල්‍ය දායකත්වයෙන් මිලදීගත් දෑ ඉදිරියෙන් සඳහන් වන අතර වියදම් වෙන් වෙන්ව සඳහන් වේ.

ජොනී බට්ට;16460235 said:මගේ ඇවටරේ වටේ යවන්නේ මක්කෙයි?
![]()

මේ වගේ වැඩ කරනකොට විනිවිද භාවයකින් කරන්න ඕන නිසා මම ඔන්න සියලුම මුදල් ගනුදෙනු සහ සියලුම ආධාර පිළිබඳව සාරාංශ ගත විස්තරයක් සකස් කළා.

මෙහි අනු අංක සහිත සියලුම බිල් මා සතුව ඇති හෙයින් අවශ්‍යතාවයකදී ඉදිරිපත් කල හැකිවෙයි.
මුල්‍යමය නොවන ද්‍රව්‍යමය ආධාර ලබා දුන් පිරිස මෙහි සඳහන් වේ. ඒ වගේම මම මෙහිදී ඉතාම ස්තුති වන්ත වෙනවා cshapegt මල්ලිට ඔහු දක්වපු උනන්දුව සහ ලබා දුන් උදව් වලට. මොකද ඔහුගේ කාර් එකේ ලොරියක බඩු ඇදපු බව සහ දින දෙක තුනක වැඩ පාඩු කරගත් බව දන්නේ කිහිප දෙනෙක් වන නිසා.....
![]()
ඉතින් මේ සියලුම ආධාර ලබාදුන් පිරිසට මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටින අතර ඔබට තවත් මෙවන් පින්කම් වලට සහභාගී වීමට වාසනාව ලැබේවා.......
අප විසින් ලබාදුන් සියලුම ද්‍රවයම ආධාර.
![]()
ඉතින් මෙම දේවල් වලට අමතර පැටවුන්ගේ දිවා ආහාර වේල සඳහා අපි පහත ද්‍රව්‍ය ලබා දුන්නා.
කීරී සම්බා
බෝංචි
කැරට්
ගෝවා
මල් ගෝවා
ලීක්ස්
ලුණු කොළ
තක්කාලි
දෙහි
දඹල
සලාද
කුකුල් මස්
තෝර මාළු
මිරිස් තුනපහ
අතුරු පස සඳහා
ඇපල්
මිදී
චොකලට්
ඔන්න එහෙනම් දැන් කට්ටිය දන්නවා ඇතිනේ මොකද උනේ කියල....
කරපු කියපු වැඩ ටික මම ඊළඟ ත්‍රෙඩ් එකේ දාන්නම්.
ප: ලි:
Nu1DK හෙවත් අපේ නුවන් අය්යත් බිලිඳු ළමයි සඳහා ඇඳුම් සහ පැම්පර්ස් ලබා දුන බව මතක් කරමි.....!
- උදේ බලනොට සාක්කුවේ රුපියල් 500 තියෙනවා .. යකෝ දසඅතේ කල්පනා කරා මේ 500 කොහෙන්ද කියල ඊට පස්සේ මතක් උනේ ත්‍රී වීල් එකට දෙන්න කියල උබට 500 කියල 20 කොලේ දීල තියෙන්නේ කියල
රත්තිරියට 20 දැක්කේ 500 වගේ බන්

keeyatada ban gedara gye?

උඹ තාම ජීවතුන් අතරද?man hithanne 9 ta kalin awa
welawak mathaka nehe ban![]()
man hithanne 9 ta kalin awa
welawak mathaka nehe ban![]()