අපිට මොකක් හරි software එකක් ගැන දැනගන්න ගුගල් ඒකෙන පුළුවන්
සමහර විට නම වැඩේ වාත වෙනවා
මේකෙ ඉන්නවා අපි නොදන්නා වැඩකරුවෝ ටිකක්
ප්‍රශ්නයක් ඇහුවාම pm එකකින් හරි උත්තර එවනවා
අමාරුම වැඩේ තමා එහෙම අය හොයා ගන්න එක
මේ ත්ර්රෙඅඩ් ඒකෙන අපි දැනගමු
අපේ අයට පුළුවන් software
ඒ තොරතුරු අරන් මං ඊළගට එකතු කරලා දැන්නම්
ඒ අයගේ ලිස්ට් එක
අපිට අවුලක් උන වෙලාවට ත්රෙඅඩ් දානවට වැඩ online ඉන්න කෙනෙක් බලලා
කෙලින්ම අහගන්න පුළුවන් pm එකක් දාලා
උබලට පුළුවන් software එක පහලින් කොටාගෙන යමල්ලා
අපි හැමෝටම පස්සේ මේක වැදගත් වෙයි

බම්ප් වැඩක නැ බන්
පුළුවන් දෙයක් දාගෙන යමල්ල
නැත්තම් මේකෙ බම්ප් විතරක් තියෙයි
Last edited:

ඔය ඔක්කොම සුපිරියටම පුළුවන් මෙයාට. 